Watch Trailer

Vikings [S06: E11] Sinhala Subtitles | වීරයෙකුගේ නික්මයෑම! [සිංහල උපසිරසි]

කොහොමද ඔන්න එහෙනම් කට්ටිය මග බලාගෙන හිටිය කතාවක් අරගෙනයි ආවේ. එහෙනම් පහුගිය කොටස්වල වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන කතාවට යමු. රුස් හමුදාව එක් රැස් වෙමින් හිටියෙ ස්කැන්ඩිනේවියාව ආක්‍රමණය කරන්න. ඔලෙග් කුමාරයා යටතේ මහා හමුදාවක් රැස් වුණා අපි කලින් කතාංගයේ දැක්ක. මේ හමුදාව එක්ක සටන් කරන්න ඕන නිසා බියෝන්…

කොහොමද ඔන්න එහෙනම් කට්ටිය මග බලාගෙන හිටිය කතාවක් අරගෙනයි ආවේ. එහෙනම් පහුගිය කොටස්වල වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන කතාවට යමු.

රුස් හමුදාව එක් රැස් වෙමින් හිටියෙ ස්කැන්ඩිනේවියාව ආක්‍රමණය කරන්න. ඔලෙග් කුමාරයා යටතේ මහා හමුදාවක් රැස් වුණා අපි කලින් කතාංගයේ දැක්ක. මේ හමුදාව එක්ක සටන් කරන්න ඕන නිසා බියෝන් තීරණය කරනව හැරල්ඩ් රජු එක්ක තියෙන තරම මරහ අමතක කරල මිත්‍ර පාර්ශව විදියට එකතු වෙලා සටන් කරන්න. ඒ අනුව තමයි එරික් රාජ දූතයෙක් විදියට හැරල්ඩ් රජු මුණගැහෙන්න යන්නෙ. ඔහොම ගිහින් කට්ටිය සමාදාන වුණත් රුස් හමුදාව එක්ක හැරෙන්න තරම් ලොකු හබලක් මේ කිසි කෙන්කුට නෑ. මේ අතරෙ තමයි ගුන්හ්ල්ඩ් රැජිණියගේ දරුවා ගබ්සා වෙන්නෙ. මේ සිදුවීම යුද්ධයේදී ගුන්හිල්ඩ්ගේ දායකත්වය වැඩි වෙන්න හේතු වුණත් සෑහෙන දුක්බර සිදුවීමක්. ඒ වගේම අන්තිමේදී බියෝන්ට කඩු පහරක් වදිනවා අපි දැක්කා.

ඒ අතරෙ දැන් ඌබේ ඉන්නෙ අයිස්ලන්තයේ. ඔතෙරෙ කියන මනුස්සයගෙ සැබෑ තත්වෙ ගිය සතියෙ එළි වුණා. ඔතෙරෙ ලඟ ෆ්ලෝකිගෙ මගුල් මුද්ද තිබුණු එකෙන් පෙනී යන්නෙ, අපිට ආයෙත් ෆ්ලෝකිව පණපිටින් දකින්න ලැබෙන එකක් නෑ වගේ. මොකද ෆ්ලෝකි අර ගුහාව ඇතුළෙදි හොයා ගත්තෙ ඔතෙරෙ දෙවියන් යදින්න හදපු කුරුසිය වෙන්න ඕනෙ. මොකද ඔතෙරෙගෙ සැබෑ ස්වරූපය අනුව ඔහු ක්‍රිස්තියානි පූජකයෙක්. මතකනෙ නමත් ඇතෙල්ස්ටන් කියල තමයි කිව්ව. ඒකෙන් අපිට පරණ ඇතෙල්ස්ටන්වත් ආයෙ මතකයට එනව. ඉතිං මේ ඇතෙල්ස්ටන් නැත්තං ඔතෙරෙ, ෆ්ලෝකිව මරන්න ඇති කියලයි අපිඅ හිතුනේ. ඒක පැහැදිලිවම අපිට අද ඉඳල බලාගන්න පුළුවන්, එහෙනම් ගිහින් එන්නම්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,951 downloadsDownload Vikings-S06-E11.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

11,951 downloadsDownload Subtitles21 KB

21 comments

  1. Anonymous

    Thanks bn sub denakan balan hitiye

  2. RVMENDIS85

    Thanks for sinhala sub

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. tharidu

    අපරාදේ මචන්ලා. ඔක්කම ඇවිල්ලා තියෙන එකේ... හෙමීට ඔක්කම ටික කරලා එලියට දැම්මං නං අපට ගින්දර නැනේ. දැන් ඉතිං වෙයිටින් හිටපල්ලකො. තෑන්ක්ස්

  6. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  7. Anonymous

    Thank you saho ithuru tiketh denna?

  8. Mnauth Nethmuthu

    Kalin Season wala subtitels Br Rip,Webrip walata hariyana widiyata update karannako plzz.

  9. Amil

    Thnks Sub ekata macho...

  10. Shihan

    Tnx bro

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. madushan

    Thanaks sub akata..

  13. Dewadithya

    Thanks for sub!

  14. sithum L. Kodagoda

    අඩේ සබ දීලනෙ.දැනුයි දැක්කේ.තැන්ක්ස් මචන්.

  15. gayan215

    bohoma sthuthi saho..

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. sahancharuka

    Thank You!!!

  19. jayNP

    Thank you.. keep it up good work.. :)

  20. MALINDA

    ගොඩාක් ස්තූතිය මචන් සබ් වලට..
    පුළුවන් න්ම් bluray වලට සෙට් වෙන විවිදිහට update ක්‍රනවද මචන්

  21. lakshan

    thanks ....................