පංචායත් පළමු කතා සමයේ තුන්වන කොටස අරගෙනයි ආවේ. මෙතෙක් කතාව : ඉංජිනේරු උපාධිධාරියෙක් වුන අභිෂේක්ට හොඳ රෑන්ක් එකක් නොතිබුන නිසා ඉහළ පඩියක් තියන රැකියාවකට යන්න බැරි වෙනවා. මේ නිසා ඔහුට යන්න සිද්ධ වෙන්නෙ ඈත පිටිසර ගමක ගම් සභාවක ලේකම්තුමෙක් විදියට. මොකුත් නැතිකමට වඩා මොකක් හරි රැකියාවක් කරන ගමන් CAT ලිය…

පංචායත් පළමු කතා සමයේ තුන්වන කොටස අරගෙනයි ආවේ.
මෙතෙක් කතාව : ඉංජිනේරු උපාධිධාරියෙක් වුන අභිෂේක්ට හොඳ රෑන්ක් එකක් නොතිබුන නිසා ඉහළ පඩියක් තියන රැකියාවකට යන්න බැරි වෙනවා. මේ නිසා ඔහුට යන්න සිද්ධ වෙන්නෙ ඈත පිටිසර ගමක ගම් සභාවක ලේකම්තුමෙක් විදියට. මොකුත් නැතිකමට වඩා මොකක් හරි රැකියාවක් කරන ගමන් CAT ලියලා ගොඩ යන්නයි අභිෂේක් කල්පනා කරේ. ඉතින් පාඩම් වැඩ වලට ලොකුම බාධාව වුනේ රාත්‍රී කාලෙදි ගමේ විදුලිය විසන්ධි කරන ප්‍රශ්නෙ. විසඳුමක් විදියට සෝලර් ලයිට් කීපයක් ගමේ තැන් වලට බෙදිලා අවසානෙටම ඉතිරි වුන එක අභිශේක් පදිංචි වෙලා හිටපු ගම් සභා කාර්‍යාලෙට දාගන්න ගම්මු නම්ම ගන්න අභිශේක්ට සිද්ධ වුනා භූත ගහේ කතාව බොරුවක් කියලා ඔප්පු කරන්න. ඉතින් ඒ බාධකෙත් ජය අර ගෙන අභිශේක් කොහොම හරි සෝලර් ලයිට් එක කාර්‍යාලෙ ඉස්සරහින් දාගත්තා කියමුකෝ. පාඩම් වැඩ කරද්දි ඊලගට එන ප්‍රශ්නෙ තමයි වාඩි වෙලා ඉන්න පුටුව..! ඉතින් පුටුව නිසා මොකක් වෙයිද කියලා අද කොටසින් බලන්න.
අද කොටස:
අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Deepak Kumar Mishra
ලියලා තියෙන්නෙ Chandan Kumar
මුලින්ම විකාශනය වෙලා තියෙන්නෙ පහුගිය වසරෙ අප්‍රේල් 03 වෙනිදා.
හතරවෙනි කොටසින් හමුවෙමු. ආයුබෝවන්!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,615 downloadsDownload PCHT-S01-E03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
11 comments
tharidu16
Sohan Jayasooriya
සබ් එකට තෑන්ක්ස් අක්කේ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
දහරා මුතු අමා
උපසිරැසියට බොහොම ස්තූතියි හෙලිලි....
Anonymous
Aye anime walata sub gennadda
ANUK INDEEPA
thanks
ANUK INDEEPA
sub ekata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot sis sub ekata
Advertisement



parakkuyi appphhhh.. thanks