Watch Trailer

The Serpent (2021) [S01 : E05] Sinhala Subtitles | ඇලාන්ගේ මංකොල්ලකෑම්, ජාවාරම් අහවරද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවෙන්… නැදීන් රහස් ඔත්තුකාරියක් වගේ ක්නිපින්බර්ගේ කීමට මේ අයගේ ෆොටෝස් ගන්න උත්සහ කරනවා, වගේම එයාලම ළඟින් ආශ්‍රය කරන්න ගන්නවා. ඒවගේම නැදීන් මේ ගෝටියර්, මොනික් අය ඉන්න අපාර්ට්මන්ට් එකේ සිතියමක් ඇදලා එයාලා ඉන්න තැන්, මේ ගෝටියර් මංකොල්ල කන පුද්ගලයන්ගෙන් ගන්න පාස්පෝට් ලිපි ලේඛන වගේ දේවල් තියල ත…

පසුගිය කතාවෙන්…

නැදීන් රහස් ඔත්තුකාරියක් වගේ ක්නිපින්බර්ගේ කීමට මේ අයගේ ෆොටෝස් ගන්න උත්සහ කරනවා, වගේම එයාලම ළඟින් ආශ්‍රය කරන්න ගන්නවා. ඒවගේම නැදීන් මේ ගෝටියර්, මොනික් අය ඉන්න අපාර්ට්මන්ට් එකේ සිතියමක් ඇදලා එයාලා ඉන්න තැන්, මේ ගෝටියර් මංකොල්ල කන පුද්ගලයන්ගෙන් ගන්න පාස්පෝට් ලිපි ලේඛන වගේ දේවල් තියල තියෙන සේප්පුවත් සිතියමේ ඇඳලා ක්නිපින්බර්ග්ට දෙනවා. නේපාලයේදී එයාලා මංකොල්ල කාලා මරල දාපු හිපියෝ කපල් එකත් ගැන බලාගන්න පුළුවන් වුණානේ. ඒ දෙන්නව ඝාතනය කරල දාලා පුච්චල දානවා. එපාර අජේට නැදීන් ගැන සැකයක් හිතෙනවා අපිට බලාගන්න පුලුවන් වෙනවා. නැදීන්ට කෝල් එකක් එන සිද්ධියකින් තමයි පසුගිය කතාව ඉවර වෙන්නේ.

අද කතාවෙන්…

අද කතාවෙන් බලාගන්න පුළුවන් වෙනව, නැදීන් මේ ගෝටියර්ගේ උඟුලකට අහුවෙන විදිය. ඒ අතරතුර ක්නිපින්බර්ග් මේ ගෝටියර්, මොනික් හා අජේ කියන තුන්දෙනා කරන අපරාධ අල්ලගන්න සූදානම් වෙනවා. කොහොමහරි ක්නිපින්බර්ග් එයාගේ මෙහෙයුම ජයගන්නවා ඔයාලට අද කතාවෙන් බලාගන්න පුළුවන්. සාර්ථක වුණූ ක්නිපින්බර්ග්ගේ මෙහෙයුමට මොකක් වෙයිද? ඇලාන් ගෝටියර්ගේ වැඩ මෙතනින් ඉවර වෙයිද? අසරණ මොනික්ට මොකක් වෙයිද? මේ වගේ ප්‍රශ්නවලට උත්තර අපිට අද කතාව තුළින් බලාගන්න පුළුවන්. වැඩි කතාවක් නැතුව බලලම ඉන්නකෝ. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙන්නම්.

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,866 downloadsDownload The-Serpent-2024-S01-E05.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

2,866 downloadsDownload Subtitles45 KB

4 comments

  1. Anonymous

    Niyamai mchn
    Ithuru tikath ikmnin demu

  2. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P