ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුන, කට්ටිය ආසාවෙන් බලන් ඉන්න පංචායත් කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. වැඩි කතා නැතුව මේ වෙනකල් කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත්, හොඳ ජොබ් එකක් ලැබෙනකල් බලන් හිටිය අභිෂේක්ව පිටිසර ගමක ගම්සභා ලේකම් තනතුරකට තේරෙනවා. ඉතින්…

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුන, කට්ටිය ආසාවෙන් බලන් ඉන්න පංචායත් කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. වැඩි කතා නැතුව මේ වෙනකල් කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත්, හොඳ ජොබ් එකක් ලැබෙනකල් බලන් හිටිය අභිෂේක්ව පිටිසර ගමක ගම්සභා ලේකම් තනතුරකට තේරෙනවා. ඉතින් කරන්න දෙයක් නැති තැන ලැබුණු රස්සාව බාරගෙන ගමට යන්න අභිෂේක් තීරණය කරනවා. ආපු මුල් දවසෙම අභිෂේක්ට සිද්ධවුන දේවල් වලින් රස්සාව එපාම වෙනවා. කොහොමහරි කරලා ඉගෙනගෙන හොඳ රස්සාවකට පැනගන්න ඕන කියලා හිතලා කළමණාකරණ පාඨමාලාවට ඇතුලත්වීමේ විභාගය සමත් වීමේ අදහසින් පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් පාඩම් කරන්න ගත්තට රෑට කරන්ට් යන ප්‍රශ්නේ නිසා සෝලාර් ලයිට් එකක් හයි කරගන්න අනුමැතිය ගන්න යන අතරේ හොල්මන් ප්‍රශ්නෙකුත් විසඳන්න වෙනවා.
ඒ වගේම පහුගිය කතාංගයෙන් දැකගන්න ලැබුණා කසාදයක් නිසා වෙච්ච හරියක්. ඉතින් හතරවෙනි කතාංගය පුරා දිවෙන්නේ රජයෙන් ගමේ තැන් තැන් වල ගහන්න කියලා එවපු වැකියක් ගැන. ඉතින් ඒ කතාවත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම මේ කතා මාලාවට උපසිරැසි කරන්න ආරාධනා කරපු සිසිල ප්‍රසාද් සහෝදරයාටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,324 downloadsDownload PCHT-S01-E04.zip18 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
8 comments
sachintha
Sohan Jayasooriya
තෑන්ක්ස් අයියෙ සබ් එකට
Anonymous
sub ekata thanks
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
ANUK INDEEPA
සබ් එකට තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි