ඉන්දියානු හමුදාව කියන්නේ, ඉංග්‍රීසීන් හදපු බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාව නෙමෙයි! එතන තියන්නේ ඇත්තම ඉන්දීය හමුදාවත් නෙමෙයි! ඇත්තම ඉන්දියානු හමුදාව ගොඩ නැගෙන්නේ මෙතන…. තමුන්ගෙම ඇස් ඉස්සරහා… ඉන්දියාවේ විමුක්ති හමුදාවේ සොල්දාදුවෙක් වෙන්න ඕනේ කරන්නේ, ඒ මනුස්සයා සැබෑම ඉන්දියානුවෙක් වීම විතරමයි! කැප්ටන් සෝදි…

ඉන්දියානු හමුදාව කියන්නේ, ඉංග්‍රීසීන් හදපු බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාව නෙමෙයි!
එතන තියන්නේ ඇත්තම ඉන්දීය හමුදාවත් නෙමෙයි!
ඇත්තම ඉන්දියානු හමුදාව ගොඩ නැගෙන්නේ මෙතන….
තමුන්ගෙම ඇස් ඉස්සරහා…
ඉන්දියාවේ විමුක්ති හමුදාවේ සොල්දාදුවෙක් වෙන්න ඕනේ කරන්නේ,
ඒ මනුස්සයා සැබෑම ඉන්දියානුවෙක් වීම විතරමයි!
කැප්ටන් සෝදි ඒ විදිහට කියන්නේ 1943දී ඉන්දියානු ජාතික හමුදාවේ රාණි ජහන්සි රෙජිමේන්තුව පිහිටවපු දවසේ උත්සවයකට එකතු වෙලා. රාණි ජහන්සි රෙජිමේන්තුව පිහිටුවන්න කලින් ලෝකයේ කිසිම හමුදාවක් කාන්තාවන්ව යුධ පෙරමුණට යැව්වේ නැහැ.
ඉතින්, මේ තමයි ලෝකයේ පළවෙනි කාන්තා රෙජිමේන්තුව විදිහට ඉතිහාසගත වුණේ….
කලින් කතාංගවල ඉඳන් පිළිවෙළට කතාව ගලා ගෙන ඇවිත් තුන්වෙනි කතාංගයටත් දැන් ගොඩවැදිලා ඉවරයි.
තව එපිසෝඩ් දෙකයි, කතාව ඉවරෙටම ඉවරයි!
අතීත කතාව එහෙම යද්දි අපේ වර්තමාන කතාව වෙනම පැත්තකට අද පෙරළෙනවා. තාත්තගේ කීම පසෙකට දාපු අමර් බුරුමය බලා පිටත් වෙනවා. හැබැයි අන්තිමේදී ඔහුට මුහුණ දෙන්න වෙන්නේ හීනෙන්වත් හිතපු නැති දෙයකට. බුරුමයේ ශිෂ්‍ය අරගල මේ වෙනකොට හොඳටම වැඩිවෙලා!! ඔය ශිෂ්‍ය අරගලයක ඡායාරූප වගයක් ගන්න ගියපු අමර්ව හමුදා නිලධාරීන්ගේ අතට අහුවෙනවා.
රට පුරාම අරගලයක් ඇති වෙලා තියෙද්දි…
හමුදාව අහුවෙන අහුවෙන විමුක්තිකාමියව මරලා දාද්දි….
අමර් වගේ විදේශිකයෙක් නාදුනන රටක පෙළපාළියක් අස්සේ ඉඳන් කරන්නේ මොකක්ද කියලා කාට වුණත් සැක හිතෙනවනේ..!
හැමදෙයක්ම අවසාන වෙන්නේ හිතපු නැති විදිහට එක්තරා මිනීමැරුමක් වෙලා.
දැන් ඉඳන් අමර්ලගේ, කැප්ටන් සෝදිලගේ බුරුම ගමන වෙනස්ම මඟකට හැරවිලා තියන්නේ…
වර්තමාන කතාවේ සාරාංශය ඕකයි. අතීත කතාව දිහාට ආපහු හැරිලා බැලුවොත්, කැප්ටන් සෝදිට අනතුරක් වෙනවා. නූලෙන් ජීවිතේ ගළවගන්න පුලුවන් වුණත් හොඳටම සුව අතට හැරිලා නැහැ තාම. ඒ අතරේ විමුක්ති හමුදාවේ පුහුණුවීම් පටන් ගන්නවා. සිය ගාණක් තමන්ගේ ජීවිතය දේශය වෙනුවෙන් කැප කරන්න ඉදිරියට ඇවිත්.
තවත් කතා ඕනෙ නැහැ!!!!
තුන්වෙනි කතාංගය රස විඳින්න පටන් ගන්න. හතර වෙනි කතාංගයත් අරගෙන හැකි ඉක්මනටම එන්නම්!
අදහස් උදහස් ඔක්කොම පහළින් කොටාගෙන යන්න අමතක කරන්නත් එපා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,434 downloadsDownload TFA-S01E03.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


