Watch Trailer

The X Files [S07 : E14] Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ ඩොක්ට රොබට් වීඩර් කියන්නේ හොඳ නමක් තියෙන වෛද්‍යවරයෙක්, මේ කෙනාගේ තත්ත්ව ඉතා කුරිරු අබිරහස් විදිහට මරලා දානවා, මුලින්ම මෙයාලා හිතන්නේ මේක සියදිවි නසාගනීමක් කියලා. මොකද එල්ලිලා හිටපු නිසා. සහ මිනීමරුවා පණිවිඩයක් තියලා ගිහින් තිබුණා “ Theef ” කියලා. ඉතින් මේක අබිරහස් මරණයක් නිසා FBI එකට මේ…

෴ අද කොටස ෴

ඩොක්ට රොබට් වීඩර් කියන්නේ හොඳ නමක් තියෙන වෛද්‍යවරයෙක්, මේ කෙනාගේ තත්ත්ව ඉතා කුරිරු අබිරහස් විදිහට මරලා දානවා, මුලින්ම මෙයාලා හිතන්නේ මේක සියදිවි නසාගනීමක් කියලා. මොකද එල්ලිලා හිටපු නිසා. සහ මිනීමරුවා පණිවිඩයක් තියලා ගිහින් තිබුණා “ Theef ” කියලා. ඉතින් මේක අබිරහස් මරණයක් නිසා FBI එකට මේ මරණය විමර්ශනය කරන්න පවරනවා. මේ ගැන විමර්ශනය කරන අතරේදී මොල්ඩර්ට මේ ගෙදර තිබිලා පස් වර්ගයක් හම්බවෙනවා. මෝල්ඩර් කියන්නේ මේවා මායාකර්ම වලට පාවිච්චි කරන සුසාන භුමි වලින් ගත්ත පස් කියලා.

ඒ වගේම ස්කලී මරණ පරීක්ෂණයේදී හොයා ගන්නවා මේ කෙනා ඇත්තටම රෝගයක් නිසා සියදිවි නසාගෙන කියලා. එත් මෝල්ඩර් කියන්නේ ඒක සිද්දවෙලා තියෙන්නේ මායාකර්මයක් නිසා කියලා. මේ අතරේ වීඩර්ගේ බිරිඳ නැන් හිටි හැටියේම ඒක පාරටම දිරාපත්වෙලා යනවා.මේ ගෙදර තිබිලා තවත් තැනකින් මේ පස් හම්බවෙනවා. ඉතින් මෙයාලා මේ ගැන හරියටම දැනගන්න මායාකර්ම කරන කෙනෙක් ලඟට යනවා. මම තවත් කියන්න යන්නේ නැහැ. ඉතිරි ටික දැනගන්න කතාව බලන්න, හොඳේ.

෴ කොටසේ විස්තරය ෴

කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
විකාශය වූ දිනය : 2000 මාර්තු 12
IMDB අගය : 7.6

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
ඔරෙල් පීටී – බිලී ඩ්රේගෝ
ඩොක්ට රොබට් වීඩර් – ජේම්ස් මොරිස්
නැන් වීඩර් – කීට් මැක්නයිල්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,816 downloadsDownload The.X-Files.S07E14.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,816 downloadsDownload Subtitles20 KB

9 comments

  1. Marline

    Sub එකට ස්තූතියි

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  4. arunademel

    sub ekata thanx bro

  5. suranuwan

    thanks...

  6. Navanjanaishan

    Thanks a lot!

  7. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    දිගටම දෙමු....
    සුපිරිම වැඩක්....

  8. Pramukmili

    Thanxx bro............

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.