Watch Trailer

Arrow [S08 : E05] Sinhala Subtitles | රුසියාවේ අදුරු මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන ඇරෝ අටවැනි කතාමාලාවේ පස්වැනි කොටස හොදටම පමා වුනාට. මොනා කරන්නද ඉතින්, තියෙන වැඩ රාජකාරි අස්සේ නොවෑ අපිත් මෙව්වා කරන්නෙ. හරි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ඉතින් ගිය සතියේ කොටසින් මතකනේ ඔලිවර් කර්ටිස්ව එහෙම ආපහු ස්ටාර් සිටිවලට ගෙන්නලා තිබ්බා උදව් ගන්න. ඉතින…

සමාවෙන්න ඕන ඇරෝ අටවැනි කතාමාලාවේ පස්වැනි කොටස හොදටම පමා වුනාට. මොනා කරන්නද ඉතින්, තියෙන වැඩ රාජකාරි අස්සේ නොවෑ අපිත් මෙව්වා කරන්නෙ. හරි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ඉතින් ගිය සතියේ කොටසින් මතකනේ ඔලිවර් කර්ටිස්ව එහෙම ආපහු ස්ටාර් සිටිවලට ගෙන්නලා තිබ්බා උදව් ගන්න. ඉතින් කර්ටිස්ට පැවරුණු කාර්යය උනේ ඔලිවර් දෙවැනි පෘථිවියෙන් ගෙනාව දේ ගැන හොයන එක. ඉතින් කර්ටිස් ඒ ගැන හොයාගත්තා මතකයිනේ. නමුත් ඒ දේ නැවත නිර්මාණය කරන්න අවශ්‍ය දේවල් ගෙන්න ඔලිවර්ට රුසියාවට යන්න වෙනවා කියලා කර්ටිස් කිව්වනෙ. ඔන්න ඉතින් ඒ අනුව අද හැමදෙනාම රුසියාවට යනවා. හැමදෙනාම කිව්වට ඔලිවර්, ලෝරල්, මියා සහ විලියම් දෙන්නා විතරයි යන්නෙ. ජෝන් සහ කොනර් යන්නෙ නෑ. කොනර් තමන්ගෙ අම්මව බලන්න ගිහිල්ලා තියෙද්දි ජෝන් යනවා හමුදා ගොඩනැගිල්ලකින් යමක් හොරකම් කරන්න. ඒකට කෙනෙක්ගෙ උදව්වත් ගන්නවා.

ඉතින් රුසියාවට ගිය ඔලිවර් ඇතුළු පිරිසට වෙනදා වගේම උදව් කරන්නෙ වෙන කවුරුත් නෙවේ විටෙක සතුරු විටෙක මිතුරු ඇනටෝලි. ඉතින් ඇනටෝලිගේ උදව්වත් ඇතුව ඔලිවර් හොයාගෙන ගිය පුද්ගලයාව සොයාගන්න සමත් උනත් ඔලිවර්ට ආයෙම වරක් බ්‍රට්වා ඒකත් එක්ක හප්පෙන්නත් වෙනවා ඔන්න. ඒ වගේම තමා ලොකු ද්‍රෝහීවීමකට මුණ පන්නත් වෙනවා අද.

හොදයි එහෙනම් මෙච්චරයි කියන්නෙ. බොහෝවිට මේ මම ඇරෝ තුළින් හමුවෙන අවසාන කොටස වෙන්නත් ඉඩ තියෙනවා. බලමු එහෙම උනත් බය වෙන්න එපා, ඉතුරු කොටස්වල සබ් දිගටම ලැබේවි. ඔබට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,434 downloadsDownload Arrow-S08-E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

9,434 downloadsDownload Subtitles29 KB

49 comments

  1. Madushanka

    Thanks Bro

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Pasindu16022

    Thanks bro..

  4. Pathum Winchester

    Thanks bro

  5. ravidu ishan

    Tnx mchn sub ekata ...!! Jaya wewa !!

  6. ප්‍රශාත් මදුෂංක

    Thank yoy brother

  7. vidusha lakshan

    thanks bro sub ekt.

  8. Dulan Randika

    බොහොම ස්තූතියි....මට හිතෙන විදිගට ද්‍රෝහිවීම ලෝරල් වෙන්න පුලුවන්..බලමු නෙහ්

  9. isb

    Thanks mcn godak. Api agaya karanawa me sewawa. Aththatama English notherenawa nemei sub nethi kale 2003 net use karana kale idan English Katha ehemma beluwa. Siyata 100k therum ganna suddo nounath samannayen theruna mcn. But me site Eka awata passe sub Nisa Hoda rasavindanayakin den balanawa Katha. Visheshayenma films walata wada TV s baladdi shinhala sub godak watinawa. Samahara wachana Pawa aluth ewa Nisai, thawa hethu tiyenawa. Mama oyalage site eken sub ganne meka Patan gaththa kale idan. Mcn den godak Kal idan arrow, flash Katha dekatama kudammage selakili. Daily films mekata sub demmath me Katha dekata sub Denna late wenawa godak, dawasak dekakata wada. Godak aya oyalage site ekath ekka ekathu une mulin me Katha Nisa. Etc game of throne wage. Mcn. Cmnt Eka Nisa mawa block karanna epa. Godak ayata kiyaganna ona deyak kiwe, shinhala sub dala arrow, flash balanna purudu una apita den English walin balanna amarui rasayak nahe. Pls mekatha dekata welawata sub Denna thanks

  10. dush135

    ela

  11. Gayandushanka

    Thanks

  12. YasasPerera

    thanks bro

  13. shanakam

    sub ekata thnaks bro godak dankam balgena hitiye.. supergirl eke sub eka dannko aluth eke puluwannm

  14. shanakam

    suprgirl eke sub eka dannko puluwannm

  15. Gathsara Umesh

    පමාවට කාරි නෑ අයියේ..
    බොහෝම ස්තූතියි ❤️

  16. Kanchana

    Thanx saho

  17. Nadeesha rox alahakoon

    Tnx bro subt

  18. sumudu priyankara

    thank you bro sub ekata

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා..!

  20. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    Supergirl season 05 එකටත් සබ් දියල්ලකො මචංලා :)
    ජය වේවා.!

  23. Cavil

    Thanks Saho sub ekata

  24. Chathu_dhana

    thank you sahoo

  25. Rumesh Perera

    මචෝ වැඩ තියන අස්සෙ අපිට මෙහෙම හරි සබ් දෙන එකට ගොඩක් ස්තූතියි. දිගටම සබ් එක දෙන්න ඉතින් ඔයාම.. ඉස්සර ඉදන් උඹමනෙ මචන් අපි එක්ක හිටියෙ.. ජය වේව!! සුපර්ගර්ල් එකටත් පුලුවන්නම් පරක්කු වෙවි හරි සබ් දෙන්න බලන්න.

  26. Dasun

    Arrow කියන නම ළඟින්ම උඹේ නමත් හැමදාම මතකයේ තියෙනවා මචන්.බොහොම ස්තූතියි

  27. Nuwandika Dil

    Thanks machn

  28. bodara

    Ado මෙහෙම උදව් karana උඹලාට මේවට හම්බ වෙනකොට හම්බවෙන්නේ lori පිටින් bn godak thnx

  29. Sandaru Dilshan Maduhansa

    Thanks Brother

  30. madhawa_max

    මෙච්චර කල් සබ් ගෙනාවට ගොඩක් ස්තූතියි සහෝදරයා .... ජයවේවා

  31. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  32. asela12345

    Thank you bro

  33. sashan

    Thanks bro sub ekata jaya weva.

  34. Ayesh Prashan

    Thank You

  35. suranuwan

    thanks..

  36. tv malli

    tnx sub ekata

  37. Deshani

    thank you

  38. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  39. mindika

    Thannks !!!!!!!!!

  40. Dewadithya

    Thanks for Sub!

  41. Udara Damith Dissanayaka

    elaaaaaaa

  42. Gayan_madushanka_

    Thanks bro

  43. Shehan putha

    Thanks ma bro

  44. s.s.m

    tz sub ekata.....

  45. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Sanju_kelum

    Thnq

  48. Sajithlakshan

    thanks ....................

  49. Tharindu

    Thank you