තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින…

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.
දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින වාරත් අනන්තයි. කොහොමහරි මිනීමැරුම් නඩුවක් විසඳමින් ඉන්න ටේ-වුල් ට රජතුමාගේ සහයත් ලැබෙනවා. මේ අතරතුර කෝර්යා රාජධානියේ සියලුම දෙනා රජු මාලිගාවෙන් පලා ගොස් ඇති බවට අනාවරණය කරගෙන, ඉතින් රජතුමා තවමත් මාලිගාවේ බව ඔප්පු කරන්න, ප්‍රධාන අධිකාර ආර්යාව, යොන්ග් මහත් වෙහෙසක් දරනවා. ඒ අතරම එක අවස්ථාවක තත්පර කිහිපයකට කාලය නවතිනවා, ලී ගොන් රජු හැර අනෙකුත් ඔහු වටා තියෙන සියලුම දේ මොහොතකට නවතිනවා, මෙය සිදු වෙන්නේ, දොරටුව හරහා ලෝක දෙක අතර කව්රුන් හෝ ගමන් කරද්දියි. අවසානේ රජු නැවත කෝර්යා රාජධානිය බලා පිට වෙනවා.
එහෙනම් රසවිඳින්න. අදහස් දක්වන අයට කතාවත් එක්ක රැදිලා ඉන්න යට ස්තුතියි. ඊළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,434 downloadsDownload The-King-Eternal-Monarch-S01E03.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
35 comments
Anonymous
Anonymous
Enakan balan hitiye Thanks sis.
nadeeyeshani
Thank you.......
Kasun Lakshan
හම්මෝ ඇති යන්තම් දීලා, උපසිරසට ගොඩාක් ස්තුතියි .....
ගුණාත්මක බවිත් යුත් සබ් එකක් නිසා තමයි ගොඩක් අය , මීට අමතරව අන්තර්ජාලය සිංහල සබ් කොතෙක් නිකුත් වුවත්, බයිස්කෝප් එකෙන් සබ් එකක් එනකන් ඉන්නේ...
මොකද අක්කගේ සබ් ඒ තරමටම හොඳයි...අයෙත් ගොඩාක් ස්තුතියි !!!!!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Damitj
Tnx.sub ekt tnx.
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Hashan M. Priyadarshana
තැන්ක් යූ සබ් එකට :) :)
Madhu@7
හම්මෝ... දෙයියෝ දැක්කා වගේ. දවස් ගානක් බලන් හිටියා. හිතා ගන්න පුළුවන් වැඩේ කරන්න ගොඩක් දුෂ්කර ඇති. කතාවට සීයට සීයක්ම සාධාරණය වෙන්න ගන්න මහන්සිය, කැපවීම හුඟක් අගය කරනවා. උපසිරැසි හොඳම හොඳ නිසා තමයි අපේ කට්ටිය ඒවා නැතිවුණාම අවුල් ගහන්නෙ. බොහොම ස්තූතියි මේ වැඩේට. ඉක්මනින්ම උපසිරැසි දෙන්න ජය ප්‍රාර්ථනා කරනවා. හම්මෝ දිග මේකෙ.
Anonymous
4 ona thanx for sub
theeraka widuranga
thanx for sub 4th ona
Tharindu
Mhema hari english sub hoyanna amaru welawe sinhala sub denwata thanks
Shadow125
Thanks :) waiting for ep 04 sub :)
virajdewmindaa
Thanks sis
Good jobKasun Lakshan
හම්මෝ ඇති යන්තම් දීලා, උපසිරසට ගොඩාක් ස්තුතියි .....
ගුණාත්මක බවිත් යුත් සබ් එකක් නිසා තමයි ගොඩක් අය , මීට අමතරව අන්තර්ජාලය සිංහල සබ් කොතෙක් නිකුත් වුවත්, බයිස්කෝප් එකෙන් සබ් එකක් එනකන් ඉන්නේ...
මොකද අක්කගේ සබ් ඒ තරමටම හොඳයි...අයෙත් ගොඩාක් ස්තුතියි !!!!!!!!Nimsa
ITAEWON CLASS ekatath sub dennako plzzz
Anonymous
Thnkzz
Thilee
බොහොම ස්තූතියී සහෝ... පුලුවන් නම් When the whether is fine ... 2020.. 16 episodes ... korean tv series උපසිරැසි දෙන්නකො ....ලස්සන කතාවක් ... ස්තූතියී
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Skuma820
Thanks . Goda dawasak balan hitiya aneee..
Shakila Edirisinghe
Bohoma pin ...ilaga tikath ikmanata onee...api balan innawa...
Shakila Edirisinghe
baiscopedownloads eke dala naha neh ..plz video eke link eka ewannako.......
Pradeep Hashan Kumara
sub ekata thanak you
Upul Sampath
Sub ekata Thank you.digatama sub denna...Jaya wewa
Anonymous
Thank you
Monsterdib
thanks sub ekata.4 weni ekatath ikmanata denna
MinMin
Thank you ep 4 ekatath ikmnata denna akke. ❤❤
virajdewmindaa
Ada re 5,6 th enawa
4 Ikmanata dennakooRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
virajdewmindaa
Epi 4 ekata sub Ikmanata dennnooooooo.......
Mee dan 5 th release unaaathanula D
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!
Anonymous
Thnx
sasindu
thank you sis...
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
අම්මෝ පළවෙනි කොටස නිකමට බැලුවේ දැන් නොබලා ඉන්න බැ..Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you...