මේ තමයි කතාවේ අවසාන කොටස. මුලින්ම මම සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා උපසිරැසිය ගේන්න ගොඩක් ප්‍රමාද වුනාට. 🙂 කතාව පැත්තට හැරෙමු, කතාව ආරම්බයේ ටේ-වුල්, ලී ලිම් සමඟ දොරටුව ඇතුලට යනවා, ලුනා ටේ-වුල් වෙනුවට කොරියානු ජනරජයේ නවතිනවා. ලී ගොන් රජු නැවතත් කාලය හරහා අතීතයට යනවා. ඔහුට ඕනේ ලී ලිම්ගෙන් ලෝක දෙකම බේරා…

මේ තමයි කතාවේ අවසාන කොටස. මුලින්ම මම සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා උපසිරැසිය ගේන්න ගොඩක් ප්‍රමාද වුනාට. 🙂
කතාව පැත්තට හැරෙමු,
කතාව ආරම්බයේ ටේ-වුල්, ලී ලිම් සමඟ දොරටුව ඇතුලට යනවා, ලුනා ටේ-වුල් වෙනුවට කොරියානු ජනරජයේ නවතිනවා. ලී ගොන් රජු නැවතත් කාලය හරහා අතීතයට යනවා. ඔහුට ඕනේ ලී ලිම්ගෙන් ලෝක දෙකම බේරාගෙන යතා තත්වයට පත් කරන්න. යොන්ග් ඔහුට තනියම යන්න දෙන්නේ නම් නැහැ. ඔහුත් රජු සමඟ පිටවෙනවා.
රජතුමා හා යොන්ග් අතීතයට ගොස් ලී ලිම් වළකනවා. දෙකඩ නොවූ සම්පුර්ණ බටනලාව ලි ගොන් රජු අත්පත් කරගන්නවා. ලී ලිම් හට කොරියානු ජනරජයට පලා යා නොහැකි වෙනවා. එතැන් පටන් කාලය වර්තමානය තෙක් ගෙවෙන්නේ කලින් සිදු වුන ආකාරයට නොවේ. හැමදෙයක්ම වෙනස් වෙනවා. ෂින්-ජේ කෝර්යා රාජධානියේම නතරම වෙනවා. ලී ගොන් රජුගේ ද්විත්වකාය ලී ජි-හු මරණයෙන් ගැලවෙනවා. ලුනා හා කෝ සේ රියෝන්ග් දෙදෙනා එක වහලක් යට වැඩි වියට පත් වෙනවා. ඒවගේම යෝ යෝ එකකින් සෙල්ලම් කරමින් හිටි කුඩා පිරිමි ළමයා වැඩි වියට පත් වෙනවා. ඔහු එක ප්‍රශ්නයක් තමන්ගෙන්ම අසනවා. “දොරටුව වැසේවී, මතකයන් පමණක් ඉතිරි වේවි. මම එය බිඳ දමන්නද එහෙමත් නැතිනම් ඒ විදිහටම තියන්නද.”?
ඒවගේම තවත් සිත් ඇදගන්නා සිද්ධීන් කිහිපයක්ම කතාවේ සිදුවෙනවා. ඒවගේම සතුටුදායක අවසානයක් ඔයාලට බලාගන්න පුළුවන්. මේ කතාව ආදරෙන් වැළඳ ගත්ත හැමෝටම ස්තුතිවන්ත වෙනවා. කතාවේ පළමු උපසිරසියේ සිට අවසානය දක්වා අදහස් දක්වපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,699 downloadsDownload The-King-Eternal-Monarch-S01-E16.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
43 comments
geeganagamage
Imasha Kulathunge
Ane it's okay to not to be okay ekata sub dennako.. please..
Sub ekata godaak thanks akke
Sahan Sulakkhana Subasinghe
sub ekata bohomathma sthuthiyi sahodaraiya. digatama me wage ewata sub denna kiylaa illanawaa.
Udith saumya
සබ් එකට ස්තූතියි, Good luck
Udaya Priyankara
සබ් එකට ස්තුතියි. ජය වේවා .
Tharindu Jeewantha
ඇති යාන්තන් උපසිරස දීල. මම හිතුවෙ අනිත් ඒව වගේ මේකත් මග නැවතුනා කියල. උපසිරසියට ස්තුතියි!
ඩ්ලා
thanks akki
thanula D
මගේ අම්මේ...... සබ් එක දීල.ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!
