කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

4 කොටස

මිරායි රෝහල් අධ්‍යක්ෂක, ලී හේ සන්ග් එක්කගෙන ආපු රෝගීන්ව බාරගැනීම ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ හැම ශක්තියක්ම යොදවලා මෙතනට ආපු රෝගීන්ට මේක ලොකු කම්පනයක් වෙනවා. ඒත් හදිසි ඒකක ප්‍රධානී කැන්ග් ජූ රන්ග් මැදිහත් වෙලා රෝහල නැවත විවෘත කරන්නත් හේ සන්ග් අරගෙන ආපු ලෙඩ්ඩුන්ව බාර ගන්නත් අධ්‍යක්ෂකතුමාව කැමති කරගන්නවා. හැම වෙලාවෙම සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න ලී හේ සන්ග් ව තමන් ඉස්සරහා දන ගස්සවගන්න අධ්‍යක්ෂකතුමාට මේකෙන් හැකි වන නිසා ඔහු ඉන්නේ බොහොම සතුටින්. ඒ වගේම තමන්ගේ අම්මා කෝමා තත්ත්වයට පත්වීම ගැන හේ සන්ග් එක්ක තරහින් ඉන්න හේ සන්ග්ගේ මල්ලී දැන් හිතන්නේ හන්ගන්ග් මිරායි රෝහල කඩන් වැටීමෙන් තමන්ගේ අම්මා මිය යන්න ඇති කියලයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

1,697 downloadsDownload D-Day.E04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,697 downloadsDownload Subtitles30 KB

7 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. thanujamilandi

    Thank you sub ekata... Jaya wewa!! BS!!

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pasindu16022

    Thanks for sub akke..

  7. Krishani

    Thank you