කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

18 කොටස

තමන්ගේ තාත්තගෙ සැත්කම වෙනුවට ලී හේ සන්ග් වෙනත් කෙනෙක්ගෙ සැත්කම කරන එක ගැන ඩොල් මි හේ සන්ග් එක්ක තරහ වෙනවා. වෛද්‍ය යූ ගේ නොසැලකිලිමත්කම නිසා තමන්ගේ තාත්තා මැරෙන්න ගිය එකට ඩොල් මි හේ සන්ග්ට වෛර කරනවා. මේ අතර රටේ ආර්ථිකය පවත්වගෙන යන්න නම් විදුලිය වගේම මූල්‍ය කටයුතුත් දිගටම පවත්වගෙන යන්න පුලුවන් වෙන්න වුවමනා නිසා ඇමතිතුමා චෝයි ප්‍රධානිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පොම්පාගාරය හිස් කරලා ඒක හදලා දෙන්න කියලා. ඒත් ඒක ගොඩක් අනතුරුදායක දෙයක්. ජීවිතේ වුනත් අනතුරේ වැටෙන්න පුලුවන් නිසා ඔහු දිගින් දිගටම මේක ප්‍රතික්ෂේප කලත් අවසානයේ ඒකට කැමති වෙනවා. හැමදෙනාගෙම විරෝධය මැද චෝයි ප්‍රධානිතුමා පොම්පාගාරය යටට යනවා. ඒත් ඒ අතරතුර අහම්බෙන් වගේ වූ සන්ග්ට අහන්න ලැබෙන්නේ හොඳ ප්‍රවෘත්තියක් නම් නෙවෙයි…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

1,543 downloadsDownload D-Day.E18.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

1,543 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එපි 2යි...

  2. Pasindu16022

    Thanks akke.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. melinda

    thank you

  6. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.