කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

19 කොටස

වූ සන්ග්ට අහම්බෙකින් අහන්න ලැබෙනවා හිතුවට වඩා පොම්පාගාරය යට භයානකයි කියලා. ඉතිං තමන්ගේ ප්‍රධානීතුමා ගැන බය වෙන වූ සන්ග් ඔහුගේ උදව්වට යනවා. ඒත් හිතපු තරම්ම ලේසි වැඩක් නෙවෙයි එතන තියෙන්නේ කියලා හැමෝටම තේරෙද්දි ගොඩක් දේවල් සිදු වෙලා ඉවරයි. විදුලිය ලැබීමෙන් පස්සේ සෝල් නුවර ටික ටික යථා තත්ත්වයට පත්වෙනවා. ඉතිං මේ දේවල් ප්‍රයෝජනයට ගන්න අධ්‍යක්ෂකතුමා ලී හේ සන්ග් ගේ බලපත්‍රය අහෝසි කරලා රෝහලෙන් අස් කරලා දානවා. හන් වූ ජින් මේ වෙනකොටත් රෝහලෙන් පිටව ගිහින් නිසා අධ්‍යක්ෂකතුමාට හිටපු ලොකුම තරහාකාරයෝ දෙන්නගෙන්ම නිදහස් වුන එක ගැන ඔහු ගොඩක් සතුටින් ඉන්නේ. ඒත් මේ වුන අසාධාරණය ගැන දුක වෙන ප්‍රධානී කන්ග් මේ සුවිශේෂී වෛද්‍යවරු දෙදෙනාව රැක ගන්න වගේම ඒ සහය තමන්ගේ රෝහලට අරගන්න කරන්න පුලුවන් අන්තිම උත්සහයත් යොදවන්නයි හදන්නේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

1,517 downloadsDownload D-Day.E19.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

1,517 downloadsDownload Subtitles36 KB

7 comments

  1. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව එපියයි...

    1. udayakumari

      බොහොම ස්තුතියි

  2. rpn

    akkiii thanx youuu

  3. Pasindu16022

    Thanks for the sub akke.

  4. Dushperera

    ස්තුතියි ගොඩක් ආසාවෙන් drama එක බලනවා

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.