කොහොමද ඉතින් කට්ටියට? ඔන්න අද මේ ගෙනාවේ Defending Jacob කතාමාලාවේ හත්වැනි කොටස. නඩුව අහන්න කට්ටිය ගොඩක් ආසාවෙන්නේ හිටියෙ. එහෙනම් ඉතින් තවත් කල් නොඇර අද කතාවට බහිමු. බෙන් රිෆ්කින් ඝාතනය නිසා ජේකබ් ඕවන්ට එරෙහිව මැසචුසෙට් අධිකරණයේ දී නඩුව විභාග කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සිදුවීමට අදාලව බොහෝ දෙනෙක් අධ…

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න අද මේ ගෙනාවේ Defending Jacob කතාමාලාවේ හත්වැනි කොටස. නඩුව අහන්න කට්ටිය ගොඩක් ආසාවෙන්නේ හිටියෙ. එහෙනම් ඉතින් තවත් කල් නොඇර අද කතාවට බහිමු.
බෙන් රිෆ්කින් ඝාතනය නිසා ජේකබ් ඕවන්ට එරෙහිව මැසචුසෙට් අධිකරණයේ දී නඩුව විභාග කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සිදුවීමට අදාලව බොහෝ දෙනෙක් අධිකරණය ඉදිරියේ සාක්ෂි ප්‍රකාෂ කරනවා. ආරම්භයේදී නම් පැමිණිලි කරුගේ නිතී උපදේශක හැමවිටම විත්තිකරු දෙසට චෝදනාව එල්ල කලත්, ඔහුගේ නොසැලකිලිමත් බාවයත්, විත්තියේ නීතිඥ ජොවානා ක්ලයින්ගේ පළපුරුද්දත් නිසා නඩුව ගොඩක්දුටර ඉදිරියට යන්නේ ජේකබ් ට වාසි වෙන විදිහට. නඩු විභාගයේ සිව්වන දිනය එලැඹෙනවා. මෙතෙක් ජූරිය ඉදිරියේ ජේකබ්ට හිමි වී තිබූ ප්‍රතිරූපය කිසිවෙක් නොසිතූ ලෙස බිඳ හැලෙන්නේ එක් සාක්ෂිකරුවෙකුගේ අනපේක්ෂිත ප්‍රකාෂයක් නිසා. එම සාක්ෂියත් සමඟ මෙතෙක් ඝාතනයේ තිබූ සමහරක් හිස්තැන් අතුරු සිදුරු නැතිව පිරී යන්නේ ජේකබ්ව තව තවත් වරදකාරී බවට පටලවමින්. නඩු විභාගය කණපිට හරවනු ලැබූ ඒ සාක්ෂීය මොකක්ද? ඉන් ජේකප්ට අත්වෙන ඉරණම මොකක්ද? ඇත්තටම ජේකබ් බෙන්ව මැරුවද?
ඉතින් මේ එපිසෝඩ් එක අධ්‍යක්ෂය කරන්නේ Morten Tyldum. කතාමාලාව තිර රචනය කලේ Mark Bomback, ඒ William Landay ගේ නවකතාව මත පදනම් කරගෙන. එහි ධාවන කාලය මිනිත්තු පනස් තුනයි. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක අගයක් හිමිවෙලා තියෙනවා. එය මුල්වරට විකාෂය වුණේ 2020 මැයි 22.
තවත් වැඩි යමක් කියන්න නෑ. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන අදහසින් අදට සමුගන්නවා. හැමෝටම ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,471 downloadsDownload Defending-Jacob-2024-S01-E07.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
- #2020
- #Betty Gabriel
- #Cherry Jones
- #Chris Evans
- #Defending Jacob
- #Editor's Pick
- #J.K. Simmons
- #Jaeden Martell
- #MaxxA
- #Michelle Dockery
- #Offbeat
- #Pablo Schreiber
- #Sakina Jaffrey
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #විහඟ පියුමාල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
4 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි