කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

9 කොටස

වතුර බට පුපුරලා රෝහලේ බිම් මහලේ පිරුන වතුර ගිනි නිවන හමුදාවෙන් අස් කරලා දෙනවා. ඒත් ජෙනරේටර් වලට වුන හානියට කරන්න දෙයක් නැති වෙනවා. ඒවගේම ඒවට ඉන්දන ලැබෙන්නෙත් නැහැ. ඉතිං ටික වෙලාවකින් හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු භයානක තත්ත්වය හිතුවට වඩා කලින් උදා වෙනවා. ඒක තමයි රෝහලේ විදුලිය ඇනහිටින එක. කලින් සූදානම් වුන විදිහට භාරකාරයො තමන්ගේ ලෙඩ්ඩුන් වෙනුවෙන් ඇම්බු එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේ වෙද්දි ලී හේ සන්ග් ඉන්නේ සැත්කමක් කරන ගමන්. ඉතින් විදුලිය ඇනහිටපු එකෙන් ඔහුටත් ලොකු පාඩුවක් වෙනවා. ඔහුගේ උදව්වට එන වෛද්‍ය හන් වෙනදා වගේම කරන්නේ හේ සන්ග් එක්ක වාද කරන එක තමයි. මේ අතර එක්වරම වෛද්‍ය හන්ගේ දෑස් බොඳ වෙනවා. තමන් කාලයක් තිස්සේ බලන් හිටපු ඒ දවස ලඟ ලඟම එනවා කියලා ඔහු තේරුම් ගන්නවා….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

1,791 downloadsDownload D-Day.E09.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,791 downloadsDownload Subtitles34 KB

11 comments

  1. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  2. DishanDarshana

    sub ekata thankyou

  3. lahirurpshan

    thanks

  4. buddika.senanayake

    akke ilagata Descendants of the Sun 태양의 후예 hari Arang and the Magistrate (아랑사또전) sub karannakoooooooooooo

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. lydumindasanjeewa

    Thank you best of luck

  7. Piumi vinodya

    thnx for the sub

  8. Pasindu16022

    Thanks akke

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. melinda

    thank you dr

  11. Krishani

    Thank you