Watch Trailer

Tom Clancy’s Jack Ryan [S02 : E08] Sinhala Subtitles | සාර්ථක මෙහෙයුමක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

දේශපාලනය තුල තියෙන අන්ධකාරය නිරුවත ඉතාමත් ලස්සනට පෙන්නුම් කරන ජැක් රයන් කතා මාලාවක අවසන් කොටසටයි අපි මේ ලංවෙලා තියෙන්නේ. රටක පාලනය වෙනුවෙන් ලබාදෙන මහජන මතය කැමැත්ත තමන්ගේ උරුමයක් කරගන්න දේශපාලකයන්ට වෙන්නේ මොනවගේ ඉරණමක්ද කියල ලාංකිකයෝ විදිහට අපි අපේ ඉතිහාසය තුල දැක්කා. ඉතින් ජනමතය කියන දේ එක්ක වෙන ක…

දේශපාලනය තුල තියෙන අන්ධකාරය නිරුවත ඉතාමත් ලස්සනට පෙන්නුම් කරන ජැක් රයන් කතා මාලාවක අවසන් කොටසටයි අපි මේ ලංවෙලා තියෙන්නේ. රටක පාලනය වෙනුවෙන් ලබාදෙන මහජන මතය කැමැත්ත තමන්ගේ උරුමයක් කරගන්න දේශපාලකයන්ට වෙන්නේ මොනවගේ ඉරණමක්ද කියල ලාංකිකයෝ විදිහට අපි අපේ ඉතිහාසය තුල දැක්කා. ඉතින් ජනමතය කියන දේ එක්ක වෙන කිසිම දෙයක් බලවත් නැහැ. එත් තේරීම හැම වෙලේම හොඳ තේරීමක් විය යුතු වෙනවා. ඉතින් අපිට ලැබෙන තේරීම් අපේ රුචියට වඩා රටේ යහපත වෙනුවෙන් ගලපගන්න හොඳ දියුණු රටක වැසියෝ වෙන්න බලාපොරොත්තු වෙන මිනිසුන් විදිහට  අපි අපේ හිතට වඩා මොළයට තැන දෙන්න ඕන අවස්ථාවක් තමයි අපේ ඡන්දය කියන්නේ. ඉතින් ඒ වගේ කාලෙක මේ වගේ කතාවකට උපසිරසි කරන්න ලැබීමත් එක්තරා හොඳ දෙයක්. එහෙනම් අපි කලින් කොටස ගැන කියල ඉම්මු.

රේයස් ඉන්න තත්වය එන්න එන්නම දරුණු වෙනවා. එයාගේ බල වියරුව කොපමණද කියනවා නම් බලය ලබා ගන්න තමන්ගේ අතිජාත මිත්‍රයා උබාරිගේ බෙල්ල තමන්ගේ අතින්ම කපා දාල මරලා දැම්මා. රේයස්ට ඕන බලය පවත්වාගෙන යන්න. එත් ග්ලෝරියාට ලැබෙන මහජන කැමැත්ත එන්න එන්නම වැඩිවෙලා මහජන කැමැත්ත රේයස්ගෙන් ගිලිහෙමින් පවතිනවා. ඒ වගේම ජැක් තමන්ගේ මිත්‍රයාව අත් හරින්න කොහෙත්ම සූදානම් නැහැ. එයා යනවා ග්‍රියර් බේරගන්න වෙනිසියුලානු හමුදා කඳවුරට. මතකනේ රේයස් කිව්වා සේරම සිරකරුවෝ මරලා වලදාන්න කියල නියෝග දුන්නා. ඒ අතරේදී තමයි ජැක් කඳවුර වටලන්නේ. එත් ජැක්ට ග්‍රියර් හොයාගන්න බැරිවෙනවා. එත් කඳවුර ඇතුලෙදි ග්ලොරියාගේ සැමියා සර්ජියෝ මුණ ගැහෙනවා. ඔහු මගින් දැනගන්නවා ග්‍රියර් තවමත් ජිවතුන් අතර කියල. එහෙනම් අද කොටස ආරම්භ වෙන්නේ එතැන් පටන්. යන්න කලින් කියන්න ඕන මේ කතාවේ තුන්වන කතා සමයකුත් අපිට ලැබේවි. ඒ සඳහා සියල්ල සූදානම්. බොහෝදුරට 2020 හෝ 2021 අග බාගයේදී තව ජැක් රයන්ගේ වික්‍රමයක් අපිට බලාගන්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,156 downloadsDownload Jack-RyanS02-E08.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

9,156 downloadsDownload Subtitles17 KB

37 comments

  1. ලෝෂණ

    Thanks machan, Treadstone (2019) TvSeries ekatath sub denna.

  2. Cavil

    Thanks Saho
    Jaya Wewa Baiscopelk Team.

  3. Thiran Madumal

    thanks bro..

  4. AnushShashi

    thank you

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Lucky Dhananjaya

    Thanks for the sub....

  7. Dulan Randika

    බොහොම ස්තූතියි සෑහෙන ආසාවෙන් බලපු කතාමාලාවක්.

  8. suranuwan

    thanks .bro....

  9. salindakgrs

    Thanks bro..බලාගෙන හිටපු කතාවක්..

  10. Suranjan

    Thanks machan kathawa genawata....jayawewa......!

  11. janithad

    Me season dekema sub dipu okkotama Thanks...

  12. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම කතාවක්...
    Season 3 එකත් අවහම එකටත් සබ් අරගෙන එමු....
    මේකට සබ් ගෙනාපු එක සුපිරි....

  13. gayanmp

    බොහොම ස්තුතියි උපසිරැසිය ලබා දුන්නට.season 03 ආපු ගමන් දෙන්න.ජයවේවා........!!!

  14. harris

    Thnks bro sub ekata....jayawewa

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. Ayesh Prashan

    Thank You

  17. subodha

    Thanks

  18. Kapila4499

    thanks

  19. Prabodha Madhusankha Hettiarachchi

    ගොඩක් ස්තුති ඔබට සහෝ

  20. Piumi vinodya

    thnks for the sub

  21. Dasun

    Me season eka supiriyak. Ilaga season eka enakan iwasillak ne.

  22. sahancharuka

    thank you for all episodes..great work

  23. MAALnath

    Thanks ...............good luck ......................

  24. suchroxx

    Thanks Bro

  25. shane lay

    Thx Brooo

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. melinda

    eka digata balanna puluwan series ekak.thank you subtitles labadunnata

  28. dush135

    ela

    1. Anonymous

      Meke s3 ekatath sub dennako.

  29. Sajithlakshan

    thanks ....................

  30. Hari

    ස්තූතී සබ් දීපු සියලුම දෙනාට.. season 03 එකත් ආපුගමන් දෙන්න.. ජය වේවා.!!!!!!

  31. Amila Konara

    සබ් එකට ස්තූතියි සහෝ ඊලග සීසන් එකටත් ආපු ගමන් සබ් ඕනේ

  32. sahangayantha

    thanks a lot sub ekata

  33. විමා

    S03 එකත් දෙනවා, සතියක් එකහමාරක් ඉන්න.

    1. Spider

      ela ayye tnks

    2. Maheshu

      Season 3 ikmanata demu

  34. Udara Damith

    elssssssssssss