මාතෘකාව දැක්කම බය හිතුනද? අද කොටස බයයි, වගේම දුකයි. මෝ ගක් ගේ ෆෝන් එකට, ක්වොන් ජේ හී ස්පයි ඇප් එකක් දැම්මනේ. ඉතින්,මෝ ගක් කෝල්ස් ගන්නේ කාටද, මැසේජ් යවන්නේ කාටද, එයාට කෝල්ස් එන්නේ කාගෙන්ද, මැසේජ් එන්නේ කාගෙන්ද ඔය වගේ හැමදෙයක්ම ක්වොන් ජේ හී ට එසැනින් වාර්තා වෙනවා. ඒ අතරේ, ජේ ප්යෝ එහෙමත් නැත්නම් චෝ රි…

මාතෘකාව දැක්කම බය හිතුනද? අද කොටස බයයි, වගේම දුකයි.

මෝ ගක් ගේ ෆෝන් එකට, ක්වොන් ජේ හී ස්පයි ඇප් එකක් දැම්මනේ. ඉතින්,මෝ ගක් කෝල්ස් ගන්නේ කාටද, මැසේජ් යවන්නේ කාටද, එයාට කෝල්ස් එන්නේ කාගෙන්ද, මැසේජ් එන්නේ කාගෙන්ද ඔය වගේ හැමදෙයක්ම ක්වොන් ජේ හී ට එසැනින් වාර්තා වෙනවා.

ඒ අතරේ, ජේ ප්යෝ එහෙමත් නැත්නම් චෝ රිම් ගේ තාත්තා අලුතින් නැවතිලා ඉන්න තැන, මෝ ගක් හොයාගන්නවා. අපරාදේ කියන්න බෑ, ස්පයිඇප් එකේ ආනුභාවයෙන් ක්වොන් ජේ හීත් ඒ ගැන දැනගන්නවා.

කතාව බලන්නකෝ. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

829 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e11.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

829 downloadsDownload Subtitles71 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.