අද අරන් ආවෙ තුන්වෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි කොටස් දෙක. පුංචි විස්තරයක් කරන්නම් කොටස් දෙකෙන් හොඳම කොටස ගැන. අටවෙනි කොටසෙදි බෙන්, ග්වේන් දෙන්නා තම තමන්ගෙ වැඩවත් තනියම නොකර විනෝදයෙන් විතරක් කාලය ගත කරන නිසා සීයා දෙන්නව එක්කන් යනවා ගොවිපළක කාර්යබහුල සතියක් ගතකරන්න. ඒත් මේ ගොවිපළ ළඟපාත සිද්ධ වෙන දේව…

අද අරන් ආවෙ තුන්වෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි කොටස් දෙක. පුංචි විස්තරයක් කරන්නම් කොටස් දෙකෙන් හොඳම කොටස ගැන.
අටවෙනි කොටසෙදි බෙන්, ග්වේන් දෙන්නා තම තමන්ගෙ වැඩවත් තනියම නොකර විනෝදයෙන් විතරක් කාලය ගත කරන නිසා සීයා දෙන්නව එක්කන් යනවා ගොවිපළක කාර්යබහුල සතියක් ගතකරන්න. ඒත් මේ ගොවිපළ ළඟපාත සිද්ධ වෙන දේවල් ඒ තරම් සාමාන්‍ය නෑ. වසර දහස් ගානකට කළින් පෘථිවියට වැටිලා අවශේෂ වුණු කොරෝනියම් කියන මූලද්‍රව්‍ය කොටස් එකතු කරන ජීවීන් රාක්ෂයින් බවට පත් කරන ඇවිදින මමී! ජාන වෙනස් වුණ රාක්ෂ හරක්!
මේ දේවල් එක්ක අද කොටස ඉදිරියට යන්නෙ කොහොමද කියලා දැනගන්න අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ඊළග කොටසින් හමුවෙමු…

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
3,449 downloadsDownload BEN-10-CLASSIC-S03-E08E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2005
- #Ben 10 (2005–2008)
- #Ben 10 Classic S03
- #Dee Bradley Baker
- #Editor's Pick
- #Fred Tatasciore
- #Jim Ward
- #MaxxA
- #Meagan Smith
- #Paul Eiding
- #Richard McGonagle
- #Richard Steven Horvitz
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Steven Blum
- #Sub
- #Tara Strong
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
sachintha
B E N
කලින් Episode දෙකේ උපසිරසි Download කරන්න බෑනේ
Ravindu_Heshan
dan hari wage
Anonymous
Nice work thanks
Nihal kosgoda
Thank you for the subtitle.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි