සුබ දවසක්. කාලය වෙන් කරගැනීමේ ප්‍රශ්නයක් නිසා උපසිරැසි අරගෙන එන්න පොඩ්ඩක් පරක්කු වුනා.ඒකට සමාවෙන්න ඕන. ඒ නිසා කොටස් දෙකටම එකපාර උපසිරැසි අරන් ආවා.කලින් කොටසෙදි හිටපු NIS සාමාජිකයෙක්ගෙ පුතෙක් තාත්තගෙ මරණෙට පලිගන්න සර්වර් එකේ දත්ත මැකෙන විදිහට NIS එකට හැකර් ප්‍රහාරයක් එල්ල කරනවා. තාත්තගෙ මරනෙ ගැන හන්…

සුබ දවසක්. කාලය වෙන් කරගැනීමේ ප්‍රශ්නයක් නිසා උපසිරැසි අරගෙන එන්න පොඩ්ඩක් පරක්කු වුනා.ඒකට සමාවෙන්න ඕන. ඒ නිසා කොටස් දෙකටම එකපාර උපසිරැසි අරන් ආවා.කලින් කොටසෙදි හිටපු NIS සාමාජිකයෙක්ගෙ පුතෙක් තාත්තගෙ මරණෙට පලිගන්න සර්වර් එකේ දත්ත මැකෙන විදිහට NIS එකට හැකර් ප්‍රහාරයක් එල්ල කරනවා. තාත්තගෙ මරනෙ ගැන හන් ජි හියුක් එක්ක කතා කරන්න ඕන කියන ඔහු අතීතයේ වුන් සිදුවීමත් ආයතනයේ ඉන්න ද්‍රෝහියා ගැනත් දැනගන්නවා. කතාව ඉවරවෙන්නෙ මැරුන නිළධාරියා ද්‍රෝහියව හොයාගත්තා කියන තැනින්. ද්‍රෝහියගෙ නම විදිහට කියවෙන්නෙ සු යොන්ගෙ නම.

මේ සිද්ධියෙන් පස්සෙ ජි හියුක් සු යොන් ගැන හොයන්න පටන් ගන්නවා. ඇය මානසික අවපීඩනයෙන් ඉන්න බව සහ ආයතනයේ කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වපු බවත් හොයාගන්නවා. ඔය වෙලාවෙදි ජෙ යි ඇතුලු කණ්ඩායමට ජුන්ග් කි සන් කියලා වාර්තාකාරිනියක් ගැන හොයන්න බාර වෙනවා.සාක්ෂි පරස්පර නිසා ජෙ යි ඇයගෙ ඥාති සහෝදරිය එක්ක කතා කරන්න ගියාම ඇය මැරිලා ඉන්නවා හොයාගන්නවා. මේ වාර්තාකාරිනියට එරෙහිව තියෙන සාක්ෂිය ගැන හොයද්දි චන්ග් චුන් වූ කියලා තවත් රහස් නියෝජිතයෙක්ගෙ නමක් එලියට එනවා.ඔහු තමයි නියෝජිත ලයිස්තුව පිටවුනාට පස්සෙ බේරුන එකම කෙනා. ජි හියුක් ඔහු ගැන සු යොන්ගෙන් අහන වෙලාවෙදි කෙනෙක් ඇයට වෙඩි තියනවා.

ජි හියුක් සු යොන්ට වෙඩි තියන දර්ශන තමයි CCTV වල තියෙන්නෙත්.අත් අඩංගුවෙන් පලායන ජි හියුක් ජෙ යිගෙ උදව්වෙන් වෙඩික්කරුවව සහ ඩීප් ෆේක් ව්‍යාපෘතියෙ වැඩ කරපු කෙනෙක්ව හොයනවා. ඔහු ජුන්ග් කි සන් කියන වාර්තාකාරියව හම්බෙලා මේ හැමදේකටම හේතුව හොයාගන්නවා.අවසානෙදි මේ හැමදෙයක්ම පස්සෙ ඉන්න එක සංවිධානයක් ගැනත් කියවෙනවා. එහෙනම් ඉතුරු කොටස්වලටත් ඉක්මනින්ම උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

1,726 downloadsDownload TV-2021-S01-E05-E06.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,726 downloadsDownload Subtitles58 KB

10 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Nilush Angana

    Sub ekata thanx

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Navindu Gunawaradana

    මේකනම් පරක්කු කරන්න එපා මචං

  5. Kushan

    Sub akta thanks

  6. Bobby

    Thank you very much Lahiru

  7. Anonymous

    Thanks for sub

  8. Anonymous

    Thanks for sub
    Spanish thriller series ekak hari film hari denna puluwn nm

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for Sub!