නයිට් මැනේජර් කතා මාලාවේ දෙවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවේ. ඉවර කරගන්න පරක්කු වුනා ඒකටත් සමාවෙන්න. ඉතින් පලවෙනි කොටසෙදී මොකද වුනේ කියලා මතක ඇතිනේ? ශාන් ලිපිකාගේ උදව්වෙන් සෆීනාව බේර ගන්න කොච්චර උත්සහ කලත් අන්තිමේදී සෆීනා මැරුනා. ශාන් ඉන්දියාවේ ශිම්ලා වල තියෙන හොටෙල් එකක වැඩට යනවා. අවුරුදු 4කට පස්සේ මේ…

නයිට් මැනේජර් කතා මාලාවේ දෙවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවේ. ඉවර කරගන්න පරක්කු වුනා ඒකටත් සමාවෙන්න. ඉතින් පලවෙනි කොටසෙදී මොකද වුනේ කියලා මතක ඇතිනේ? ශාන් ලිපිකාගේ උදව්වෙන් සෆීනාව බේර ගන්න කොච්චර උත්සහ කලත් අන්තිමේදී සෆීනා මැරුනා. ශාන් ඉන්දියාවේ ශිම්ලා වල තියෙන හොටෙල් එකක වැඩට යනවා. අවුරුදු 4කට පස්සේ මේ ආයුද ජාවාරමේ මහ මොල කරුවා ශයිලේන්ද්‍ර රුන්ග්ටා මේ හොටෙල් එකට එනවා. එතනින් කතාව ඉවර වුනා. අද එතන ඉඳන්…
ලිපිකා ශාන්ව මුන ගැහෙන්න ශිම්ලා වල හොටෙල් එකට එනවා. ශයිලේන්ද්‍රව අල්ලගන්න සැලසුමක් හදනවා. ඒත් මුලදි ශාන් ඒකට කැමති නොවුනත් අන්තිමේදි කැමති වෙනවා. මේ මෙහෙයුම වෙනුවෙන්ම ශාන්ව ලංකාවට එවනවා. ඒ ශයිලේන්ද්‍ර ලංකාවේ ඉන්නවයි කියන නිසා. ඉතින් මෙ මෙහෙයුම සාර්තක වෙයිද කියලා අද කතාව බලලලම දැනගමු. තුන් වෙනි කොටස සිසිත මල්ලි අරන් එයි. තවත් උපසිරැසියකින් හමු වෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,326 downloadsDownload The.night_.manager.S01E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
10 comments
Kushan
කුෂ්බූ සිසිත
හෑ මමද නෙක්ස්ට්?
Ravindu_Heshan
thank you akkee
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sahangayantha
Thanks a lot sis sub ekata
Sanjeewa Malith
සුපිරි thank u
mayura
thanks akka
Naveen Mbr
බොහොම ස්තූතියි අක්කේ!
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Manager [S01: E02] Sinhala Subtitles | නව මෙහෙයුමක්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/the-night-manager-2023-2.jpg)


Sub akta thanks