කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?
ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….
13 කොටස
ගිනි නිවන භට නායක චෝයි ගේ දුව භූමිකම්පාවෙන් අනතුරට ලක්වෙලා හමුවෙනවා. ඒ වෙද්දිත් ඇගේ එක කකුලක් කපලා තියෙන්නේ. ඒ වගේම ඇයට තවත් දරුණු අසනීප තත්ත්වයන් තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අසීරු සැත්කමක් කරන්න වෙනවා. ඒත් සුපුරුදු විදිහටම කිසිම වෛද්‍යවරයෙක් කැමති වෙන්නෙ නැහැ ඒ සැත්කම කරන්න. ඒත් චීෆ් චෝයි විස්වාස කරනවා ලී හේ සන්ග් මේ සැත්කම කරයි කියලා. තමන්ගේ පලවෙනි අසාර්ථක සැත්කම නිසා කම්පනයෙන් ඉන්න ලී හේ සන්ග් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතිං මේ ගැන චෝයි බොහොම තරහා ගන්නවා. ඔහු හිතන්නේ සමාජ තත්ත්වය බලලා විතරක් ලී හේ සන්ග් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා කියලයි. හේ සන්ග් ගේ බාල සොහොයුරත් මේ ගැන ඔහුත් එක්ක තරහා ගන්නවා. මේ හැමදේම නිසා ඔහු තීරණය කරනවා තමන්ට තියෙන අසනීප තත්ත්වයට බෙහෙත් ගන්න..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
1,404 downloadsDownload D-Day.E13.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
Soori
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Monsterdib
thanks.good luck
Ranga sri
Thank You
Pasindu16022
Thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට.....
ජය...!!!