දහයටත් ආවා. ඔහ් චෝ රිම් ට කෙනෙක්ගේ මූණක් මතක් වුනානේ. ඒ තමයි එයාගේ අම්මා. ඉතින් ඒ කවුද කියලා හොයාගන්න පරීක්ෂක යෝම් එයාට උදව් කරනවා. ඒත් එයා දැනගන්නවා ඔහ් චෝ රිම් ට මේ මතක් වෙලා තියෙන්නේ එයාගේ අම්මව, ඒ වගේම ඒ කලින් බාර්කෝඩ් මිනීමැරුමක් විදියට නම් කරපු ධීවර යුවලගෙන් ගෑනු කෙනා කියලා..එතකොට පරීක්ෂක යෝම…

දහයටත් ආවා. ඔහ් චෝ රිම් ට කෙනෙක්ගේ මූණක් මතක් වුනානේ. ඒ තමයි එයාගේ අම්මා. ඉතින් ඒ කවුද කියලා හොයාගන්න පරීක්ෂක යෝම් එයාට උදව් කරනවා. ඒත් එයා දැනගන්නවා ඔහ් චෝ රිම් ට මේ මතක් වෙලා තියෙන්නේ එයාගේ අම්මව, ඒ වගේම ඒ කලින් බාර්කෝඩ් මිනීමැරුමක් විදියට නම් කරපු ධීවර යුවලගෙන් ගෑනු කෙනා කියලා..එතකොට පරීක්ෂක යෝම්ට සේරම දේවල් තේරෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එයා දරුණු තීරණයක් ගන්නවා.ඒ මොකක්ද කියලා බලන්නකෝ.ඒ අතරේ චෝ රිම් එයාගේ පළවෙනි වැඩසටහන ඉදිරිපත් කරනවා. එතනදි එයාගේ පරණ යාලුවෙක් එයාව හොයන් ඇවිත්, එවුන් සෙයෝල් කියන නමින් එයාට කතා කරනවා.
ඔය සේරම දේවල් නිසා, චෝ රිම් අන්ද මන්ද වෙලා ඉද්දී ගොඩක් වැදගත් ලියමනක් එයාට දකින්න ලැබෙනවා. ඒ මොකක්ද, ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ.
එකොලහත් අරන් එන්නම්. සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,112 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e10.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
1 comment
Tharidu Sagara
Advertisement
![The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E10] Sinhala Subtitles | අමතක මතක.! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්.jpg)



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!