Watch Trailer

Westworld [S03 : E06] Sinhala Subtitles | අසංතිතකය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතිය ඔන්න කේලබ්ට ලියම්ය ලබාදුන්න මත්ද්‍ර‍ව්‍ය නිසා දිර්ඝ වින්දනීය චාරිකාවක යෙදුනනේ.හැබැයි Breaking Bad වලත් මෙහෙම මධුර චාරිකාවල ගිහිං තියෙන නිසා ලොකු ගැටලුවක් උනේ නෑ. ඒ වගේමයි පසුගිය කොටසෙදි පලවෙනි වතාවට අපි දැක්කා සෙරැක්ගේ අතිත කතාව ඒ හෙලිදරව්වෙන් පස්සේ කලිං සදහන් කල උපකල්පන කිහිපියක්ම බිදව…

පසුගිය සතිය ඔන්න කේලබ්ට ලියම්ය ලබාදුන්න මත්ද්‍ර‍ව්‍ය නිසා දිර්ඝ වින්දනීය චාරිකාවක යෙදුනනේ.හැබැයි Breaking Bad වලත් මෙහෙම මධුර චාරිකාවල ගිහිං තියෙන නිසා ලොකු ගැටලුවක් උනේ නෑ. ඒ වගේමයි පසුගිය කොටසෙදි පලවෙනි වතාවට අපි දැක්කා සෙරැක්ගේ අතිත කතාව ඒ හෙලිදරව්වෙන් පස්සේ කලිං සදහන් කල උපකල්පන කිහිපියක්ම බිදවැටුනා. ඒ වගේමයි බර්නාඩ්ගේ මෙතෙක් හෙලි නොවු සුවිශේෂි වැදගත්කමක් ඇති බව හැගවෙන යම් යම් කාරනා කිහිපයකුත් හෙලිවුනා.සමහරවිට බර්නාඩ් තුල වෙන්න පුළුවන් සෙරැක් හොයන දත්තවල විකේතන යතුර සගවලා තියෙන්නේ.තව අපිට දකින්න ලැබුනා සෙරැක් ලෝක දේශපාලනය මෙහෙයවන ආකාරය සහ ඔහු තම සහෝදරයා හා එක්ව නිමවු රියොහොබෝම් වලට පෙරයිම් කරන්න බැරි කොටසකුත් ජිවත් වෙන බව.කොහොම වෙතත් ඒ කතාංගය අවසන් උනේ සෙරැක්ට නැවතත් පරාජයක් අත්කර දෙමින්.

ඉතිං අද කතාංගය ගත්තොත් ඒක යෙමුවෙලා තියෙන්නේ විලියම් තමන් කව්ද කියලා හොයාගෙන යන ස්වයං විමර්ෂණය ගැනයි.කෙසේවෙතත් මේ සතියෙදි කේලබ් සහ ඩොලොරස් ගැන කිසිදු සිදුවිමක් පෙන්නන්නේ නෑ.එවගෙමයි කලිං අනුමානයකදි සදහන් කලා වගේම චාලට්ගේ වෙනස්විම මේ කතාංගයේදි දකින්න පුළුවන්.මේවි තමන්ගේ කන්ඩායම ශක්තිමත් කරනවා ඒකට සෙරැක්ගේ උපකාරයත් ලැබෙනවා.

අද කතාංගය රචනා කරන්නේ Lisa Joy සමගින් Suzanne Wrube ඒ වගේම අධ්‍යක්ෂණය Jennifer Getzinger. මේ කතා සමයේ අවසානය තවත් කොටස් දෙකකින් පස්සේ සනිටුවහන් වෙනවා.එහෙනම් 7 වැනි කොටසින් නැවත හමුවෙමු. ඒවගේම ඔයාගේ අදහසත් පහලින් දාගෙන යන්න.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,840 downloadsDownload Westworld-S03-E06.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කළිදු වසූක

Subtitles

4,840 downloadsDownload Subtitles41 KB

16 comments

  1. Madhawa

    ගොඩක් ස්තූතියි ❤️❤️

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :)

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Sandarusiru

    උපසිරසට ස්තූතියි

  5. Anonymous

    Thanks bro Sub ekata

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  7. Sanjaya

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    තෙරැවන් සරණයි-

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  10. indeewara

    tx machan......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  13. sam fisherr

    thanks

  14. KUSUMSIRI

    සබ් එක වීඩියෝ එකත් එක්ක සමපාත වෙන්නෙ නැහැ. ඒකට මෙකාද කරන්නෙ?

  15. Dewadithya

    Thanks for sub!

  16. Anonymous

    Thanks