සුබ දවසක්..ඔන්න එහෙනම් හැකි ඉක්මනින් ඊලඟ කොටස් දෙකටත් උපසිරැසි ගෙනාවා.කලින් කොටසෙදි ජි හියුක්ට සු යොන්ව මැරුවා කියලා චෝදනා එල්ල වුනානෙ.අත්අඩංගුවෙන් පලා යන ජි හියුක් මේක ඩීප් ෆේක් කියන NIS එකේ තවත් ව්‍යාපෘතියක් පාවිච්චි කරලා CCTV දර්ශන වෙනස් කරලා කරපු වැඩක් කියලා හොයාගන්නවා.ජුන්ග් කි සන් කියන වාර්තා…

සුබ දවසක්..ඔන්න එහෙනම් හැකි ඉක්මනින් ඊලඟ කොටස් දෙකටත් උපසිරැසි ගෙනාවා.කලින් කොටසෙදි ජි හියුක්ට සු යොන්ව මැරුවා කියලා චෝදනා එල්ල වුනානෙ.අත්අඩංගුවෙන් පලා යන ජි හියුක් මේක ඩීප් ෆේක් කියන NIS එකේ තවත් ව්‍යාපෘතියක් පාවිච්චි කරලා CCTV දර්ශන වෙනස් කරලා කරපු වැඩක් කියලා හොයාගන්නවා.ජුන්ග් කි සන් කියන වාර්තාකාරිනියව මරන්න හදන චැන්ග් චුන් වූ කියන රහස් නියෝජිතයගෙන් ලේ සිකුරාදා සිද්ධිය පිටිපස්සෙ ඉන්න සන්ග්මුහෝ කියලා සංවිධානයක් ගැන ජි හියුක්ට දැනගන්න ලැබෙනවා.සු යොන්ව හම්බෙන්න රෝහලට ආව ජි හියුක්ව අධ්‍යක්ෂක කන්ග් විසින් අත්අඩංගුවට ගන්නවා.සු යොන් මියගිය බව අවසානෙදි ඔහුට දැනගන්න ලැබෙනවා.

මේකෙන් පස්සෙ ජි හියුක් ඉන්නෙ සිරබාරයේ.ඔහුගෙ නිර්දෝශීබව ඔප්පු කරන සාක්ෂි ලැබුනත් නිළධාරීන්ගේ කඹ ඇදීම නිසා ඔහු නිදහස් වෙන්න කල් යනවා.ඔය අතරතුරේදි චැන්ග් චුන් වූව බෙක් මෝසා විසින් ඝාතණය කරලා ප්‍රසිද්ධියේ එල්ලනවා.චැන්ග් චුන් වූගෙ ඝාතණය විමර්ශනය කරන්න බාර වෙන ජි හියුක් සන්ග්මුහෝ සාමාජිකයෙක්ව හොයාගෙන ඔවුන් පණිවිඩ හුවමාරු කරන විදිහ ගැන දැනගන්නවා.චැන්ග් චුන් වූගේ මල සිරුරෙන් චුන් පියුන්ග් ඉල් නම් හිටපු බුද්ධි අංශ සාමාජිකයෙක් ගැන හෝඩුවාවක් හොයාගන්නවා.ඔහු ගැන හොයන්න යන ජි හියුක්ට සහ ජෙ යිට ලොකු අනතුරකට මුහුන දෙන්නත් සිද්ද වෙනවා.කොමසාරිස් දෝ ඉල්ලා අස්වෙන හන්දා ජි හියුක් හෙ කණ්ඩායමත් විසුරුවනවා.මේ කොටස් දෙකේදි ජෙ යිගෙ තාත්තා ගැනත් ජි හියුක්ට රහසෙන් උදව් කරන්නෙ කවුද කියලා දැනගන්නත් පුළුවන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

1,404 downloadsDownload TV-2021-S01-E07-E08.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,404 downloadsDownload Subtitles57 KB

13 comments

  1. Anonymous

    thanks

  2. මයිකි

    බොහොම ස්තුතියි මෙ කතාව නියමයි. මේ දවස් වල ONGOING යන KOREAN DRAMA වලින් හොදම එක මටනම්

  3. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Anonymous

    Suppa

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    Thanks for sub

  7. Susitha madushanka

    Baiscopedownload eke video eka nahane

  8. Anonymous

    Elazz

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Nilush Angana

    Sub ekata thanx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Dewadithya

    Thanks for Sub!