කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?
ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….
14 කොටස
රෝහල් අධ්‍යක්ෂකගේ මස්සිනා නැත්නම් මිරායි රෝහලේ ප්‍රධානිතුමා නායයාමකට අහුවෙනවා. මිරායි රෝහල රජයට පවරන්න යනවා කියලා දැනගෙන ඒ ගැන බොහොම තරහින් ඉන්න අධ්‍යක්ෂකතුමාට මේ ආරංචිය බොහොම ලොකු සතුටක් ගේනවා. ඒත් DMAT එකත් එක්ක ලී හේ සන්ග් ඔහුව බේරගෙන රෝහලට අරගෙන එනවා. මේ ගැන ගොඩක් තරහ ගන්න අද්‍යක්ෂකතුමා මහාචාර්ය හන්ට කියනවා සැත්කම කරන විදිහට රඟපාලා ප්‍රධානිතුමාව මැරෙන්න අරින්න කියලා. ඒත් හිතට එකඟව ඒක කරන්න බැරි වෙන මහාචාර්ය හන් තමන්ගේ කණ්ඩායම සැත්කමෙන් අයින් කරගෙන ලී හේ සන්ග්ගේ කණ්ඩායමට සැත්කම බාර දෙනවා. මේ කරන දේ නිසා අධ්‍යක්ෂකතුමා සහ මහාචාර්ය හන් අතර හිත් නොහොඳකමක් ඇතිවෙනවා. මේ අතර රජයෙන් තීරණය කරනවා මිරායි රෝහල ආපදා සහන සේවයේ මූලස්ථානයක් කරන්න. මේක ඇහැව්වම අධ්‍යක්ෂකතුමාට ලී හේ සන්ග් එක්ක තිබ්බ තරහා තවත් වැඩි වෙනවා. මේ හැමදේම වුනේ ලී හේ සන්ග් නිසා කියලයි ඔහු හිතන්නේ….

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
1,506 downloadsDownload D-Day.E14.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
6 comments
Rasindu Perera
Cemilia
Kanishka Akke ( Vagabond Drama Ekatath Sub Dennako Plz................................................
Pasindu16022
Thanks for the sub.
Madusha Nishan
Thanks for you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Advertisement



නියමයි….සබ් එකට තැන්ක්ස්…