පංචායත් පළමු කතා සමයේ තුන්වන කොටස අරගෙනයි ආවේ. මෙතෙක් කතාව : ඉංජිනේරු උපාධිධාරියෙක් වුන අභිෂේක්ට හොඳ රෑන්ක් එකක් නොතිබුන නිසා ඉහළ පඩියක් තියන රැකියාවකට යන්න බැරි වෙනවා. මේ නිසා ඔහුට යන්න සිද්ධ වෙන්නෙ ඈත පිටිසර ගමක ගම් සභාවක ලේකම්තුමෙක් විදියට. මොකුත් නැතිකමට වඩා මොකක් හරි රැකියාවක් කරන ගමන් CAT ලිය…

පංචායත් පළමු කතා සමයේ තුන්වන කොටස අරගෙනයි ආවේ.

මෙතෙක් කතාව : ඉංජිනේරු උපාධිධාරියෙක් වුන අභිෂේක්ට හොඳ රෑන්ක් එකක් නොතිබුන නිසා ඉහළ පඩියක් තියන රැකියාවකට යන්න බැරි වෙනවා. මේ නිසා ඔහුට යන්න සිද්ධ වෙන්නෙ ඈත පිටිසර ගමක ගම් සභාවක ලේකම්තුමෙක් විදියට. මොකුත් නැතිකමට වඩා මොකක් හරි රැකියාවක් කරන ගමන් CAT ලියලා ගොඩ යන්නයි අභිෂේක් කල්පනා කරේ. ඉතින් පාඩම් වැඩ වලට ලොකුම බාධාව වුනේ රාත්‍රී කාලෙදි ගමේ විදුලිය විසන්ධි කරන ප්‍රශ්නෙ. විසඳුමක් විදියට සෝලර් ලයිට් කීපයක් ගමේ තැන් වලට බෙදිලා අවසානෙටම ඉතිරි වුන එක අභිශේක් පදිංචි වෙලා හිටපු ගම් සභා කාර්‍යාලෙට දාගන්න ගම්මු නම්ම ගන්න අභිශේක්ට සිද්ධ වුනා භූත ගහේ කතාව බොරුවක් කියලා ඔප්පු කරන්න. ඉතින් ඒ බාධකෙත් ජය අර ගෙන අභිශේක් කොහොම හරි සෝලර් ලයිට් එක කාර්‍යාලෙ ඉස්සරහින් දාගත්තා කියමුකෝ. පාඩම් වැඩ කරද්දි ඊලගට එන ප්‍රශ්නෙ තමයි වාඩි වෙලා ඉන්න පුටුව..! ඉතින් පුටුව නිසා මොකක් වෙයිද කියලා අද කොටසින් බලන්න.

අද කොටස:

අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Deepak Kumar Mishra
ලියලා තියෙන්නෙ Chandan Kumar
මුලින්ම විකාශනය වෙලා තියෙන්නෙ පහුගිය වසරෙ අප්‍රේල් 03 වෙනිදා.

හතරවෙනි කොටසින් හමුවෙමු. ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,615 downloadsDownload PCHT-S01-E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

4,615 downloadsDownload Subtitles19 KB

11 comments

  1. tharidu16

    parakkuyi appphhhh.. thanks

  2. Sohan Jayasooriya

    සබ් එකට තෑන්ක්ස් අක්කේ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. indika75

    thanks..

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. දහරා මුතු අමා

    උපසිරැසියට බොහොම ස්තූතියි හෙලිලි....

  7. Anonymous

    Aye anime walata sub gennadda

  8. ANUK INDEEPA

    thanks

  9. ANUK INDEEPA

    sub ekata thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sahangayantha

    thanks a lot sis sub ekata