ආයුබෝවන්..! හත්වැනි කතාංගය: අතත්‍ය සිහිනය..! සැබෑ ලෝකෙන් මිදිල හීන ලෝකයක ජීවත් වෙන්න වෙලා, ජීවිතේ විඳිමින් ඉන්න වෙලාවක තමන් ඉන්නෙ සැබෑ ලෝකයේ යථාර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක වුණොත් ඔබට මොකක් හිතේවිද? මේ කතාංගය යොමු වෙන්නෙ අන්න ඒ අතත්‍ය ලෝකය සහ සැබෑ ලෝකය අතර මනුෂ්‍ය සන්තානයක් ක්‍රියාත්මක වෙන ආකා…

ආයුබෝවන්..!
හත්වැනි කතාංගය: අතත්‍ය සිහිනය..!
සැබෑ ලෝකෙන් මිදිල හීන ලෝකයක ජීවත් වෙන්න වෙලා, ජීවිතේ විඳිමින් ඉන්න වෙලාවක තමන් ඉන්නෙ සැබෑ ලෝකයේ යථාර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක වුණොත් ඔබට මොකක් හිතේවිද? මේ කතාංගය යොමු වෙන්නෙ අන්න ඒ අතත්‍ය ලෝකය සහ සැබෑ ලෝකය අතර මනුෂ්‍ය සන්තානයක් ක්‍රියාත්මක වෙන ආකාරය විස්තර කරන්න. එතකොට ඒ අත්ත්‍ය ලෝකය නිර්මාණට කරල තියෙන්නෙ පිටසක්වල ජීවියෙක් නම් මොකක් වේවි කියල ද හිතෙන්නෙ? සැරින් සැරේ මතක් කරන්න වෙනව මේ කතාංගයන් 18+ හොඳේ.
අටවැනි කතාංගය: දඩයක්කාරී..!
මේකත් 18+ එකක්. මායාව ලෝකයේ පැවතුණු කාලයේ මායාව දිහා මිනිස්සු බලන්න පුරුදු වෙලා හිටියෙ සැකයෙන්. ඒ නිසාම මායාව සතු සියළු දේ දඩයමට ලක් වුණා. ඇතැම් මායාකරුවන්, මායාකාරියන් කෙතරම් අහිංසක වුණත් එය තැකීමක් නොකර දඩයමට ලක් වීම තමයි ස්වභාවය වුණේ. හුලිජින් කියන්නෙත් ඒ වගේ මනුෂ්‍ය ස්වරූපය දරාගෙන ඉන්න මායා සත්ව විශේෂයක්. දඩයක්කාරයෙක් විසින් මේ හුලිජින් මව ඝාතනයට ලක් වෙනව. නමුත් දඩයක්කරුගේ පුතා යථාර්ථය වටහා ගන්න නිසා හුලිජින් පැටියා ජීවිතය ගලවා ගන්නව. වැඩිවියට පත් වෙන තරුණ හුලිජින් හට කුමක් වේවිද? ඇය දඩයක්කාරියෙක් බවට පත් වෙන්නෙ ඇයි?
එහෙනම් ඊලඟ කතාංගයන් දෙකෙන් මුණගැහෙන තුරු හැමෝටම ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
6,018 downloadsDownload Love-Death-Robots-S01-E07-E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
10 comments
sachintha
Charith
Niyama series ekak
Digatama sub denna saho..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa......!
Ishan Madusha
ස්තූතියි සහෝ
Sandaru Nimsara
Sub ekata thanks bro
Anonymous
thank you
Pavith Wijesooriya
මේ එපි දෙකේ උපසිරසි ලබා දුන්නටත් ගොඩාක් ස්තූතියි...
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Ruchira
Thanks for the sub!
Advertisement
![Love Death + Robots [S01 : E07 & E08] Sinhala Subtitles | අතත්‍ය සිහිනය සහ දඩයක්කාරී..! [සිංහල උපසිරසි සමඟ] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/love-death-robots-s1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි