Dororo ඇනිමේ සීරීස් එකේ 15 සහ 16 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කරගමු එහෙනම්. ඉතින්, මුහුණක් නැති බුඳු පිළිමයට අරක් ගත්තු යක්ෂයාව යක්කිමරු පැරැද්දුවා මතක ඇතිනේ.එතනින් පස්සේ මේ දෙන්නා ටිකක් අහීමාන පෙනුමක් තියෙන ගම්මානයකට ආවා.මේ ගම…

Dororo ඇනිමේ සීරීස් එකේ 15 සහ 16 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.
කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කරගමු එහෙනම්.
ඉතින්, මුහුණක් නැති බුඳු පිළිමයට අරක් ගත්තු යක්ෂයාව යක්කිමරු පැරැද්දුවා මතක ඇතිනේ.එතනින් පස්සේ මේ දෙන්නා ටිකක් අහීමාන පෙනුමක් තියෙන ගම්මානයකට ආවා.මේ ගමේ අධිපති කියන අර ‘සබමේ’ කියන හාදයා සත පහකට විශ්වාස කරන්න පුලුවන් එකෙක් නෙමේ.දැක්කනේ මිනිහගේ මූණ.ඒ මදිවට මේ ගමේ, දළඹුවෝ, සලබයෝ වගේ යක්ෂයො අරක් අරගෙන.
ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ?
සබමේ කියන හාදයා අර පන්සලේ උනා කිව්ව සිද්ධිය ඇත්තද?ඒක එහෙම නෙමේ නම් ඇත්තටම මොකක්ද උනේ? ඒ කිව්ව දේට හාත්පසින්ම වෙනස් දෙයක්ද උනේ?මේ ගමේ ඇත්තටම සැඟවිලා තියෙන රහස මොකක්ද?ඉතින් අද කොටස් වලින් මේ ගැන ඔයාලට දැන ගන්න පුලුවන්.ආ… තව දෙයක්. මතකද ඩොරෝරෝගේ අම්මටයි තාත්තටයි ද්‍රෝහී වෙච්ච කෙනා.ඕන් මිනිහා ආපහු කරළියට එනවා.ඒ වගේම යක්කිමරුට එයාගේ ජීවිතේ හමුවුනු වැදගත් කෙනෙක් එයාට ආපහු හම්බෙනවා.
එහෙනම් මේ දේවල් අද කොටස් දෙකත් බලලම දැනගන්නකෝ.
17 සහ 18 කොටස් වලින් නැවත හමුවෙමු.👋
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,909 downloadsDownload Dororo-S01-E15-E16.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2019
- #Adam Gibbs
- #Chaney Moore
- #Editor's Pick
- #Hiroki Suzuki
- #Jason Douglas
- #MaxxA
- #Mugihito
- #Must Watch
- #Offbeat
- #Rio Suzuki
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Anuja Lakshitha
ZERON
ටැම්ක්ස් සගො සබ් එකට❣ සබ් එක දෙන නිසානෙ බලන්නෙ අපිට්
Akshi
<3❤️
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Anonymous
Thanks Sub ekata
Puluwannam The Promised Neverland S02 ekatati
Parasyte The Maxim
Hunter X Hunter
ewatath sub denna.Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Advertisement



thanks ayye sub ekt