Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E01] Sinhala Subtitles | සදාතනික මහරජ! [සිංහල උපසිරසි]

ඔන්න අලුත් කතාවක් ගෙනාවා කොරියානු කතා රසිකයන්ට. මේ කතාව විකාශය ආරම්භ වුනේ අප්‍රියෙල් 17 වෙනිදා. දැනට කොටස් 2ක් පමණයි විකාශය වුනේ. මේ තමයි පළමු කොටස. මෙම කතාව රචනා කලේ, Kim Eun-Sook නමැති ලේඛිකාව විසින්. ඇය විසින් රචනා කල ඉතා ජනප්‍රිය වුන කතාමාලාවන් තමයි. The Heirs (2013) Descendants of the Sun (201…

ඔන්න අලුත් කතාවක් ගෙනාවා කොරියානු කතා රසිකයන්ට. මේ කතාව විකාශය ආරම්භ වුනේ අප්‍රියෙල් 17 වෙනිදා. දැනට කොටස් 2ක් පමණයි විකාශය වුනේ. මේ තමයි පළමු කොටස. මෙම කතාව රචනා කලේ, Kim Eun-Sook නමැති ලේඛිකාව විසින්. ඇය විසින් රචනා කල ඉතා ජනප්‍රිය වුන කතාමාලාවන් තමයි.

The Heirs (2013)
Descendants of the Sun (2016)
Guardian: The Lonely and Great God (2016)

ඒවගේම මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ, ලී මින් හෝ. මේ තමයි ඔහුගේ අලුත්ම කතාව. කොරියානු රසිකයන් නොදන්නා කෙනෙක් නෙමෙයි ලී මින් හෝ කියන්නේ. ඉතින් ඔහුගේ අවසන් වරට විකාශය වුන Legend of the blue sea, කොරියානු කතාවටත් අපි උපසිරැසි අපේ වෙබ් අඩවියෙන් ලබා දුන්නා. ඉතින් ලී මින් හෝ ගේ අලුත්ම කතාව මඟහරින්නේ කොහොමද. 🙂 😀

ඉතින් Legend of the blue sea කතාවෙන් පසුව ඔහු රංගනයෙන් දායකත්වය සපයන නවතම කතාව මෙයයි. ඔහුගේ වසර දෙකක හමුදා සේවයෙන් පසුව ඔහුව දැකගන්න ලැබෙන පලවෙනි අවස්ථාවයි මේ. මෙවරත් ඔහු තෝරාගෙන තියෙන්නේ Fantasy ගණයට වැටෙන කතා මාලාවක්.

සදාතනික රජු නමැති මෙම කතා මාලාව දිව යන්නේ සමාන්තර ලෝක දෙකක් හරහා. එකක් කෝර්යානු රාජධානිය, එහි බලය පවතින්නේ ලී ගොන් නමැති රජුටයි(lee Min Ho). ලී ගොන් හට රජකම හිමි වන්නේ ඔහු කුඩා අවදියේදී අවාසනාවන්ත ලෙස ඔහුගේ පියාණන්ගේ මරණයෙන් පසුවයි. ඔහුගේ පියා සතුව ඉතා වටිනා බටනලාවක් තිබුනා, එය හැදින්වුනේ මන්පසික්ජොක් නමින්. මේ බටනලාවට විශ්මිත දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා, මෙය අයිති කරගැනීමට ලී ගුම් ගේ මාමා විසින් රජු ඝාතනය කරනවා. එහෙත් කුඩා ලී ගුන් කිසියම් කෙනෙකු පැමිණ බේරාගන්නවා. මේ ඝාතනයෙන් පසු ලී ගුම් ගේ මාමා බටනලාවත් රැගෙන පිට වෙනවා වනාන්තරයකට, එහිදී බටනලාවෙහි බලයෙන් තවත් සමාන්තර ලෝකයකට දොරගුළු විවර වෙනවා. එතනින් ඔහු පලා යනවා තවත් ලෝකයකට එනම් කොරියානු ජනරජයට. ඒ තමයි මේ කතාවේ එන දෙවැනි ලෝකය. මේ ලෝක දෙක අතරේ කාලයේ වෙනසක් පවතිනව. මේ ලෝකෙත් කොර්යා රාජධානියේ ඉන්න පුද්ගලයන්ම ඒ හැඩහුරුකම් ඇතුව ජිවත් වෙනවා. හැබැයි මෙහෙදී රට පාලනය වෙන්නේ ජනාධිපති කෙනෙකු විසින්.

හදිසියේම දවසක් අහම්බෙන් කෝර්යාවේ රජු ලී ගොන් එම දොරටුව හරහා කොරියානු ජනරජයට පිටවෙනවා එහිදී ඔහුට මුණගැහෙනවා ජන්ග් ටේ වුල්, (Kim Go-Eun) නමැති පොලිස් කාන්තාව. වැඩි විස්තර අනවශ්‍යයි. එහෙනම් රසවිඳින්න මේ ලෝක දෙකක කතාව
දෙවෙනි කොටසින් නැවත හමුවෙමු. 🙂 😀

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

14,044 downloadsDownload The.King_.Eternal.Monarch.E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

14,044 downloadsDownload Subtitles29 KB

65 comments

  1. Chamod vass

    අනෙ අම්මෝ දෙයියනේ..කියන්න වචන නෑ..බොහොම ස්තූතියි මේකට සබ් දෙනවට..අනිත් එපියටත් ඉක්මනට දෙන්ඩ...ජය වේවා

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  3. walakul

    ‍ගොඩක් ස්තූතියි

    1. Anonymous

      අලුත් කතාවක් ඉක්මනට ❤️

  4. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  5. Krishan NiShalya

    Thank you sis♥

  6. Anonymous

    Thnx sub ekt
    What's wrong with secretary kim? Tv series ektath sub eka denna puluwnda plzzz

  7. thanuja manawadu

    හිතුවෙ නැ මේ තරම් ඉක්මනට මේක දෙයි කියලා . ගොඩාක් ස්තුතියි ඔයාට. ජය වේවා

  8. Anonymous

    Please episode 2

  9. Yesh Camilia

    අනේ තැන්ක් යු ඉක්මනට සබ් දුන්නාට දෙවෙනි එකත් මේ සතියේම දෙන්න අපි බලන් ඉන්නවා..... තැන්ක් යු සොඕඕඕඔ මච්.

  10. Aloka

    THanks ikmnin dunnata.....✌️✌️

  11. Yahampath Bandara

    sub ekata thanks

  12. Chathuranga

    Radio romance ekata sub one

  13. Helili Hemamali

    වෙල්කම් බැක් නංගි. අනිවා බැලිල්ලක් තමයි මේක.

    1. දිල්ශාන් සචින්ත

      මං දැක්කේ බැල්ලියෙක් වගේ

    2. Gayesha Sathsarani

      Thanks Akka.. <3 <3

    3. Helili Hemamali

      ඔයාට ඉතින් බල්ලොන්ගෙන් තොර ලෝකයක් නෑනෙ මල්ලි. හැමෝම ඒක දන්නවා.

  14. Anonymous

    waw... waw.. Thank you So musch...
    හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට දෙයි කියලා. :) :)

    1. Nims_nims

      Meke vedio eka download kare kohomada

    2. Athula

      Mt hariyata therum kranna puluwnda.methanin sub download kalama kathawa baladdi auto ynwd.

    3. Helili Hemamali

      baiscopedownloads.co (බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්) එකෙන් ගන්න පුලුවන්.

    4. ANYSE

      Na KM Player / POT Player wage eakakta dala video eka play karala, eakata uodin sub eaka adala danna video eaka uodatama, ekata galapena video file eaka nm eaka hariyata sub eaka samaga SYNC wenwa

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  16. damith9953

    Tnx sub ekt

  17. Tharushi

    Ane akke thank you thank you thank you.❤❤❤❤.makata sub danna kiyala mn illimakuth kala...

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    2 වන කොටසෙන් නැවත හමු වෙමු

    1. Anonymous

      සබ් එකට ස්තූතියි දිගටම දෙන්න

  19. lushan...thusi

    අන්න එහෙමනී වෙන්න ඕනි බොහෝම ස්තුති අක්කේ උපසිරසියට ජය වේවා

  20. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  21. දිල්ශාන් සචින්ත

    තෑන්කූ අක්කී

    1. Anonymous

      <3

  22. supun pramodya

    aluth ekata sub dunnata thankz......

  23. geeganagamage

    ගොඩක්ම ස්තූතියි නංගි කොරියන් කථා අපේ ගෙදර හැමෝම බලනවා.

  24. Nim

    Thank you!

  25. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!

  26. supun

    Thnaks for sub......nice story .....✌️

  27. Pradeep Hashan Kumara

    sub ekata thank you

  28. Lahiru Sandharuwan

    anehhhhh...ummahhh akkaaa....api wage korean pissanta meema sub karala denawataaaaaaaaaa.........aaadareiiiiiiiiii...jayawewaaaaaaaa...hamadama sathutin indoooooooooooooo................

  29. Vishal

    සබ් එකට ගොඩක් ස්තූතියි
    මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ
    ගොඩක් ඉක්මනට දීලා තියෙනවා
    ජය වේවා......

  30. Deshani

    Thank you :) :)

  31. shakilakavinda

    superb.....ilaga episodes tike sub tikath ikmanata onee THANKS A LOT

  32. SanjulaJeter

    thanks

  33. Anonymous

    Thank u sub aka ikmntm dunat.anith kotasatath ikmnt dennoo

  34. Sam

    Thank you very much, keep up the good work !

  35. Kavindu12345desilva

    thanks for sub episode 2kth sub puluwan ikamata denna

  36. Madhu@7

    නියමයි සිසී. අනික් එකත් ඉක්මනින්ම දෙන්නෝ. ජය!

  37. Minmin

    Ane thank you sooo much... enakamma balan hitapu kathawak meka ikmnata ilaga ekatath denna

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Dushmantha Ranasinghe

    සබ් එක⁣ට ස්තුතියි

    1. Chamila

      Thank u anith ewath ikamanata dennakooo

  40. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

    1. Kavinda

      Ikmanata anik ewath labadenna ep5 ,6

  41. tcnissanka

    thanz

  42. Anonymous

    thanks sis

  43. sameera chanu

    mata help ekak one sister

  44. Harshi

    Thank you for the sub.

  45. Geeth

    අනේ ගොඩක් ගොඩක් තෑන්ක්ස් මෙච්චර ඉක්මනට සබ් දුන්නට. ප්ලීස්........ අනේ පුළුවන් නම් memorist කියන drama එකටත් සබ් දෙන්නකෝ... මම දැන් ගොඩක් පාරක් ඉල්ලුවා.

  46. supipi

    thank you

  47. supipi

    episode eka download karaganna puluwan link ekak ewannko kawuru hari

  48. Jayasanka

    Thank you.

  49. මයිකි

    කතාවේ සබ් ටික දිලා ඉවර වේන්න ලග නිසා ඔන්න මමත් බලන්න පටන් ගන්නවා කතාව. මං එක දිගට බලන නිසා කතාවේ ඔක්කොම සබ් ටික එනකන් බලන් හිටියේ. තව අලුත් කතාවකටත් සබ් දෙන්න. කොරියන් ලව් ස්ටොරියක් පට්ට.

  50. Anonymous

    Download karanna bane. Link eka ewanna.

Load more comments