Watch Trailer

Cobra Kai (2018-) [S03 : E04] Sinhala Subtitles | නිවැරදි මාවත [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕනෙ 4 වෙනි කොටසට උපසිරසි කරන්න ලැබුන එකනම් ලොකුම ලොකු සතුටක්. මේ සීසන් එකේ මං ආසම කොටස මේක තමයි. ඔයාලත් බැලුවට පස්සෙ තේරුම් ගනියි ඇයි කියලා. මේ කොටස ගොඩක් ලස්සන දේවල් පිරුණ, හැඟීම් පිරුණ එකක් වෙයි අනිවාරෙන්ම. ඉතින් මේ කොටස බලන්නත් ආරාධනා කරනවා. කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලා දකින්න…

මුලින්ම කියන්න ඕනෙ 4 වෙනි කොටසට උපසිරසි කරන්න ලැබුන එකනම් ලොකුම ලොකු සතුටක්. මේ සීසන් එකේ මං ආසම කොටස මේක තමයි. ඔයාලත් බැලුවට පස්සෙ තේරුම් ගනියි ඇයි කියලා. මේ කොටස ගොඩක් ලස්සන දේවල් පිරුණ, හැඟීම් පිරුණ එකක් වෙයි අනිවාරෙන්ම. ඉතින් මේ කොටස බලන්නත් ආරාධනා කරනවා. කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලා දකින්න ඇති ජොනී එයාගෙ පරණ මිත්‍රයා බොබීව මුණගැහෙන්න යනවා. මොකද ජොනීට අවසර නෑ රොබීව රැඳවුම් කඳවුරට ගිහින් මුණගැහෙන්න. ජොනීට පුළුවන් බොබීගෙ මාර්ගෙන් ඒක ඉෂ්ඨ කරගන්න. ඉතින් බොබී තමන්ගෙ යාළුවට කරන උදව්වක් විදියට දවසක් දාගෙන රොබීව මුණගැහෙන්න ගියත් ජොනීට අවාසනාවට එතනට එදා යන්න වෙන්නෙ නෑ. ඒත් හොඳ දෙයක් නිසයි ජොනීට එන්න වෙන්නෙ නැත්තෙ. සුළු පියා සල්ලි දෙන්න අකමැති වුනාම ජොනී සුළු පියාගෙ ගෙදර වටින භාණ්ඩයක් අරන් ගිහින් තමයි මිගෙල්ගෙ සැත්කටම සල්ලි ගෙනත් දෙන්නෙ. එතනදි මිගෙල් වෙනුවෙන් ජොනීට නතර වෙන්න වෙනවා. ඉතින් එහෙමයි එයාට රොබී වෙනුවෙන් යන්න බැරිවුනේ. 

ඔය අතරෙ මිගෙල්ගෙ පැත්තෙන් එයාටත් ගොඩක් කරදර ඇතිවෙන්න පටන් ගන්නවා. එයාගෙ ව්‍යාපාරෙ නැතිවෙන තැනට ඇවිත් තියෙන්නෙ නරක නාමයක් ගෑවුන නිසා. ඉතින් ඒක හරිගස්සගන්න ඩැනියෙල් අන්තිමට නතර වෙන්නෙ ජපානෙට ගිහින්. ඉතින් ඉතුරු ටික මේ කොටස බලලම දැනගමු. ආයෙත් කොටසක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකන් හැමෝටම ජය!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,220 downloadsDownload Cobra-Kai-S03-E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

11,220 downloadsDownload Subtitles20 KB

20 comments

  1. Anonymous

    තෑන්ක්ස් සිස්.....
    ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ❤️

  2. PCVENOM

    Sthuthi

  3. Dhanushka

    Thanks SUB Akata

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Thnx ikmanata denawata

  6. Kushan Chathuranga

    thanks sub ekta ithuru tikath ikmanta demu

  7. thilina

    meh series eka pattama vei vage

  8. ravidu ishan

    Tnx saho සබ්එකට,,,දිගටම කරගෙන යමු..ජය!!!

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Madu_imax

    thank you. jaya weewaa

  11. Ravindra

    Thanks sub ekata

  12. Dasun

    thanks you sub akata

  13. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  14. adeesha

    Thanx

  15. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  16. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. podda

    Thanx

  19. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  20. Imesh

    උපසිරෑසියට බොහොම ස්තුතියි!!!
    on my block mekatath sub denno