බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ මැයි 12 වන දින ඇමසන් ප්‍රයිම් හරහා තිරගත වූ Crime Mystery Thriller ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. Reema Kagti හා Zoya Akhtar තමා මේ වෙබ් සිරිස් එක නිර්මාණය කලේ. Sonakshi Sinha තමා ප්‍රධාන රංගනෙ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ මැයි 12 වන දින ඇමසන් ප්‍රයිම් හරහා තිරගත වූ Crime Mystery Thriller ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි.
Reema Kagti හා Zoya Akhtar තමා මේ වෙබ් සිරිස් එක නිර්මාණය කලේ. Sonakshi Sinha තමා ප්‍රධාන රංගනෙයෙන් දායක වෙන්නේ. Gulshan Devaiah, Vijay Varma, Sohum Shah යන රංගනයෙන් එක්වෙනවා. මේ කතා මාලාව එපිසෝඩ් 8 කින් යුක්තයි. ඒ වගේම IMDB අගය 7.4 ක අගයක් ලබා තිබෙනවා,
අද එපිසෝඩ් එකේ වෙන්නෙ මොකක් ද කියලා මං කෙටියෙන් ස්පොයිල් නොවෙන්න කියන්නම්. අන්ජලි බාති කියන්නේ උප පොලිස් පරික්ෂකවරියක්. එයා සේවය කරන්නේ රාජස්ථානි වල මන්ඩාවා පොලිස් ස්ථානයේ. එයාට කේස් එකක් ලැබෙනවා, ක්‍රිෂ්ණා කියලා ගැහැනු ලමයෙක් අතුරුදහන් වීම ගැන විමර්ෂණය කරන්න. එයා විමර්ෂණ කටයුතු කරන්නේ කෙසේද?, එම විමර්ෂණ කටයුතු අතර සිදු වන්නේ කුමක් ද කියලා දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ එපිසෝඩ් එක නරඹන්න කියලා මං ආරාධනා කරනවා,

ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ, ඉන්දියාවෙ හිංදි භාෂව කතා කරන ප්‍රදේශවල බොහ පොලිස් ස්ථන වල උසස් නිලතල වල ඉන්න පොලිස් කාන්තා නිලධාරීන්ට කතා කරන්නේ “මැඩම් සර්” කියලා. ඒ වගෙම සමහර පොලිස් ස්ථාන වල ඒක කෙටි කරලා සර් කියලා තමා ඒ නිලධාරින්ටත් කතා කරන්නේ. දිල්ලි ක්‍රයිම්, රුද්‍රා වගේ සිරිස් බලපු අයට පුරුදු ඇති ඒ වචනේ නම්. ඒ හිංදා ඒ සර් කියලා සබ් එකේ දාලා තියෙන්නේ වැරදිලා නෙවේ.
ඒ වගේම කියන්න ඕනෙ මේ උපසිරැසිය මා රැගෙන එන්නෙ බොහො රාජකාරි මැද්දෙ. උපසිරැසි වල පොඩි පමාවක් වෙන්න පුළුවන්. මොකද හදිස්සියට කොත්තු පාර්සලයක් ගහනවා වගේ ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා සබ් කරන්න යන්නේ නෑ. මොකද අපි ඔයාලට උපසිරැසි සිදු කරන්නේ අපේ විනෝදෙට මිසක මුදල් සෙවීමේ පරමාර්ථයෙන් නෙවේ. ඒ දේත් ටික් පොඩ්ඩක් අවධානෙට ගන්න කියලා ඉල්ලිමක් කරනවා.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,735 downloadsDownload Dahaad-2023-S01EP01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Dahaad S01 Sinhala sub
- #Dahaad S01E01 Sinhala sub
- #Dahaad season 1 Sinhala sub
- #Dahaad Sinhala sub
- #Dahaad Sinhala subtitles
- #Editor's Pick
- #Gulshan Devaiah
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sohum Shah
- #Sonakshi Sinha
- #Vijay Varma
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
bhanu
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තුතියි හේෂාන් සහෝ.
මයුර
පට්ටම කතාවක්. සබට තුති රවිඳු සහෝ
Sanjeewa Malith
සුපිරි thank u hodee
Sahan Gayantha
thanks a lot saho sub ekata
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Buddhika Lakmal (laKMal)
පරක්කු වුනාට කමක් නෑ මචං.. කොහොම හරි සබ් එක පුලුවන් වෙලාවට දෙන්න...
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Patta
Anonymous
Thanks jayawewa.....!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!tharindu16
okkoma awata passema balanwa. thanks
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Ravindra
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahaad [S01 : E01] Sinhala Subtitles | පැහැර ගැනීමක් ද? පැන යාමක් ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Daahad-2023.jpg)

පරක්කු වුනාට කමක් නෑ බන් උබ්ලගේ සබ් කොලිටි නෙහ්
කොහොමත් ගොඩදෙනෙක් සම්පූර්ණ සීරීස් එකම දුන්නම තමයි බලන්නේ
තැන්ක්ස් මචෝ සබ් එකට