Watch Trailer

Highschool of the Dead [S01 : E09 & E10] Sinhala Subtitles | මාරයා සහ අසිපත! [සිංහල උපසිරසි] 18+

Hi Boys and girls… ඔන්න ඉතින් අපි හිමින් හිමින් කතාව අවසානයක් වෙනකම් ඇවිල්ලා තියෙන්නෙ තව 11 සහ 12 කථාංග වල උපසිරැසි විතරයි Upload කරන්න තියෙන්නෙ. එතකොට මේ කතාවත් ඉවරයක් වෙනවා. මේ කතාංග වලටත් IMDB ඉහළ ප්‍රතිචාර ලැබිලා තියනවා. පිලිවෙලින් 7.0 සහ 6.6 ලැබිලා තියනවා. ඉහළ කිව්වට ඉහලමත් නෑ සාමාන්‍ය අගයක් ත…

Hi Boys and girls… ඔන්න ඉතින් අපි හිමින් හිමින් කතාව අවසානයක් වෙනකම් ඇවිල්ලා තියෙන්නෙ තව 11 සහ 12 කථාංග වල උපසිරැසි විතරයි Upload කරන්න තියෙන්නෙ. එතකොට මේ කතාවත් ඉවරයක් වෙනවා. මේ කතාංග වලටත් IMDB ඉහළ ප්‍රතිචාර ලැබිලා තියනවා. පිලිවෙලින් 7.0 සහ 6.6 ලැබිලා තියනවා. ඉහළ කිව්වට ඉහලමත් නෑ සාමාන්‍ය අගයක් තමා ලැබිලා තියෙන්නේ.

ගියපාර කොටස් වලින් මොකද්ද උඒ කියලා පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්….
දැන් කට්ටිය හොඳට විවේක අරන් ඉන්නේ. ශකිතිය නැවතත් ලබාගෙන මෙයාලා නියමෙට සන්නද්ධව ඉන්නේ. දැන් මෙයාලට මොන කරදරේ ආවත් ඒකට විරුද්ධව සටන් කරන්න මනස හැදිලා ඉවරයි. මෙයාලා දැන් මේ අලුත් ලෝකෙට යම්තාක් දුරකට හුරු වෙලා. මිනිස්සු පනපිටින් කාලා දානවා මේ කන්ඩායම දකිනවා. ටකාශි තේරුම් ගන්නවා මේක හැමෝම බේරගෙන යන්න පුලුවන් ගමනක් නෙවේ පුලුවන් තරම් පරිස්සමට තමන් ගැන හිතලා යන්න ඕනෙ ගමනක් කියලා. සත්තු ගොඩක් දරුණු වෙන්නෙ එයාලව තමන්ගෙ රංචුවෙන් එළවලා දැම්මාම කියලා කියනවා නේ. කොහොමෙන් කොහොම හරි ටකාශි ඇතුලු සෙට් එකට මුන් කී දාහක් එක්ක සටන් කරන්න පුලුවන් වේවිද ?.. එතනින් තමා ගිය සතියෙ කතාව ඉවර උනේ.

එහෙනම් මෙදා මොකක් වෙයිද ? ඒක ගැන පොඩ්ඩක් අපි දැන ගමු….
තමන්ගෙ ජීවිත යාන්තමින් ගලවගෙන ටකාශි සහ සෙයිකො ඉදිරියට යනවා. ඊටත් වඩා අනිත් අයත් එක්කත් සහයෝගෙන් වැඩ කරන්න අවශ්‍යයි. දැන් අපි දන්නවා සෙයිකො කියන්නෙ ඇත්තටම මොනවගේත් කියලත් අනිත් කන්ඩායම් සාමාජිකයගෙ අතීත තොරතුරු සහා එයලගෙ පෞර්ශය ගැනත්. අපිට සෙයිකො ගෙ චරිතය ගැන පොඩි සැකයක් තිබුනා. සෙයිකො ඇත්තටම ලස්සන මතුපිටින් විතරද කියලා. ඒ ගැටලු දැන් නිරාකරණය වුනා කියලා මම දැන් හිතනවා. සෙට් එකම ටකගී ගෙ නිවසට යනවා. ඒක නොබිඳිය හැකි බලකොටුවක් වගේ. මෙතරම් කාලයක් ඇසුරු කරපු නැති තරම් විශාල මිනිසුන් කන්ඩායමක් එයාලට හමුවෙනවා.

එහෙම ඒ කථාංග දෙකත් ඉවර වෙද්දි මම ඊළඟ කථාංග වලටත් උපසිරැසි අරන් එන්නම් එහෙනම්.
ඊළඟ කොටස් වලින් හමුවෙනකම් , සමුගන්නම්.
See ya !!

– ගඟුල් කාව්‍ය –

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

3,323 downloadsDownload Highschool_of_the_Dead_09-_10.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

3,323 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P