කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

10 කොටස

විදුලිය නැති වීගෙන යන නිසත්, ඖෂධ මෙන්ම අනිත් අවශ්‍ය දේ නොමැති නිසත් දැන් රෝහල වහන්නයි යන්නේ. අධ්‍යක්ෂකතුමා තදින්ම කියාහිටිනවා තව දුරටත් රෝහල පවත්වගෙන යන්න දෙන්න බැහැ කියලා. අධ්‍යක්ෂක කැන්ග්ටත් මේ වෙලාවේ කරගන්න දෙයක් නැතිවෙනවා. රජයෙන් දෙන ආධාර මග එනවා වුනත් මාර්ග වල තියෙන අබලන් කම නිසා ඒවා ලැබෙන වෙලාක් ගැන හිතාගන්නවත් බැහැ. ඉතිං මේ හැමදේම නිසා දුකෙන් වුනත් ඇයත් තීරණය කරනවා අධ්‍යක්ෂකගේ කැමැත්තට එකඟවෙන්න. මේ අතරතුර චොන්ග් මින්ව බූසාන් වලට යවන්න ජන්ග් ඩොල්මිත් එක්ක ගුවන් යානයට ගොඩ කරපු වෛද්‍ය ලී හේ සන්ග් ඇතුලු කණ්ඩායම මග එමින් ඉන්නවා. ඒ අතර මගදි ඔවුන් දකිනවා විදුලි කණුවක් පාරට කඩන් වැටිලා තියෙනවා. ඒ අනතුර නිසා එතන හිරවෙලා තියෙන්නේ රෝහලට යන්න ආපු ආධාර පුරවපු වාහනයි. ඉතිං ලී හේ සන්ග් ඇතුලු පිරිස මේ වාහන ටිකත් එතනින් අරගෙන රෝහලට එනවා. ඒත් මේ දේට අධ්‍යක්ෂකතුමා නම් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

1,621 downloadsDownload D-Day.E10.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,621 downloadsDownload Subtitles35 KB

8 comments

  1. Rasindu Perera

    නියාමයි....සබ් එකට තැන්ක්ස්....

  2. ranga11112

    thank you kanishka sis...bs oyata..jaya weva///

  3. Piumi vinodya

    thnks for the sub sis

  4. Pasindu16022

    Thanks akke.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Jayasanka

    Thanks subata.

  7. Krishani

    Thank you

  8. Krishani

    Thank you so much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.