කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

3 කොටස

ගියවතාවේ කොටසින් දැක්කනේ භූමිකම්පාව නිසා වුන විනාසේ. මේ තරම් ලොකු විනාශයක් වෙද්දිත් සියොල් වල තියෙන මිරායි රෝහල් සමූහයේ ප්‍රධාන රෝහල රෝගීන් බාර ගන්නෙ නැතුව වහලා දානවා. එහෙම කරන්නේ හැමෝටම බෙහෙත් කරපුවම හැම ලෙඩෙක්ටම සල්ලි ගෙවන්න බැරි නිසා රෝහලට පාඩු විඳින්න සිද්ද වෙයි කියලා තමයි. ඒත් මිරායි රෝහලේම උප රෝහලක් වෙන හන්ගන්ග් මිරායි රෝහලේ තත්ත්වය නම් එහෙම නැහැ. කිසිම පහසුකමක් නැති ඒ රෝහලට ඉන්නවා කිසිම දෙයක් ලේසියෙන් අතහරින්නෙ නැති වෛද්‍යවරයෙක්. ඒ තමයි මිරායි ප්‍රධාන රෝහලෙන් දඬුවම් මාරුවක් ලබපු වෛද්‍ය ලී හේ සන්ග්. නිකම්ම නිකම් නමට රෝහලක් වුන මේ රෝහල ඔහු නියම රෝහලක් කරන අපූරුව බලන්නකෝ….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

1,781 downloadsDownload D-Day.E03.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,781 downloadsDownload Subtitles28 KB

13 comments

  1. udayakumari

    බොහොම ස්තුතියි අක්කේ

  2. Stranger

    thanks

  3. geeganagamage

    බොහොම ස්තුතියි

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    දිගටම සබ් කරමු...

  5. avidu

    thanks

  6. Cemilia

    Sub Ekata Thankyou Akke. Ji Chang Wook ge 2019
    ( Melting Me Softly ) Drama Ekata Sub Dennako.

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pasindu16022

    Thanks akke

  10. Ishuuma

    Tnx akke....screat graden drama ekata sub dennkoooo.....

  11. Ishuuma

    Tnx sub ekta......screat graden drama ekata sub dennkoooo.....

  12. Jayasanka

    සබට ගොඩක් ස්තුතියි. නියම කතාවක්

  13. Krishani

    Thank you