Anonymous
Thanks for sub Sis
මයිකි
අම්බො සබ් දිලා. අවසන් කලාට තැන්ක්ස්. තව අලුත් කොරියන් ලව් ස්ටොරියක් දෙන්න.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavindu12345desilva
KSub ekata godak sthuthiyi.digatma me wage k drama valta sub denna kiyla illanwa.
Puluwanam kim soo hyunge it's okay to not be okay new korean drama ekath sub dennako.please
Anonymous
Thank you
Anonymous
athi yantham...thanks sub ekt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sugala Deshani
Thank You
Anonymous
Thank you so much for the subtitles... Thwa aluth drama ekakta sub denna
TMV
Thank You So Much ❤️
Pcvenom
ikmanat thawa Kdrama Ekakata denna sub ekata sthuthi
තුසිත
කතාවට සිංහල උපසිරසි ලබාදුන්නට ගොඩක් ස්තුති අක්කෙ ඉදිරියටත් මෙම කටයුතුවල නිරත වීමට සක්තිය දෛර්‍ය ලැබේවායී පතනවා
not_alive
ammo akki thnx ah dunnata meeta passe sub denakota lassanata denna mokakhari denna barinam comments wala danna thankx dunnada digatama korean sub danna good luck
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Chathuranga
Thx akki
Whisper drama eakata sub dennakosajani2000
Thankz akki sub ekata..., puluwan nm backstreet rookie kdrama 1katath sub 1ka denna
Chathushka
Aya sub daddi tikak ikmanin denna hode mechchara parakku wunama kathawa amathaka wenawa ekai.thank kathawa iwara wenakan sub demmata
Tharushi
Ammo thank you akka...
Amilani darshika
Doctor stranger...Romance in bonus book...secret garden කතා 3 සබ් දෙන්නකෝ
Ishu
Thanq dr...bln inna bri thna wena ekakin baluwa eth sub nm anthimai.. e nisa video delete kle na oya dammama aphu blnwa kiyla hithagena...thank you very much
Achi
බොහොම ස්තුතියි තමන්ගේ කාලය කැප කරලා සබ් ටික දුන්නට....
ආයේ නම් ඔයා දෙන ඒවා බලන්නේ සබ් දීලා ඉවර උනාට පස්සේ..
මොකද නැත්නම් කතාව අමතක වෙනවා...
ගොඩක් අය කතාව බැලුවා...
දැන් ඒක ගොඩක් අයට එපා කරවලා වගේ සබ් දෙන විදියට..
කමන්ට් ඩවුන්ලොඩ් අඩුයි....දැනෙන ටික කිව්වේ...නිකන් දෙන
Jayasanka
ගොඩක් ස්තූතියි කතා මාලාව අවසන් වෙනතෙක් අප වෙනුවෙන් කරපු කැප කරීමට.
anjula
ගොඩක් ස්තූතියි සෙයෙුරිය ලී මින් හෝ ගේ අලුත් ඩ්‍රාමා එකට සබ් දුන්නාට ඊලගට මොකද්ද දෙන්නේ its okey to not be okay එකට සබ් දෙන්නකෝ නැත්නම් memorist ඩ්‍රාමා එකට හරි.
Sandu
Godk stuti sub 1kt plz fight for my way 1ktt sub dennko
Sandanitharushika
Me king eternal monarch Korean drama eke sinhala upasari video danna banna barida
Anonymous
shanal_fdo
ගොඩක් ස්තූතියි සොයුරිය
kush
Man me kathawa balanna gaththe lagadi. Sub wala podi podi adupadu thibunath man kathawa rasa winda ekata oyata godak thanaks ❤❤❤
Moksha
Sub walata thanks.....puluwnnm secret garden 2012 k drama ekatath sinhala sub denna
Sasika
"My Amazing Boyfriend" korean drama eke subtitle dennako
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Tashmi
Nice Akki. well done sub eka. Me wage Doctor Stranger ekath dannako.
අනු
බොහොම ස්තූති..❤️❤️
The hiears එකටත් සබ් දෙන්න පුළුවන් ද ..Bhagya Samarathunga
meke episode 17 idala subtitle tika thiyanawada site eke. mata hoyaganna ba ne. pls kiyannako
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි මේ ලස්සන කොරියන් ට්වි සිරියස් එක අවසන් වෙනතුරු සබ් දුන්නාට .