තුන්වැනි එපියෙන්, බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ සිදු කරපු විදිහට වෙනත් කෙනක් සිදු කරපු නාම්-සූ-කිල් ගේ මිනීමැරුම ගැන චා-ජි-වොන් කැපවීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන අතරේ, නාම්-සූ-කිල් අවසානෙය කතා කරපු කිම්-මෝ-ජින් වාර්තාකරු අතුරුදහන් වීම ගැන හොයන්න යනවා. ඒ වන විට හයුන්-සූ ගෙදර බිම් මහලේ හිරකරග…

තුන්වැනි එපියෙන්, බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ සිදු කරපු විදිහට වෙනත් කෙනක් සිදු කරපු නාම්-සූ-කිල් ගේ මිනීමැරුම ගැන චා-ජි-වොන් කැපවීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන අතරේ, නාම්-සූ-කිල් අවසානෙය කතා කරපු කිම්-මෝ-ජින් වාර්තාකරු අතුරුදහන් වීම ගැන හොයන්න යනවා. ඒ වන විට හයුන්-සූ ගෙදර බිම් මහලේ හිරකරගෙන ඉන්න මෝ-ජින් ලඟ තියෙන එයාගේ තාත්තා දෝ-මින්-සොක් ගේ වධකාගාරයේ වීඩියෝව හොයාගෙන මෝ-ජින් ගේ නවාතැනට යනවා ඒ වෙලාවෙදි අපේ හයුන්-සූ අනුනමයෙන් බේරිලා ඇවිත්, මෝ-ජින් එක්ක එකඟතාවයකින් සමාදාන වෙනවා. ඒ වගේම මෝ-ජින් දැනගන්නවා මේ මිනීමැරුම ඇත්තටම හයුන්-සූ කලේ නැහැ කියලා. ඉතින් එයා කැමැත්තෙන්ම හයුන්-සූට උදව් වෙන්නයි හදන්නේ මේකේ ඇත්ත වැරදිකරු හොයන්න.
එන්න අපි බලමු, හයුන්-සූ ව හොයන මේ ඝාතකයා මුහුණට මුහුණ හමුවෙන්නේ කොහොමද කියලා.. මෝ-ජින් කපටි වාර්තාකාරයා ඇත්තටම උදවු කරන්නේ කොහොමද කියලා, චා-ජි-වොන් පරීක්ෂකතුමියට හයුන් සූ අල්ලගන්න ලැබෙයිද කියලා, ඒ වගේම එයාගේ ආදරණිය සැමියා බෙක්-හී-සොන්ග් පැහැරගත්තේ කවුද කියලා.
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,128 downloadsDownload TFOE-S01-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
9 comments
sachintha
Anonymous
fast eke sub denahinda thanks sis. good work.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
ස්තූතියි ❤️❤️❤️❤️
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
මේ බයිස්කෝප් එකෙන්.. කැමතිනම් බලන්න..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි