සුභ දවසක් හැමදෙනාටම.!! මේ සුදානම NOS4A2 දෙවන කතා සමයට උපසිරැසි ලබා දෙන්නයි. මුලින්ම පලමු කතා සමයේ කමෙන්ට් කරලා ස්තූති කරපු හැමෝටම ස්තූති කරනවා. දෙවන කතා සමය විකාශය කරන්න පටන් අරන් ටික කාලයක් වුනත් කාලය වෙන් කර ගැනීමේ ගැටළුවක් නිසා වැඩේ ටිකක් කල් ගියා. ඒත් ඉදිරි කොටස් විකාශය වෙලා හැකි ඉක්මනින් උපසිර…

සුභ දවසක් හැමදෙනාටම.!! මේ සුදානම NOS4A2 දෙවන කතා සමයට උපසිරැසි ලබා දෙන්නයි. මුලින්ම පලමු කතා සමයේ කමෙන්ට් කරලා ස්තූති කරපු හැමෝටම ස්තූති කරනවා. දෙවන කතා සමය විකාශය කරන්න පටන් අරන් ටික කාලයක් වුනත් කාලය වෙන් කර ගැනීමේ ගැටළුවක් නිසා වැඩේ ටිකක් කල් ගියා. ඒත් ඉදිරි කොටස් විකාශය වෙලා හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්න පොරොන්දු වෙනවා..
එහෙනම් පලවෙනි කතා මාලාවේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගමු.
වික් මැක්වීන් කියන්නෙ අධි ස්වාභාවික හැකියාවක තියෙන කෙනෙක්.තමන්ගෙ මනසෙ තියෙන දර්ශනයක් පිහිය කියන භෞතික වස්තුවක් ආධාරයෙන් සැබෑ ලෝකෙට ඇදලා අරගන්න නැත්නම් මේකෙට පිවිසෙන්න පුළුවන්. වික් පලවෙනි වතාවට තමන්ගෙ දර්ශනයට පිවිසෙද්දි චාලි මැන්ක්ස් කියන කුඩා ලමයින්ගේ ආත්මවලින් යැපෙන තවත් ශක්තිමත් නිර්මාණකරුවෙක්ට මේක දැනිලා වික්ව දඩයම් කරන්න එනවා. බින්ග් පාට්‍රිජ්ගෙ උදව්වෙන් මැන්ක්ස් හේලි කියලා ගැහැණු ලමයෙක්ව අරගෙන ගියාට පස්සෙ ඔහුට එරෙහිව සටන් කරන්න මැගී සහ ජොලීන් කියලා තවත් ශක්තිමත් නිර්මාණකරුවො වික්ට උදව් කරනවා. අවසානයේදි මැන්ක්ස්ව පරාද කරන්න වික් ඔහුගෙ මෝටර් රථයට ගිනි තියනවා. මෝටර් රථය ගිනි අරගෙන විනාශ වෙද්දි මැන්ක්ස් ටික ටික දුර්වල වෙලා වයසට යනවා..
අද කොටසින්..
දෙවන කතා සමය පටන් ගන්නෙ වසර 8 කට පස්සෙයි..වික්ට දැන් බෲස් කියලා අවුරුදු 8ක දරුවෙකුත් ඉන්නවා. කෝමා තත්වයේ හිටපු චාලි මැන්ක්ස් මැරුණ බව රූපවාහිනියේ පෙන්නුවත් වික් ඒක විශ්වාස කරන්නෙ නෑ. මේ වෙලාවෙදි වික්ට තව බයිසිකලයක් ලැබෙනවා. ජොලීන් කිව්ව විදිහට මේ බයික් එක තමන්ගෙ අළුත් පිහිය විදිහට මාරු කරන්න වික් මුලින්ම යන්නේ මැන්ක්ස්ගෙ මිනිය බලන්නයි. මේ අතරෙදි පොලීසියෙන් පැනලා ගිය බින්ග් මැන්ක්ස්ගෙ විනාශ වුන මෝටර් රථයට එන්ජිමක් සවි කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා කිව්වොත් ඒක ඔයාලගෙ රසවින්ඳනයට කරන අසාධාරණයක්.
එහෙනම් NOS4A2 දෙවන කතා මාලාවේ ඉදිරි කොටස් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,105 downloadsDownload NOS4A2-S02-E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
7 comments
sachintha
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් අරන් එමු...GihanM98
ස්තුතියි..සබ් එකට...පුලුවන්නම් Hanna Season 2 සබ් එක දෙන්න..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro...
Malaka prasad
thnq bro sub ekata........
MAALNATH
Thanks............good luck..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි