ගැහැණු ටයිටන් උගුලෙන් බේරිලා වටේ ඉන්න ඔක්කොම සර්වේ කොප්සලා මරනවා. දැන් එරන්ගේ ඉවසීම පැනලා ටයිටන් වෙනවා. තමන්ගේ සගයන් මාරුව එකේ පලිය ගන්න හිතාගෙන එරන් සටන් කරන්නේ සිහි කල්පනාවෙන් නෙවෙයි. ඉතින් ගැහැණු ටයිටන් ලේසියෙන්ම එරන්ගේ ක්ෂුශුම්නාව හපලා එරන්ව කනවා. මේක ඇස් දෙකටම දකින මිකසාට බොහොම වේදනායි. ඒ කොහ…
ගැහැණු ටයිටන් උගුලෙන් බේරිලා වටේ ඉන්න ඔක්කොම සර්වේ කොප්සලා මරනවා. දැන් එරන්ගේ ඉවසීම පැනලා ටයිටන් වෙනවා. තමන්ගේ සගයන් මාරුව එකේ පලිය ගන්න හිතාගෙන එරන් සටන් කරන්නේ සිහි කල්පනාවෙන් නෙවෙයි. ඉතින් ගැහැණු ටයිටන් ලේසියෙන්ම එරන්ගේ ක්ෂුශුම්නාව හපලා එරන්ව කනවා. මේක ඇස් දෙකටම දකින මිකසාට බොහොම වේදනායි. ඒ කොහොම වුනත් අපේ ලිවයි මිකසවත් අදගහගෙන එරන්ව බේරගන්න ගෑණු ටයිටන් පස්සෙන් යනවා.
මෙහෙම එළවන් ගිහින් කොහොමහරි සටනක් දීලා එරන්ව බේරාගන්නවා. එහෙම බේරාගෙන මෙයාලා මෙහෙයුමෙන් පසුබහිනවා. නගරයට ආවට පස්සේ එරන්ව සහ සර්වේ කොප්ස් එක අගනුවරට කැදවනවා ප්‍රශ්න කිරීම් වලට. කොහොම නමුත් මේ සදහා එරන් වෙනුවට ජානව යවා එරන් මිකසා සහ ආර්මින් ඇනී ලියන්හාට් හමුවෙන්න යනවා.ඊලග කොටසින් ඇනී කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,629 downloadsDownload Attack-on-Titan-S1-E23-E24.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
17 comments
Hashan M. Priyadarshana
Namal Chinthaka
Thanks broooo.. sub anakan balan hitiye
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
KP7
Sub Ekata Thanks Bro..
chanu mikhail
thanks
Krishan NiShalya
Thank you Bro ♥
digatama ooneRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Bhagyasingh
thank you machan......
viraj
ela, digatama denna, jaya
Thanusha
Thanks bro
dilshan1000
Supiriy machan digatama denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm_WiNcHeStEr
උපසිරසට ස්තුතියි සහෝ!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Pavith Wijesooriya
නියමයි.උපසිරසියට ගොඩක් ස්තූතියි...
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S1] EP23 & EP24 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s1-2.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!