Watch Trailer

The Serpent (2021) [S01 : E06] Sinhala Subtitles | ඇලාන්ගේ මංකොල්ලකෑම්, ජාවාරම් අහවරද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම… ඇලාන් ගෞටියර් එක එක නම් වලින් පෙනී ඉඳලා එයාගේ අපරාධ වැඩ ටික කරගෙන යනවා. කොච්චර සූක්ෂම විදිහට ගැලවෙනවද කිව්වොත් පොලිසියට කොටු වෙලත් එකම සාක්ෂියක්වත් නැතුව පැනලා යන්න ඇලාන් සමත් වෙනවා. මේක සිද්ධවෙන්නේ රවිදු රුක්ෂාන් සහෝදරයාගේ මුල්වීමෙන් මගපෙන්වීමෙන් මෙතෙක් අපි ඔබ වෙත අරන් ආව The Serp…

ආයුබෝවන් හැමෝටම…

ඇලාන් ගෞටියර් එක එක නම් වලින් පෙනී ඉඳලා එයාගේ අපරාධ වැඩ ටික කරගෙන යනවා. කොච්චර සූක්ෂම විදිහට ගැලවෙනවද කිව්වොත් පොලිසියට කොටු වෙලත් එකම සාක්ෂියක්වත් නැතුව පැනලා යන්න ඇලාන් සමත් වෙනවා. මේක සිද්ධවෙන්නේ රවිදු රුක්ෂාන් සහෝදරයාගේ මුල්වීමෙන් මගපෙන්වීමෙන් මෙතෙක් අපි ඔබ වෙත අරන් ආව The Serpent රූපවාහිනී කතා මාලාවෙයි. රුක්ෂාන් සහෝදරයාගේ මූලිකත්වයෙන් කණ්ඩායම් වශයෙන් අපි බෙදී වෙන් කරගෙන රූපවාහිනී කතා මාලාවලට උපසිරසි අරගෙන එන බව මේ වනවිට කවුරුත් දන්නවා. මේ නිසා උසස් තත්වයේ රූපවාහිනී කතා මාලාවන් ඔයාලට රස විඳින්න පුළුවන්. මගේ විශේෂ ස්තුතිය මං රවිඳු රුක්ෂාන් සහෝදරයට පිරිනමනවා මාවත් මේ කතා මාලාවට සම්බන්ධ කරගත්තට.

ඉතින්… ඇත්තටම මේ ඇලාන් ගෞටියර් කවුද.. මේ එයාගේ ඇත්තම නමද..  අද කොටසින් ඇලාන් ගැන තවත් තොරතුරු ටිකක් දැනගන්න පුළුවන්. ඒ කොහොම වුනත් හාර්මන් තාමත් ගෞටියර් පස්සේමයි. එයාගේ පෙනුම බලාගන්න තිබ්බ අවස්ථාවත් හාර්මන් නැතිකරගන්නවා. ඒත් ඇලාන් අල්ලගන්න උත්සහය හාර්මන් අතාරින්නේ නෑ. මේ නිසා එයාගේ රස්සාවත් නැතිවෙන්න වගේ යන්නේ. ඒත් අන්තිමේදි මේ සේරම පැටලිලි මැද්දේ පොඩි හෝඩුවාවක් ලැබෙනවා. එහෙනම් අදට මං මගේ කතාවෙන් නතරවෙනවා. ඊළඟ කොටස ශෂිත් සඳරුවන් සහෝදරයා අරන් එයි. ඔබ සැමට සුබ දවසක්.

~ ජය වේවා ~

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,042 downloadsDownload The-Serpent-2025-S01-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,042 downloadsDownload Subtitles27 KB

7 comments

  1. Anonymous

    thanks

  2. Anonymous

    Thanks jayawewa...!

  3. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Anonymous

    Niyamai

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. udara

    mama torrent app ekk develop karanawa ekt referense wlt baiscope site eke torrent url eka link karata kamka ndd

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.