Dororo ඇනිමේ සීරීස් එකේ 11 සහ 12 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කළින් කොටස් වල කතාව මතක් කරනවනම්, ඩොරෝරෝගේ අම්මටයි තාත්තටයි මොකද උනේ කියලා ඔයාලා දැන් දන්නවනේ.ඇත්තටම හරිම සංවේදී දර්ශන රැසකින් තමා ඒ කොටස නිර්මාණය වෙලා තිබුණේ.ඉතින් ඔය තමා ජපන් ඉතිහාසයේ ස්වභාවය.ජපානය කියන්නේ…

Dororo ඇනිමේ සීරීස් එකේ 11 සහ 12 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.
කළින් කොටස් වල කතාව මතක් කරනවනම්,
ඩොරෝරෝගේ අම්මටයි තාත්තටයි මොකද උනේ කියලා ඔයාලා දැන් දන්නවනේ.ඇත්තටම හරිම සංවේදී දර්ශන රැසකින් තමා ඒ කොටස නිර්මාණය වෙලා තිබුණේ.ඉතින් ඔය තමා ජපන් ඉතිහාසයේ ස්වභාවය.ජපානය කියන්නේ අද ගොඩක් දියුණු රටක් උනත්, එරට ඉතිහාසය හරියට ඒ වගේම තමා.දරුණු යුධ ගැටුම්, කැරළි කෝලාහල නිසා මිනිස්සු තැන තැන බල්ලෝ බලල්ලු වගේ තමා මැරුණේ.ඉතින් මේ කතාවේ නිර්මාපකයන් ඒ ඉතිහාසය ප්‍රේක්ෂකයාට සමීප කරන්න ගත්තු සාර්ථක උත්සහයක් තමා ඒ.එහෙම ඉතිහාසයක් තිබුණු ජපානය අද මේ වත්මනේ තියෙනවා වගේ තැනකට පත් වෙලා තියෙන්නේ ඉබේ නෙමේ.එරට ජනතාව, දේශපාලඥයන් තම රට වෙනුවෙන් අවංකව වැඩ කරපු නිසා.තම රටට ආදරය කරපු නිසා.රටක් විදිහට ජපානයෙන් ගන්න පුලුවන් ආදර්ශ ගැන කතා කරන්න ගියොත් නම් ඉවරයක් නෑ ඉතින්.
ඒ වගේම අනිත් කොටසින් තහෝමරු කකුළු රාස්සයාව පරද්දන්න උත්සාහ කරපු විදිහ මතක ඇතිනේ.වැඩේ දෙල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී යක්කිමරු එතනට ඇවිත් ඌටත් වැඩේ දුන්නනේ.
ඉතින් අද මොකද වෙන්නේ?
ඉතින් පළවෙනි වතාවට අයියයි මල්ලියි හම්බෙලා ඔන්න.දෙන්නට දෙන්නා දන්නේ නෑ එයලා සහෝදරයෝ කියලා.ඉතින් මොනාවයින් මොනා වෙයිද? ඒ අස්සේ දයිගෝව අසකුරා වංශය එක්කත් යුද්ධයක් පටන් අරගෙන.අධික පෑවිල්ල නිසා දයිගෝවේ අස්වැන්න ගැන මිනිස්සු සැකයෙන් ඉන්නේ.නරක කලදසාවක් උදා වෙලා.වැදගත්ම දේ වෙන්නේ තමාව යක්ෂයින්ට බිලි කරපු යක්කිමරුගේ කෲර පියා, දයිගෝ කගෙමිට්සු තම ඉදිරියට පැමිණෙනවා.
ඉස්සරහට මොකක් වෙයිද? බලලම දැනගන්න.
13 සහ 14 කොටස් වලින් හමුවෙමු.👋
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,748 downloadsDownload Dororo-S01-E11-E12.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2019
- #Adam Gibbs
- #Chaney Moore
- #Editor's Pick
- #Hiroki Suzuki
- #Jason Douglas
- #MaxxA
- #Mugihito
- #Must Watch
- #Offbeat
- #Rio Suzuki
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Sandaru Nimsara
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks Sub ekata
Puluwannam The Promised Neverland S02 ekatati
Parasyte The Maxim
Hunter X Hunter
ewatath sub denna..Pavith Wijesooriya
ඉදිරියේදී උත්සාහ කරන්නම් සහෝදරයා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Advertisement



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️