Watch Trailer

The End of the F***ing World [S02 : E05-E06] Sinhala Subtitles | මුන්ගෙ මායම්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ”The End Of F***ing World” කතාසමලාවේ පස්වන හා හයවන කොටස රැගෙන ආවා. කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ බොනී උත්සහ කරේම දෙන්නවම පාරේ මරල දාන්න. හැබැයි වැඩේ ගැස්සෙනවා. ඒත් එක්කම ඇලීසා ඇ…

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ”The End Of F***ing World” කතාසමලාවේ පස්වන හා හයවන කොටස රැගෙන ආවා. කතාව නම් එන්න එන්නම උණුසුම් වෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ බොනී උත්සහ කරේම දෙන්නවම පාරේ මරල දාන්න. හැබැයි වැඩේ ගැස්සෙනවා. ඒත් එක්කම ඇලීසා ඇවිත් කියනවා ළඟම තියෙන නවාතැන්පොලට යමු කියලා. හැබැයි මෙයාලා යන්නෙ නවතින්න බලාගෙන නෙමේ. ඔන්න ඔය එක්කම වගේ බොනී මේක වාසියට අරගෙන කාමර සල්ලි දීල අරගන්නවා. මොකද එයා හිතාගෙන හිටියෙ මහ රෑට ගිහින් නින්දෙන්ම මරල දාන්න. ඉතිං මෙයාලා බොන්න යනවා. හැබැයි ජේම්ස් සහ ඇලීසා අතරේ වෙච්ච දෙයක් නිසා ඒ දෙන්න යනවා. බොනී විතරයි ඉතුරු වෙන්නෙ. ඒත් එක්කම මොටෙල් එකේ අයිතිකාරයා බොනීට සැර ජාතියක් බොන්න දෙනවා. හැබැයි බොනී මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. අන්තිමේදී වෙන්නෙ වෙච්ච රණ්ඩුවකින් අයිතිකාරයා මැරෙන එක. හැබැයි බොනී ඒක හිතල කරේ නැහැ. ඉතින් අද කොටසේදී දැකගන්න පුළුවන් වෙයි බොනී මළ සිරුරට මොකක්ද කරන්නෙ? ඇලීසයි ජේම්සුයි මේ ගැන දැනගනියිද? වැනි කරුණු කාරණා. එහෙනම් ඉතින් බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

5,963 downloadsDownload The-End-of-the-Fing-World-S02-E05-E06.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

5,963 downloadsDownload Subtitles19 KB

13 comments

  1. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව ටිකයි...

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

  4. ranga11112

    niyamai saho...thanks aaaaa

  5. Achi

    Thank bokka

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Suranjan

    Thanks machan....jayawewa.....!

  8. Ishara_sw

    බොහොම ස්තූතියි ..සබ් එකට....

  9. Thamanna

    ❤️❤️

  10. Dewadithya

    Thanks for Sub!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Bruce___Wayne

    බොහොම ස්තූති
    ජය ✌️✌️✌️

  13. Nims