Watch Trailer

Breathe : Into the Shadows [S01 : E02] Sinhala Subtitles | පලමු ගොදුර!! [සිංහල උපසිරැසි සමග]

මෙවර කතාව පටන් ගත්තෙම වෛද්‍ය ශිෂ්‍යාවියක් රෑ ජාමේ පූජාවක් ඉවර වෙලා පාළු පාරක තනියම එද්දි පැහැර ගැනීමකට ලක් වීමත් එක්කයි, ඊට පස්සෙ අපි දැක්කා අවිනාෂ් සහ ඔහුගේ බිරිඳගේ දියණිය සියා උපන්දින සාදයකදි අතුරුදහන් වෙනවා. පොලිසිය, අපරාධ විමර්ෂන අංශ හැම කෙනෙක්ම සියාව හෙව්වා. කොහොමහරි මාස නමයක් ගෙවුනත් සියා ගැන…

මෙවර කතාව පටන් ගත්තෙම වෛද්‍ය ශිෂ්‍යාවියක් රෑ ජාමේ පූජාවක් ඉවර වෙලා පාළු පාරක තනියම එද්දි පැහැර ගැනීමකට ලක් වීමත් එක්කයි, ඊට පස්සෙ අපි දැක්කා අවිනාෂ් සහ ඔහුගේ බිරිඳගේ දියණිය සියා උපන්දින සාදයකදි අතුරුදහන් වෙනවා. පොලිසිය, අපරාධ විමර්ෂන අංශ හැම කෙනෙක්ම සියාව හෙව්වා. කොහොමහරි මාස නමයක් ගෙවුනත් සියා ගැන කිසිම තොරතුරක් නොලැබුන තැන කට්ටියම සියා ගැන අදහස් අත ඇරගන්න ගන්නවා, ඒත් ඒ මොහොතෙදිම අවිනාෂ්ගෙ ගෙදරට පාර්සලයක් ලැබෙනවා සියා ජීවතුන් අතර කියලා, ඇය ඉන්නෙ අර කලින් පැහැරගත්ත වෛද්‍ය ශිෂ්‍යාව එක්ක. ඉතින් සියාව ආපහු භාර දෙන්නා නම් මේ අමුත්තා ඉල්ලන්නේ සල්ලි නෙමෙයි, මේ අමුත්තා වෙනුවෙන් මිනිස්සු කිහිපදෙනෙක් මරන්න කියලා. ඉතින් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා බේරගන්න මොන දේවල් වලට සූදානම් වෙයිද?

අවිනාෂ් මොකක් කරයිද?
දුව බේරගන්න මේ කියන මිනීමැරුම් කරාවිද?
එහෙම නැත්තම් පොලිසියට ගිහින් මේ ගැන දන්වාවිද?
අවිනාෂ් මොකක් කරයිද?
සියාගේ ඉන්සියුලින් බෙහෙත් ඉතුරු වෙලා තියෙන්නෙ දවස් එකොලහයි.
ඒ දවස් එකොලහ ඇතුලත මේ වැඩේ කරන්න ඕන.
අවිනාෂ් මොකක් කරයිද?
සියාගේ අම්මා අවිනාෂ්ට මේ ඝාතනයක් කරන්න කියලා බල කරද්දි,
අවිනාෂ් මොකක් කරයිද?
සිරගෙදර ඉඳලා නිදහස් වෙලා දිල්ලි පොලිසියට මාරුවක් හදාගෙන එන කබීර් ඉන්ස්පෙක්ටර්,
අවිනාෂ් මොකක් කරයිද?
ඉතින් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා බේරගන්න මොන දේවල් වලට සූදානම් වෙයිද?

අඩියෙන් අඩිය අඟෙලෙන් අඟල අඳුරේ ගිලෙන්න රැඳෙන්න අප සමඟම,
නරඹන්න මේ විශිෂ්ඨ කතා මාලාව. කුතුහලය කැටි කරගන්න.
මෙන්න භාරයි දෙවනි කොටස!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

4,440 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,440 downloadsDownload Subtitles21 KB

12 comments

  1. Prabodha

    Sthuthi obata

  2. navindu shehan

    blindspot s5 sub neddooo

  3. Chandima Prasad

    තෑන්ක්ස් ඉක්මනටම සබ් එක දුන්නට..සුපිරි කතාවක්..පලවෙනි එපිසෝඩ් එක බැලුවම ඇබ්බැහි උනා වගේ නිකං....සබ් එක නියමෙටම කරලා තිබුණා...ජයෙන් ජයම වේවා...........

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    එතකොට Breathe එකේ Season 2 එකක් එන්නේ නැද්ද?
    මේක නිකන් එකේ spinoff එකක් වගේ නේ...

  6. Kavinu

    ජය වේවා

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rumesh Asanka

    thank you

  9. Tharindu07

    Thanks....!!! Jayaweva....!!!!

  10. sahangayantha

    Thanks a lot saho sub ekata

  11. Anonymous

    thank you very much

  12. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.