Watch Trailer

The Flash [S06 : E17] Sinhala Subtitles | මේ ඉන්නේ ඇත්ත අයිරිස් නෙමෙයි! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ගිය සතියේ වගේ වැඩිය පරක්කු නොකර මේ සතියේ ඉක්මණට සබ් එක අරගෙන එන්න හැකියාවක් ලැබුණා. හිතපු තරම් ලොකු වැඩක් වැටුනේ නැති නිසා ඉක්මණට ඉවර කරගන්න පුලුවන් උනා. මෙහෙම ඉතින් ඉක්මණට ගේන්න පුලුවන් වෙන්නේ ගෙදර ඉන්න දවස් ටිකේ විතරයි, ඔෆිස් වල වැඩ හරියට පටන් ගත්තු ගමන් සොරි තමා ඈහ් 😁 ගිය සතියේ…

ඉතින් මිත්‍රවරුනි ගිය සතියේ වගේ වැඩිය පරක්කු නොකර මේ සතියේ ඉක්මණට සබ් එක අරගෙන එන්න හැකියාවක් ලැබුණා. හිතපු තරම් ලොකු වැඩක් වැටුනේ නැති නිසා ඉක්මණට ඉවර කරගන්න පුලුවන් උනා. මෙහෙම ඉතින් ඉක්මණට ගේන්න පුලුවන් වෙන්නේ ගෙදර ඉන්න දවස් ටිකේ විතරයි, ඔෆිස් වල වැඩ හරියට පටන් ගත්තු ගමන් සොරි තමා ඈහ් 😁

ගිය සතියේ ඔයාලාට දකින්න ලැබෙන්න ඇති රැග් ඩෝල් ආපහු එලියට එනවා. ඉතින් එය වැඩ කරන්නේ මැකෝලොක් ආයතනයට. එයාට ජෝසොප්ගෙන් මෙහෙයුමක් ලැබෙනවා කැප්ටන් ජෝව මරන්න කියලා. එයා දෙතුන් වතාවක්ම උත්සාහ කලත් ජෝ කොහොමහරි බේරෙනවා. අන්තිමේ අර බෝම්බයෙන් පවා කනාවට වගේ එයා බේරෙනවා. ෆ්ලෑෂ්ගේ උදව් නැතුව. කොහොමහරි අන්තිමේදී මේ තර්ජන හමුවේ ජෝ තීරණය කරනවා එයාට ෆෙඩරල් ආරක්ෂාව ලබාගන්න.

මේ සතියේ තමයි ඔන්න ඊවා නිදහස ලබන සතිය. එයාගේ දශක බාගයක මහන්සිය මල්පල දරන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඔයාලාට මෑතක වෙනකන් ෆ්ලෑෂ්ගේ ලොකු හතුරෙක්ව ආපහු බලාගන්නත් පුලුවන්. මොකද ඊවාට එලියට එන්න එයාගේ උදව් අවශ්‍ය වෙනවා. උදව් කිව්වේ එයාගේ ලේ බින්දුවක් අවශ්‍ය වෙන්නේ. එහෙම කිව්වාම කාවද මතක් උනේ ? 😀 මතක් උනේ නැතිනම් කතාව බැලුවාම ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. අනික් කාරණාව තමයි මෙච්චර දේවල් වෙලත් අපි හිතාගෙන හිටියේ බෙරිට අයිරිස් වෙනස්වෙලා කියලා පෙනුනේ නැති එක. නෑ එහෙම වෙලා නෑ. එයා මෙච්චර දවසක් කරුණු කාරණා එකතු කරලා. බෙරිට සැකය තිබිලා තියනවා මේ ඉන්නේ අයිරිස් නෙමෙයි කියන එක. ඉතින් බලමු එහෙනම් ඊවා නිදහස ලබන විදිය, ෆ්ලෑෂ් ඒ වෙනුවෙන් මොකද කරන්නේ, ඒවගේම මේ බොරු අයිරිස් ගැන හෙලිවෙයිද කියන එක. ඊලඟ සතියේ අපි මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,021 downloadsDownload The-Flash-S06-E17.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

9,021 downloadsDownload Subtitles25 KB

38 comments

  1. Anonymous

    thanks saho sub ekata. JAYA WEWA

  2. Tharindutsb

    THANK YOU

  3. MKanisH

    Thank you <3

  4. Anonymous

    good quality episode apu gamanma wage download karanna site ekak dannawada?

    1. Anonymous

      Today tv series

    2. Anonymous

      thanks machan

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  6. shevin

    Thanks saho

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Chanuka

    මචං Legend of Tomorrow S05E06 ඉදන් අවිල්ලා තියෙන්නේ Sub එක දියන්කො

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Gayan_madushanka_

    Thanks bro

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. Gihan

    Sub ekata Thanks Saho
    Jaya Wewa

  13. MC

    thanks brother.....

  14. Udara Damith Dissanayaka

    එල කිරි

  15. Anonymous

    Tnx mchn sub ekata ..ජයවේවා !!!

  16. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  17. Lahiru Lakshan

    thanks...

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  19. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa...........!!!!!!!!!!!!

  20. mindika

    Thanks !!!

  21. chinthaka.max4

    thankx machan

  22. Anonymous

    thanks

  23. Mithusha Dinelka

    Thankuu Brother

  24. Lakshan

    Thanks Bro.

  25. lahiru maduranga

    Episode 18 sub ekath ikmnta dendoo

  26. Rumesh Asanka

    thank you

  27. Dewadithya

    Thanks for sub!

  28. Anonymous

    arrow flash sambanda okkoma serious tika kiyanawada kawuru hari

  29. Anonymous

    arrow flash sambanda okkoma serious tika kawuru hari kiyanawada

  30. Anonymous

    episode 18/19 sub dennko.......

  31. address book

    Thank for sub

  32. sandesh

    bokka, Season 7 Episode 1 eke sub ekath ikamanta dennoo....

  33. Anonymous

    season 7 ekata dennakoo

  34. Arrow

    Ane bokka sesone 7 dannako

  35. Kalkalindu

    Please අපිට RIVERDALE Tv Show එකේ Subtitle එක දෙනවද?��˜�

  36. Anonyous

    ithuru tika ko