Watch Trailer

See (2019-) [S02 : E05] Sinhala Subtitles | භෝජන සංග්‍රහය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ සතියේ See එපිය අරන් ආවා. දැන් කතාවේ අන්තිම කොටස් 04 තමා මේ පටන් ගන්නේ. ඒ නිසා කතාවෙ උණුසුම හුඟක් වැඩි වෙලා තියෙන්නේ. වැඩිය අටුවා ටීකා නැතුව කෙලින්ම අද කතාවට බහිමු. කලින් සතියෙ බාබා වෝස්ගේ අසනීපය නිසා මගදි පරණ යාලුවො ටිකක් ගාව නවතින්න වෙනවනේ. කොහොම හරි විච්ෆයින්ඩර්ව තව පොඩ්ඩෙන් ඝාතනය…

ඔන්න එහෙනම් මේ සතියේ See එපිය අරන් ආවා. දැන් කතාවේ අන්තිම කොටස් 04 තමා මේ පටන් ගන්නේ. ඒ නිසා කතාවෙ උණුසුම හුඟක් වැඩි වෙලා තියෙන්නේ. වැඩිය අටුවා ටීකා නැතුව කෙලින්ම අද කතාවට බහිමු.

කලින් සතියෙ බාබා වෝස්ගේ අසනීපය නිසා මගදි පරණ යාලුවො ටිකක් ගාව නවතින්න වෙනවනේ. කොහොම හරි විච්ෆයින්ඩර්ව තව පොඩ්ඩෙන් ඝාතනය වෙනවා. ඒත් පැරිස් ඔහුව බේරගන්නවා.

මාග්‍රාගේ විවාහය තමා ඊළඟට වුනු විශේෂම සිදුවීම. මේ සිද්දිය අතරතුර තමා කොෆූන් පෙන්සාවලට එන්නේ. ඔයාලා දකින්න ඇතිනේ මේ විවාහය ගැන කොෆූන් නම් සෑහෙන තරහින් ඉන්න බව. කොහොම හරි කේන් රැජිණ නම් කොෆූන්ව ආදරෙන් පිලිගන්නවා. ඇය කොෆූන්ගෙන් සමාවත් ඉල්ලනවා විච්ෆයින්ඩර්වරුන් යොදාගෙන ඔහුවයි හනීවාවයි දඩයම් කරපු එකට. ඒ මොන දේ කිවුවත් ඇයව විශ්වාස කරන්න එපා කියලා තමා මාග්‍රා ඔහුට කියන්නේ.

ඔන්න අන්තිමේදි බාබා වෝස් පෙන්සාවලට ළඟා වෙනවා. සතුට එක්ක දුකත් මුසු වුණු හැඟීමක් තමා බාබාට ලැබෙන්නේ. මොකද තමන්ගේ ජිවිතයේ ආදරිය මේ වෙද්දී වෙනත් අයෙක් එක්ක විවාහා වෙලා. මේ අතරතුර රැජීණ බාබාව සහ හනීවාව හොඳට පිලිගන්නවා. පේන විදිහට කේන් යටින් වෙනම ගේම් එකක් සෙල්ලම් කරන ගමන්. මේ අතර තුර කොෆූන්ට සටන් ඉඟෙන ගන්න උවමනාවක් ඇවිල්ලා ටොඩ් ගාවට යනවා.

ඉතිං ස්පොයිලර්ස් නැතුව කියද්දි ඔය ටික තමා අද කොටසෙ සිද්ද වෙන්නේ. මේ විදිහට See කතා මාලාවේ දෙවෙනි අදියරේ මගේ කොටස අවසන් වෙනවා. මේ වැඩේට මාව එකතු කරගත්තු රවිඳු අයියට ස්තූති කරන්න කැමැතියි. ඉතිං ඊළඟ කොටස යුරාන් අයියා අරන් ඒවි. ඉතිං ඔයාලා වෙනුවෙන්ම තමා මේ කතා මාලාව සම්පූර්ණයෙන්ම අවසන් වුනාම දෙන්න සැලසුම් කරලා තිබුණත් Apple TV+ වලින් සති පතා රිලීස් කරන විදිහටම ලබාදෙන්න කටයුතු කළේ. ඉතිං මේ විදිහට දිගටම See කතා මාලාවත් එක්ක රැඳී ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් මම අදට සමුගන්නම්. The Walking Dead එපියෙන් හමුවෙමු ඉක්මණින්ම.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

15,874 downloadsDownload See-2019-S02-E05.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

15,874 downloadsDownload Subtitles31 KB

24 comments

  1. BCB

    THANKS BRO

  2. Anuja Lakshitha

    thanks bro sub ekata

  3. Anonymous

    Thanks bro sub ekata. Download link eka nene

  4. Harsha

    Thank you bn ❤

  5. Anonymous

    Thanks

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Achi

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...
    බයිස්කොප් එකේ ෆිල්ම් එකක් දැම්ම Notification එක එන්නේ නැත්තේ මොකො

  9. Kushan

    Sub akta thanks

  10. isula bandara

    foundation series ekata sub denawada

  11. Malith

    Thanks❤️ Foundation series ekatat sub dennko

  12. Anonymous

    thanks macho

  13. Ravindu Rukshan

    Thanks

  14. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. Uditha

    Thank you for the Sub...

  16. Kavee

    Thanks Sago Sub Ekata.

  17. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මල්ලි

  18. prasanga

    thanks....

  19. Anonymous

    Thanks for sub bro ❤️ජය වේවා ❤️

  20. Anonymous

    thank you

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dewadithya

    Thanks for Sub!

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  24. Anonymous

    GG bro ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.