14 වැනි කොටස මේ කොටස ටිකක් සංකීර්ණ එකක් කිව්වොත් නිවැරදියි. මෙතක් කාලයක් අපිට තිබුන ගැටළු වලට ගොඩක් පිළිතුරු මේ කොටසින් අපිට ලැබෙනවා. දැන් කෝ අගමැතිනියගේ ද්විත්වකාය මියගිහින්. ටේ-වුල්ට ඇයගේ මළසිරුර යන්ග්සුන් සාත්තු මධ්‍යස්ථානයේ තිබී හමුවෙනවා. ඒ විතරක් නෙමේ, කන්ග් ෂින්-ජේගේ ද්විත්වකාය එනම් කොරියාවේ…

14 වැනි කොටස
මේ කොටස ටිකක් සංකීර්ණ එකක් කිව්වොත් නිවැරදියි. මෙතක් කාලයක් අපිට තිබුන ගැටළු වලට ගොඩක් පිළිතුරු මේ කොටසින් අපිට ලැබෙනවා. දැන් කෝ අගමැතිනියගේ ද්විත්වකාය මියගිහින්. ටේ-වුල්ට ඇයගේ මළසිරුර යන්ග්සුන් සාත්තු මධ්‍යස්ථානයේ තිබී හමුවෙනවා. ඒ විතරක් නෙමේ, කන්ග් ෂින්-ජේගේ ද්විත්වකාය එනම් කොරියාවේ උපතලද කෙනාත් ඒ සාත්තු මධ්‍යස්ථානයේම රෝගාතුර වී සිටිනවා. ඔහුත් ෂින්-ජේට හමුවෙනවා. කතාවේ ඉන්න පොඩි පිරිමි ළමයා නැවතත් මේ කොටසේදී මතු වෙනවා, ඔහු ලී ජි-හුගේ අම්මට විස්තර කරනවා, බටනලාවේ කතාව.
ඔහු කියනවා බටනලාවේ කොටස් දෙක, දොරටුව තුලදී එකතු වුනාම, එය දරා සිටින්නාට තමන්වම බේරගන්න පතන මොහොතට ගෙනයනවා, කියල. කාලයේ ආපස්සට. රජුට ඕනේ ලෝක දෙකම බේරගන්න, ඒත් ද්‍රෝහියාට ඕනේ, එදා ඔහු ඇතිකළ කැරැල්ල සාර්ථක එකක් කරගන්න. ඉතින් මේ පොඩි පිරිමි ළමයා කියනවා ඔහුටත් සම්පුර්ණ එකක් වෙන්න ඕනේ කියල, සමහරවිට බටනලාවේ මිනිස් වේශය ඔහු වෙන්නත් පුළුවන්. එය මගේ අනුමානයක් පමණයි. ඔයාල තේරුම් ගනියි කියල හිතනවා.
ඔයාලගේ අදහසුත් පහලින් දක්වනවා නම් කැමතියි. මේ කතාව ගැන හැමෝගෙම අදහස් දැනගන්න. ගැටලුසහගත තැන් වුනත් කමක් නැහැ. එතකොට ඊළඟ කොටසින් මට මගේ අදහස් මේ ගැන ඔයාලට කියන්න පුළුවන්. තව වැඩිදුර කතාව කියන්නේ නැහැ මම. මොකද්ද මේ කොටස ටිකක් සංකීර්ණ එකක්, එනිසා හොඳ අවධානයෙන් බලන්න. තව කොටස් 2යි ඉක්මනට හමුවෙමු ආයෙත්. 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
9,464 downloadsDownload The.King_.Eternal.Monarch.E14.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
48 comments
sachintha
Tharushi
Ane den thama lassanama kotas tika..thank you ikmanata sub dunnata..
Anonymous
Thank you
DiLLa
Thanks for sub sis..
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
THARINDU
THANKS FOR THE SUB
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Achi
අම්මෝ...ඒක...
අනිත් එකත් දෙමු ඔය ගැම්මට...
ආදරෙයිPradeep Hashan Kumara
sub ekata thank you .....
Kasun Lakshan
හම්මෝ සබ් එක දීලා....ගොඩාක් ස්තුතියි !!!!!
Thank You Soo Much!!!!!udani
ane lawless lawyer series 1ke sinhala sub dennako
Shadow125
අද කොටස නම් සංකීර්ණයි තමා .. එක පාරක් බැලුවා ඒත් හරියටම තෙරුම් ගන්න ආයිත්පාරක්බලන්න ඕන..
උපසිරසට ස්තුතියි.. පුළුවන්නම් අනෙක් කොටසත් ඉක්මනින් දෙන්න :) :)Anonymous
Doctor stranger
Romance in bonus book
Secret garden කතා 3 සබ් දෙන්නකෝAnonymous
Video download karnne kohomda
Vidanaarachchi
Korean Drama download krganna pluwn site tikak kyankoo danna kenek
Anonymous
dramacool
Vidanaarachchi
Wena ekak eke size wadi ne godak
Anonymous
man ganna ekan oyata 14 sub eka weda kalada
Anonymous
dramaday.net
Anonymous
mata me para dapu sub eka weda karanne ai a
ඩ්ලා
අම්මෝ අක්කියා ,සබ් එක දීලා නෙහ්,ගොඩක් ස්තුති අක්කියො❤️❤️
Anonymous
oyalata sub eka wedada
Anonymous
14 sub ekata vitharai mehema une
Gayesha
Draamaday dot net
මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න.Anonymous
Dramaday dot net*
Vidanaarachchi
Thank you so much
Anonymous
sub eka wada krnne na..eka hadala danna plwnda
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru
ep 14witharak sub pennan nane
Anonymous
mageth wada na
srkpoorna
thanks ep15 awith ekatath sub dennooo.
kassa
Sub ekata thanks... , ilangata
What's Wrong with Secretary Kim?
Fight for My Way
oya 2n ekakata sub denna try ekak denna..Yashodha
Thankqq subtitle walata akka ilaga episode tikath ikmnt danko
isuru uvanpriya
sub eka weda nane ai e ?
ICTOFOS
open it in VLC
Anonymous
Pls 15 ikmanata denna.
naveen
Episode 15!!❤
Anonymous
Thank you Thawath aluth korean drama ekakata subtitles aran enna. Thank you very much
Tharindu
Akki Anith Sub Tika ikmanata dennoooo
Sashidu Perera
Anith ewa walath sub danna
Eranda
E16 ආවා අන්තිම එක
Boo
16th awa. 15ta kawadda sub denne akki?
LOLLLLL
PLEASE HURRY AND PUT THE SUBTITLES................ AND IT'S OKAY NOT TO BE OKAY WILL BE RELEASE ON JUNE 20TH PLEASE PUT SUBTITLES TO THAT AS WELL PLEASE................
Ch
Ane meke sub eka wada nene
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි