කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 201…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?
ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….
20 කොටස
හැම වෙලාවෙම රෝහලෙන් ලාභ ලබන්න වගේම තනතුරු ගැන හිතන අධ්‍යක්ෂකතුමාට ඇමතිතුමාගෙන් එන මේ යෝජනාව ලොකු සතුටක් ගේනවා වුනත් තමන් ගත්ත තීරණය ආපස්සට හරවලා හන් වූ ජින්වයි ලී හේ සන්ග් වයි ආයෙමත් ගෙන්වන්න ඔහුගේ කැමැත්තක් නැහැ. එහෙම කලොත් තමා ඒ දෙන්නට පරාද වුනා වගේ හැඟීමක් ඔහුට දැනෙනවා. ඒත් බලයට තනතුරු වගට කෑදර අධ්‍යක්ෂකතුමා අන්තිමට හිත වෙනස් කරගන්නවා. ඒත් තවත් ප්‍රශ්ණයක් ඇති වෙලා. මේ ඇතිවුන හදිසි අවස්ථාවෙදි තමන්ට තමන්ගෙම රෝහල සලකපු හැටි දැකපු ප්‍රධානීතුමා රෝහල රජයට පවරල දෙන්නයි හදන්නේ. තමන් මෙච්චර කල් දියුණු කරපු රෝහල රජයට දෙන එක රෝහල් අධ්‍යක්ෂකට දරාගන්න බැරි ලොකු කම්පනයක් වෙනවා. මේ අතර දිග කාලයක් නින්දක හිටපු ලී හේ සන්ග් ගේ මව අවදි වෙනවා. ඒත් ඇස් ඇරපු ගමන්ම ඇය දකින්නේ තමන්ගේ පොඩි පුතා මියගිහින් ඇති බවයි…….
ඉතිං ඔන්න එහෙනම් ඒකත් බැලුවා… මොකද හිතෙන්නේ කතාව හොඳයිද.. වෙනවා වගේම ඔයාලගෙ අදහස් කියන්න…

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
1,986 downloadsDownload D-Day.E20.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
22 comments
ninini-3
sudumanikakaushika
Arrow s8 e5 sub nadd taama
Pasindu16022
Thanks for the sub akke..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
Ishuuma
Tnx sub ekt.....
Pu
ඉවසිල්ලක් නැතුව ඉන්නේ බලන්න. . ඔක්කොම එනකම් හිටියෙ.. thank you sis
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
තවත් කතා මාලාවක් අරන් එමු....DishanDarshana
Thankyou sub ekata. aluth kathawakatath sub denna.
Jaya wewa !Ravi123
Secret Garden Sub dennko
sagarika
SUPIRI KATHAWA
TAVA WADIYEN KATA KARANA LABEWAudayakumari
ලස්සන අලුත් කතාවකින් ආපහු හමු වෙමු අක්කේ
R-TJ
thank you sis ! Flowers of the Prison korian Drama එකට sub කරනනකො. ජය වේවා!
smanjula85
Thank you .
lushan...thusi
කතාව ගැන කියනවනම් ආයේ සුපිරිම කතාවක්.. ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ ඒ වගේම තමයි අක්කේ ඔයාගෙන් සමාව ඉල්ලනවා සියලු උපසිරසි වලට අදහස් දක්වන්න බැරිඋන එකට කොසේ වෙතත් ඔයාලගෙ ඔය දක්ශතාවයෙන් මේ කරන සේවයට ඔයාලට දස දහස් ගුනයකින් හරියන්න ඕනි කරන කියන කටයුතු සියලු දෑ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි
Cemilia
aluth thawa lassana kathawak genna akke.
isurudenagamage
Thank you akke
Dushperera
ගොඩක් ස්තුතියි ......
ආපහු ලස්සන කතාවකට sub ගේන්න.....
ආසාවෙන් කතාව බැලුවේ ......avidu
thank you for the sub and waiting for a new drama
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maikee
තැන්ක්ස් තව කොරියානු කතා වලට සබ් දෙන්න
Ginodh Athauda
Alice (2020) k drama ekata subtitle dennako please.
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබ් එකට ස්තූතියි....