ආයුබෝවන් හැමෝටම.. ඔන්න හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා. ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා. කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො. තුන්වෙනි කොටසෙදි හන් ජි හියුක් මත් ද්‍රව්‍ය කල්ලියට අහුවෙලා ඔවුන්ගෙ මූලස්ථානය හොයාගත්තා මතක ඇතිනෙ. ඒ විතරක් නෙමෙයි තමන්ගෙ යාළුවන්ගෙ මරණ වලට වග කියන්න ඕන හ්…

ආයුබෝවන් හැමෝටම..

ඔන්න හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා. ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා. කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො.

තුන්වෙනි කොටසෙදි හන් ජි හියුක් මත් ද්‍රව්‍ය කල්ලියට අහුවෙලා ඔවුන්ගෙ මූලස්ථානය හොයාගත්තා මතක ඇතිනෙ. ඒ විතරක් නෙමෙයි තමන්ගෙ යාළුවන්ගෙ මරණ වලට වග කියන්න ඕන හ්වං මෝ සූල් නෙමෙයි කියලත් දැනගත්තා. ඒ වගේම ඔහුගෙ තොරතුරු සපයන්නා කියන දේකින් ආයතනයේ ඉන්න ද්‍රෝහියා ගැන සැකය තවත් තහවුරු වුනා.

අද කතාවෙදි NIS එකට හැකර් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේකෙදි ඔවුන්ගේ ප්‍රධාන සර්වර් එකේ දත්ත රාශියක් දරගන්නවා. පසුව කරන විමර්ශන වලින් දැනගන්නවා හැක් කරන්න පාවිච්චි කරලා තියෙන්නෙ හිටපු නියෝජිතයෙක්ගෙ ලැප්ටොප් එකක් කියලා. ඉතින් ඒ නියෝජිතයගෙ පුතාව අත්අඩංගුවට ගන්නවා. මේ නියොජිතයා අවුරුද්දකට කලින් සියදිවි නසාගෙන තියෙනවා. ඒත් ඔහුගේ පුතා ඒක සියදිවි හානිකරගැනීමක් කියලා පිලිගන්නෙ නෑ. ඔහුට ඕන ඒක වෙනුවෙන් NIS එකෙන් පලිගන්න.ඒකට බොහොම දක්ශ උපායකුත් ඔහු සැලසුම් කරනවා. තුන්වන කොටස අවසානෙදි යූ ජෙයි තාත්තා කියන්නෙත් මේ නිළධාරියාටම තමයි. ඒ මොකද කියලා ඉදිරි කොටස් වලින් බලාගන්න පුළුවන් වෙයි. වැදගත්ම දේ තමයි හන් ජි හියුක් අවුරුද්දකට කලින් අතුරුදහන් වෙන්න කලින් මේ නිළධාරියගෙන් කෙනෙක්ව හොයාගන්න කියලා ඉල්ලලා තියෙනවා. ඔහුගෙ මරණයට ඒක හේතුවක් වුනාද?

උපසිරැසිය අරන් තව මොනවද වෙන්නෙ කියලා බලන්නකෝ. හැකි ඉක්මනින් මීලඟ කොටසට උපසිරැසි අරන් එන්නම්. හැමෝටම ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

1,548 downloadsDownload TV-S01-E04.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,548 downloadsDownload Subtitles34 KB

16 comments

  1. Anonymous

    thanks

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    1. Tharindu

      Doctors 2016 korean drama eke sinhala subtitles dennako

  3. Kushan

    Sub akta thanks

  4. Bobby

    Thank you very much Bro

    1. Sew

      Thanks sub ekata
      Penthouse drama ekatath sub dennko

  5. Susitha madushanka

    සුපිරී මේක දිගටම සබ් ඕනි යාලු ආදරෙයි

  6. Anonymous

    Meka thwma telecast wena ekakda bn

  7. මයිකි

    Thanks ,මචං තව කොරියන් කතා 2 ක් 3 ක් සබ් කරන්නකො. මෙකට සබ් දෙන ගමන්

  8. Anonymous

    Thanks jayawewa....!

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Tharindu

    Doctors 2016 korean drama eke sinhala subtitles dennako

  11. Anonymous

    Thanks sub akata

  12. Chameera Dilshan

    thnks sub ekta......

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!