ලී ගී සුක් වෙනුවෙන් හුඟක් මහන්සි වුණ මහාචාර්යතුමාට එයාව බේරගන්න බැරි වුණා. තමන්ගේ ඇඟ ඇතුලේ තියන කාල බෝම්බයක් වගේ රෝගය නිසා තමන්ටත් ගී සුක්ට වගේම අනාගතයක් නැති බව බව පවසන මහාචාර්යතුමා එයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න එපා කියලා සි යොන්ග්ට කියනවා. මේ අතරේදිම සි යොන්ග්ගේ තාත්තගේ අවසන් කටයුතුත් සිද්ධ වෙනවා.…

ලී ගී සුක් වෙනුවෙන් හුඟක් මහන්සි වුණ මහාචාර්යතුමාට එයාව බේරගන්න බැරි වුණා. තමන්ගේ ඇඟ ඇතුලේ තියන කාල බෝම්බයක් වගේ රෝගය නිසා තමන්ටත් ගී සුක්ට වගේම අනාගතයක් නැති බව බව පවසන මහාචාර්යතුමා එයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න එපා කියලා සි යොන්ග්ට කියනවා. මේ අතරේදිම සි යොන්ග්ගේ තාත්තගේ අවසන් කටයුතුත් සිද්ධ වෙනවා. ඉතින් මහාචාර්යතුමාගේ සහ තමන්ගේ පියාගේ සමුගැනීම් නිසා වේදනාවෙන් ඉන්න සි යොන්ග්ට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ පියා ළඟ අවසාන වෙනකල්ම රැඳී හිටියේ මහාචාර්යතුමා කියන කාරණයයි. ඇත්තටම මි රේ වෛද්‍ය ලී යූ ජූන්ට තර්ජනය කරලා තමයි ඒකත් දැනගන්නේ. අවසානේ සි යොන්ග් මහාචාර්යතුමාට සමු දෙන්න ගුවන්තොටුපලට යනවා. ආදරය ප්‍රකාශ කිරීමත් ප්‍රථම හාදුවත් සමඟ මහාචාර්යතුමා යන්න ගියත් මාස තුනක් තිස්සේ නොකඩවා තමන්ගේ සෞඛ්‍ය තොරතුරු සි යොන්ග්ට මේල් කරමින් ඔහු සි යොන්ග් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් හදිස්සියේම එක දවසක මේල් ලැබීම නවතිනවා. මහාචාර්යතුමාට මොකක්ද වුණේ, අවසානය සමුගැන්මක්ද යළි හමුවීමක්ද කියන එක මේ වෙද්දි හැම කෙනෙකුගෙම හිතේ තියන ලොකුම ගැටළුව වුණත් කිසිම දෙයක් නොකියා මොතතින් නවතින්න මම හිතුවා.

තමන්ගේ රෝගීන් ගැන හුඟක් වදවෙන “තත්පර දහයේ දොස්තර” මහාචාර්ය චා යෝ හන්, දක්ෂ සීමාවාසී වෛද්‍යවරියක් වුණ කන්ග් සි යොන්ග්, අසාධාරණය වෙනුවෙන් හැමවෙලාවකම නීතිය ක්‍රියාත්මක කරන අභිචෝදක සොන් ස්යොක් කි, මුළදි  මහාචාර්යතුමාට අකමැති වෙලා අභියෝග කළත් පස්සේ  හැම වෙලාවකම මහාචාර්යතුමා වෙනුවෙන් පෙනී සිටිය වෛද්‍ය ලී යූ ජූන්, සි යොන්ග්ගේ සහෝදරිය කන්ග් මි රේ සහ වේදනා පාලන අංශයේ වෛද්‍යවරුන් සමඟ ඔබ එක් වුණ සහන මරණය කියන තේමාව මූලික කොටගෙන නිර්මාණය වුණත්, ආදරය, කරුණාව මෙන්ම වේදනාව කියන මිනිසුන්ගේ ජීවිතයේ විවිධ කාරණා ගැන සාකච්ඡාවට බඳුන් වුණ මේ කතා මාලාව මෙතනින් අවසන් වෙනවා.

දෙමාපියන්ට දරුවාගේ තැන ඉඳලා වේදනා විඳින්න බෑ.
ස්වාමියාට බිරිඳගේ තැන ඉඳලා වේදනා විඳින්න බෑ.
දරුවන්ට දෙමාපියන්ගේ තැන ඉඳලා වේදනා විඳින්න බෑ.
එයාලා කොයිතරම් ඒ දේ ප්‍රාර්ථනා කළත් වැඩක් නෑ.
කිසිම මනුෂ්‍යයෙකුට අනිත් අයගේ වේදනාව තමන්ගේ වේදනාවක් වගේ විඳගන්න බෑ.
එයාලට පුළුවන් එකම දේ අවබෝධ කරගන්න උත්සාහ කරන එක.
පුද්ගලයෙකුගේ වේදනාව අවබෝධ කරගැනීම කියන්නේ
ඒ පුද්ගලයාව අවබෝධ කර ගැනීම වෙන නිසා.

මේ දිනවල ගෙදර ඉන්න නිසා මේ කතාවට උපසිරැසි ගැන්වීම ඉක්මනින් නිම කරන්න අවස්ථාව ලැබුණා. රැඳී හිටපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි. ඉදිරියේදී තවත් උපසිරැ‍සියක් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් යුතුව මම සමුගන්නම්.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,172 downloadsDownload Doctor.John_.S01E16.Baiscopelk.com_.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,172 downloadsDownload Subtitles30 KB

21 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Prasad bls

    බොහෝම ස්තුතියි හරිම ලස්සන කතාවක ට sub දුන්නට...

  3. Ranga sri

    Thank You..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. ninini

    Sub එකට ස්තුතියි..

  6. Vidanaarachchi

    Thank you so much for the subtitles... Thawath aluth kathwakth Sub denna

  7. chamara

    love story ekk gennako. hoda adara katawak. kella wate yan neti kolla ekkama inna lassana katawak gennako. korean ewata patta asai.

  8. තුසිත

    විවිධ තේමා වල ලස්සන කතා මාලවන් වලට මේ වගේ උපසිරසි නිර්මාණය කරලා දෙන්න තව තවත් සක්තිය දෛර්‍ය ලැබේවා ස්තුති උපසිරසියට සහොදරිය.

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  10. Vishal

    Sub ekata thanks
    Puluwan nam Memorist drama ekatath sub denna..

  11. anjula

    apita lassana kathawakata sub dunnata oyata godak isthuthu' Eelagata memorist ekata sub dennakoo

  12. Vidanaarachchi

    Aluth drama ekakta sub dennkooo

  13. Anonymous

    thank you sis

    1. Hasa

      සබ් එකට තෑන්ක්ස්
      අනේ please ...The Reply series එකට සබ් දෙන්නකෝ

  14. Anonymous

    Flower of evil ekata sub dennko sis

  15. මයිකි

    පට්ට කතාව තැන්ක්ස් සබ් දුන්නට

  16. Madushan

    (Mirror of the witch) me koriyan darama eket sub eke denna pls mama kalin dala tibba. comment eke tibba darama ekat lassani ekai maekai dekama sub eka denna pls

  17. Anonymous

    thank you so much ..

  18. Kalana

    Dream high 2 Sinhala sub dennako
    Plz....

  19. kavindu

    thanks sister..

  20. Krishani

    Thank you so much