16 කොටස වර්තමානෙ ඉන්න සෝ ජූන් අනාගතේ ඉන්න මා රින් කියපු දේවල් වලින් පුදුම වුන හැටි කලින් කොටස් වලින් අපි දැක්කා. දැන් මා රින් එහෙම වෙන්න හේතුව මේ කොටසින් දැනගන්න පුලුවන්. අනාගතයට යමින් එමින් සෝ ජූන් වලක්වන්න හදපු මා රින්ගේ අනතුර සිද්දවෙන දවස උදාවෙන්න දැන් තියෙන්නේ දින කීපයයි. ඒත් කණගාටුදායක විදිහට…

16 කොටස
වර්තමානෙ ඉන්න සෝ ජූන් අනාගතේ ඉන්න මා රින් කියපු දේවල් වලින් පුදුම වුන හැටි කලින් කොටස් වලින් අපි දැක්කා. දැන් මා රින් එහෙම වෙන්න හේතුව මේ කොටසින් දැනගන්න පුලුවන්. අනාගතයට යමින් එමින් සෝ ජූන් වලක්වන්න හදපු මා රින්ගේ අනතුර සිද්දවෙන දවස උදාවෙන්න දැන් තියෙන්නේ දින කීපයයි. ඒත් කණගාටුදායක විදිහට සෝ ජූන් තවත් දුර අනාගතේක හිරවෙලා. ඉතින් මේ තරම් මහන්සි වුන අනතුර බේරගන්න ඔහුට පුලුවන් වෙයිද… ඔවුන් දෙදෙනාගේ අනාගතය කොහොම වෙයිද… මේ අවසන් කොටසින් බලමු නේද…. අම්මේ යන්තම් ඉවර කලා නේද? ඇත්තටම සමාවෙන්න මේ කතාව මේ තරම් කල් ඇදගෙන ආවට. ඔයාලට දැන් මේක බලන්න එපා වෙලා ඇති. මෙච්චර කල් ඇදුන නිසා මට නම් එහෙම දැනෙනවා. ඇත්තටම දරුණුවටම කොන්දෙ කැක්කුමක් හැදිලා ඉන්නේ. ඉතින් දිග වෙලාවක් වාඩි වෙලා ඉන්න බැරි නිසයි මේක මේ තරම් පරක්කු වුනේ. අවසන් වෙනකල් කතාව බලපු හැමෝටම ස්තූතියි. ඉතින් ආයෙමත් අපි හමුවෙමු. ( ටික කාලෙකින්)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
2,459 downloadsDownload Tomorrow-With-You-E16.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
14 comments
ishani shanika
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Chami.S
Thanks..
Good Luck..Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..තවත් කතා මාලාවකින් හමුවෙමු!
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Tharu
බොහොම ස්තුතිවන්ත වෙනවා කිසිදු ලාභ ප්‍රයොජනයක් නොමැතිව ඔබලා කරන්නාවු සේවයට.ඉක්මන් සුවය ලබා තවත් මේවාගේ ලස්සන කතාවකට sub දෙන්නට ලැබේවා!!!පුළුවන් නම් "LIVE UP TO YOUR NAME " sub දෙන්න.
Kulanjana Maduranga
niayamai…great work & lot of thanks.... KANISHKA sis..sub walata..digatama sub denna.sis waradiyata hithanna epa...mehema kiwata...oyala api wenuwen krana sewaya apita hugak watinawa..eth dn site eke dena korean drama siyallama wage historical period ,Fantasy, Horror Category drama denne.sis ilagata korean drama ekak deanakota me Category wala drama denna epa... ekama vidiye ewa digatama denakota boring wenawa..poddak e ganath hithala drama 1k denna...jaya wewa……
Kulanjana Maduranga
Get well soon.............
Soori
බොහෝම ස්තුතියි උපසිරැසියට... ඒ වගේ ම මේක අවසන් කලාට....
ඉක්මන් සුවය පතනවා කනිෂ්කා ඔබට...!kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චාරුක ලක්ෂිත
ජය…
Devinda
Me subtitles walata sthuthi . Meka iwara unata passe asian hodama director wena Lee Byung-hoon ge jewel in the palace,dong yi,yi san,horse doctor wagema new drama ekak awilla ekathama "flower in the prison" drama eka ekata subtitles dennako please . Aniwarenma me kathawath famous wenawa.
Sampa
Akki dan sanipada? Beheth gattada? Akka natuwa palui
Ikmanin sub eke daenna .Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



THANXX