කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට The Walking Dead කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. මීට කලින් මම දුන්න කොටස ඔයාලා දැනටමත් බලලා ඇති නිසා ඒ ගැන මුකුත් කියන්න යන්නේ නෑ. අන්තිම කොටස් කීපය නිසා එන්න එන්න උණුසුම වැඩි බවකුත් අපිට පේනවා නේද. එහෙනම් ඉතිං වැඩි විස්තර නැතුව අද කතාව පැත්තට යමු. මැග…

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට The Walking Dead කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. මීට කලින් මම දුන්න කොටස ඔයාලා දැනටමත් බලලා ඇති නිසා ඒ ගැන මුකුත් කියන්න යන්නේ නෑ. අන්තිම කොටස් කීපය නිසා එන්න එන්න උණුසුම වැඩි බවකුත් අපිට පේනවා නේද. එහෙනම් ඉතිං වැඩි විස්තර නැතුව අද කතාව පැත්තට යමු.
මැගී ඇතුළු පිරිසක් හමුදා ට්‍රක් රථ වල දාගෙන නොදන්නා තැනකට පිටුවහල් කරන බව අපි දැක්කනේ. එක ට්‍රක් එකක යන මැගී, ගේබ්‍රියෙල් සහ රොසීටා කලබගෑනියක් කරලා ට්‍රක් එකකින් පැනගන්නවා. ඒ වගේම කොමන්වෙල්ත්ලට දුම්රියක් තියෙන බව කලින් කොටසෙදි ඩික්සන්ට සහ කැරොල්ට දැනගන්න ලැබුනනේ. අද කතාව ගොඩක්ම වෙන් වෙන්නේ කට්ටිය එකතු වෙලා මේ දුම්රිය නවත්තගෙන අනිත් කට්ටිය ඉන්න තැන ගැන දැනගන්න දරන උත්සහය වටායි.
ඒ වගේම අනිත් කට්ටියව කොහෙටද අරන් ගියේ කියලත් අද බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි විස්තර කියන්න අදහසක් නෑ. මට මේ අවස්ථාව දුන්නට නැවත වතාවක් විමා සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අවසාන කොටසට පෙර කොටසින් නැවත හමුවෙමු.
කතාංගයේ නම – “Outpost 22”
කතා රචනය – Nicole Mirante-Matthews & Magali Lozano
අධ්‍යක්ෂනය – Rose Troche
IMDb අගය – 7.9
මීළඟ කතාංගය – “Faith”
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,609 downloadsDownload The.Walking.Dead_.S11E21.Outpost.22.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
10 comments
Ashan Chathuranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilina Jayarathna
Thx bn. Adarei
Anonymous
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Thilina Jayarathna
Aneeh ina baaa anika oniiii
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසියට ස්තුතියි