කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?
ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….
8 කොටස
ඇමතිතුමාගෙ කතා වලට ටිකක් විතර රැවටෙන අධ්‍යක්ෂකතුමා ගිනි නිවන භටයන්ට උදව් වෙන්න කැමති වෙනවා. ඉන් පස්සේ රෝහලට එන රෝගීන් ගනන එන්න එන්නම වැඩි වෙනවා. බෙහෙත්, වතුර වගේම විදුලි පහසුකමත් ඉවර වෙන්න බොහොම ආසන්නව තියෙන්නේ. ඉතිං මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අධ්‍යක්ෂක කැන්ග් ජූ රන් කල්පනා කරද්දි අධ්‍යක්ෂක ගුන් නම් බොහොම සතුටින් සිටින්නේ රෝහල ඉක්මනින්ම වහන්න පුලුවන් කියලයි. මේ හැම කරදරයක්ම වෙලා තියෙද්දි ආයෙමත් පසු කම්පනයක් ඇතිවෙනවා. ඒ පසුකම්පනේ බලපෑම නිසා බිම් මහලේ තියෙන වතුර බට පුපුරලා යන වතුර වලින් රෝහලේ බිම් මහල යට වෙන්න පටන් ගන්නවා…

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
1,373 downloadsDownload D-Day.E08.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
sachintha
thanujamilandi
Thank you sub ekata godakkk..... Jaya wewa!!! BS!!! DIgatama sub demu
udayakumari
බොහොම ස්තුතියි ....
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Piumi vinodya
thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu16022
Thanks akke.
Krishani
Thank you
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි