Watch Trailer

Loki [S01 : E02] Sinhala Subtitles | වේරියන්ට් [සිංහල උපසිරසි]

Loki දෙවෙනි කතාංගය එක්ක මුණගැහෙන්නයි මේ සූදානම. දෙවෙනි කතාංගය භාර වුණේ මට. ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට ගන්නවා ටෙසරැක්ට් එක අරගෙන මාරු වෙලා, අලුත් කාල රේඛාවක් සෑදීම නිසා. TVA එක ලෝකීව වේරියන්ට් කෙනෙක් [කාල රේඛාවට අදාළ නොවන අවශේෂ කාල විරෝධිකයෙක්] බවට හරවලා 2012 සාමාන්‍යය කාල රේඛාව යළි සකසනවා. TVA එකෙන…

Loki දෙවෙනි කතාංගය එක්ක මුණගැහෙන්නයි මේ සූදානම. දෙවෙනි කතාංගය භාර වුණේ මට. 

ලෝකිව TVA එකෙන් අත්තඩංගුවට ගන්නවා ටෙසරැක්ට් එක අරගෙන මාරු වෙලා, අලුත් කාල රේඛාවක් සෑදීම නිසා. TVA එක ලෝකීව වේරියන්ට් කෙනෙක් [කාල රේඛාවට අදාළ නොවන අවශේෂ කාල විරෝධිකයෙක්] බවට හරවලා 2012 සාමාන්‍යය කාල රේඛාව යළි සකසනවා. TVA එකෙන් නඩු වාරයක් පවත්වලා ලෝකිට චෝදනා කරනවා ඔහු සේක්‍රඩ් ටයිම්ලයින් එකට [ශුද්ධ කාල රේඛාවට] හානි කිරීමේ අපරාධය සිදු කළ බවට. නමුත් මේ වෙලේ ලෝකි සියළු වැරදි ඇවෙන්ජර්ස්ලා පිට පටවමින්, කියනවා මේ දේ සිද්ධ වුණේ ඔවුන් කාලය හරහා ආපස්සට ආපු නිසා කියලා. කොහොමවුණත් විනිශ්චකාරවරිය කියනවා ලෝකිගෙ පැන යාම සිදු වීමට නොතිබුණු දෙයක් බවත්, ඇවෙන්ජර්ස්ලාගේ කාලය හරහා පැමිණි ‍ඒ මෙහෙයුම සිදු විය යුතු දෙයක් වී තිබුණු බවත්. ලෝකිව වැරදිකරු කියලා තීන්දු කළත්, TVA නියෝජිත මෝබියස් මහත්මයා ඇවිත් ඔහුව ටයිම් තියටර් එකට එක්කගෙන යනවා ලෝකි අතීතයේ කළ වැරදි, මිනිසුන්ට කළ රිදවීම් ගැන ඉතිහාසය ගැනත්, සිදු වීමට ඉඩ තිබූ අනාගතයේ, ඔහුව හදාගත් මව ෆ්‍රිගාගේ මරණයට දායක වන විදිහත් සමාලෝචනයක් සිදු කරන්නට.

ලෝකි කොහොමහරි ඔහු වටා කාලය පාලනය කළ ගැජට් එක උස්සලා ටෙසරැක්ට් එක ලබාගන්නවා. හැබැයි ලෝකිගේ හිතේ එතනින් පැනගන්න තිබුණු බලාපොරොත්තු කුඩු වෙලා යන්නේ එතනදි ඉන්ෆිනිටි ස්ටෝන් එකකින්වත් කිසිම ඵලක් නැති දෙයක් බව අවබෝධ වීමත් එක්කයි. ඉතින් ලෝකි නැවතත් ටයිම් තියටර් එකට ගිහින් ඔහුට සිදු වීමට ඉඩ තිබූ අනාගතය ගැන බලනවා. එතනදි ඔහු දකිනවා සාමාන්‍ය කාල රේඛාවෙදි තැනොස්ගෙ අත් දෙක මතදි ඔහුගෙ දිවි අවසන් වෙන විදිහ. මෙතනදි ලෝකි තේරුම්ගන්නවා තමන්ගේ කෲරත්වයත්, ප්‍රයෝගකාරබාවයත් අවසානයේ ඔහු හිතපු විදිහට මහානුභාවසම්පන්න අරමුණ වූ පෘතුවියෙ පාලනය ලබාගැනීමෙන් නෙමෙයි අවසන් වෙන්නේ, ඊට හාත්පසින් වෙනස් විදිහට වීරයෙක් විදිහට කියලා.

පසුව මෝබියස් ඇවිත් ලෝකිගෙන් උදව් ඉල්ලනවා භයානක වේරියන්ට් ‍කෙනෙක්ව නවත්වන්න. ලෝකි අහනවා කවුද ඒ වේරියන්ට් කියලා. මෝබියස් කියනවා එයාලා නවත්වන්න හදන්නේ ලෝකිගේම වේරියන්ට් කෙනෙක් කියලා. ඉතින් හිතාගන්න පුලුවන් වෙයි TVA එකටත් නවත්වන්න අමාරු, මේ ලෝකි කොච්චර දරුණු, භයානක කෙනෙක් වෙයිද කියලා. කතාව අවසන් වුණේත් ‍මේ‍ ලෝකිගේ භයානක වේරියන්ට් අනුවාදය විසින් TVA එකේ පිරිසකට සිදු කරන ඉතාම දරුණු දේකින්. ඉතින් අපි බලමු ඊළඟට ‍මොකක් වේවිද කියලා…

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

32,079 downloadsDownload Loki-S01-E02.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී. දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

Previous BT1

All BT1

Next BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

32,079 downloadsDownload Subtitles32 KB

68 comments

  1. Anonymous

    Thanx bro

  2. Lakshan Gunawardhana

    Thank you!!

  3. Anonymous

    Thanks bokka❤️

  4. danithra

    thanks....

  5. Anonymous

    Thank you sahoo

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Supun Pabasara

    හම්මෝ සබක් ගෙන්න යන වෙලාවක්. ටයිමින් බල බල හැදුවත් මෙච්චර වෙලා යන්නේ නෑ.

    1. Anonymous

      අපරාදේ ඔයාට සබ් එක කරන්න තිබුනේ.

  8. kasun

    සබ් එක පරක්කු වැඩී. දැන්නම් චාටර් සබ් දෙන එක. පොයිය විතරයි.

    1. Anonymous

      ඉතින් චාටර් නම් සබ් එක ගන්නේ නැතුව හිටපං. සරලයි.

    2. charitha

      වෙන වෙන සයිට් වලට ගොට්ට අල්ලන,ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් බලන් ගොබිලියො දෙන්නෙක් තම මෝඩකම ප්‍රදර්ශනය කර ඇති බැවින් ගුණාත්මක උපසිරැසියක රස දන්න මහතවරුනි කලබල වී තම ලේ කෝප කර නොගන්න..කලින් කලට මෙවැනි පිරිස් පැමිණීම සාමාන්‍ය දෙයකි.එම නිසා මෙවැනි අනුවණයන් දැක තම අනුකම්පාව පමණක් දක්වන්න.
      Form is temporary
      Class is permanent
      BAISCOPELK FOREVER

    3. Anonymous

      ගුණාත්මක සබක් යනු, කඩ්ඩ සබ අරගෙන ඩික්ෂනරිය බලං ට්‍රාන්ස්ලේට් කර, පට්ට කට්ටක් කාලා වගේ කතෘ අයිතියකුත් දාගෙන, පින් තකා කරනවා වගේ හැසිරෙමින් හිතලම ඩිලේ කරලා සබක් දෙන එකද

  9. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Anonymous

    Thanks for sub

  12. Shaggy

    බොහොම ස්තූතියි

  13. Anonymous

    SUB eka fit wenne nathi awlk thino ne

  14. Gihan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ....

  15. Anonymous

    thanks bro

  16. බිම්බිෂ

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ජය ✨️

  17. බිම්බිෂ

    දමැල් සහෝ බොහොම ස්තූතියි නැවතත් ♥️

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  20. Pramukmili

    Thanxxxx bro...........

  21. Nilush Angana

    Sub ekata thanx

  22. malaka perera

    මැල් දෙන්නේ නම් තෞසන්ඩ් ටෝක්ස්. හැබැයි කඩ්ඩ සබ රිලීස් වෙලා දවස් එකාමාරක් යනවා සබක් දෙන්න

    1. එල්. සී. ‎දමැල්

      එහෙම ටෝක් නොදී, පැයකින් දෙකකින් සබ් එක දුන්නනම්, කොහොමද මාලක ඔයාගෙ ප්‍රභේදයේ කට්ටියගෙ කමෙන්ට් ටිකක් ගන්නෙ? :P

    2. malaka perera

      හනේ හනේ පරක්කු කර කර දන්නේ සබ හදන එක රොකට් හදනවා වගේ අමාරුයි කියලා පේන්නද
      ටෝක්ස් වැඩක් නෑ අනේ කරන වැඩේ හරියට කලානම් නේ හොද

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  24. Anonymous

    Thanks

  25. ජේසන් ටොඩ්

    බයිස්කෝප් එකෙ උන් පරක්කුයි කියල කමෙන්ට් දාන උන් අහවල් දේකටද මේකෙ ලගින්න එන්නෙ ?
    මුලින්ම දෙන තැනකින් අරගෙන බලල පාඩුවෙ හිටහල්ලකො.

    බයිස්කෝප් එකේ කොලිටියයි වෙන සයිට් වලින් දෙන කොහෙටවත් නැති සබ්වල කොලිටියයි දෙකම හොඳට දන්න නිසා මහත්තයෝ අපි නම් බයිස්කෝප් එකෙන් දෙනකම්ම ඉන්නව. උඹල සැලෙන්න එපා.

    1. Your Father

      If U think this is quality, I'm sorry for U bro

    2. malaka perera

      අඩෝ කොලිටිය කියන්නේ පොයිය පෙන්නන එකට නෙමේ බං

    3. Your father's father

      If you know this is not quality and keep coming and sticking your stinky nose here, I am sorry for you too.

  26. Sahan

    thanks a lot saho sub ekata

  27. nilashka

    තව තවත් වැඩි වැඩියෙන් සබ් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා

  28. Anonymous

    thank you for sub

  29. dilochana

    thanks bro

  30. Gayan Chathuranga

    ස්තූතියි මල්ලි සබ් එකට. බුදු සරණයි!

  31. සචින්ත කල්හාර බෙනට්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට. අද තමා බලන්න වෙලාව හම්බුණේ. තුන්වෙනි කොටසින් නැවත හමුවෙමු.

  32. Kavishka

    Dc's Legends of tomorrow season 6 වලට sub දෙන්න පුළුවන්ද?

  33. Madusanka

    Mekath Magadi nawaththaida dannee..

  34. loki episode 3

    පුලුවන් නම් 3 වෙනි එකෙ සුබ් එක ඉක්මනට දෙන්න

    1. Zyrus24

      ඔව් සහෝ පුලුවන් ඉක්මනට දාන්න බලන්න

  35. Anonymous

    තුන් වෙනි දානකන් බලන් ඉන්නෙ ඉක්මනට දාන්න පුලුවන් නම්

  36. Erron Black

    EP 3 onee

  37. loki

    EP 03 ikmanata danna try ekk denna mchn

  38. Anonymous

    e 3 eka ikmanata dannako bro

  39. Anonymous

    ade ay bn ep 3 eka parakku. yt karayo damagena spoil karanawa bn.ikmanata dannako bro

  40. UDARA DAMITH

    apoyi infiniti gal laachchuwe
    අර තානොස් කාපු කට්ට ඔඔව ගන්ඩ
    ඌට තිබුනේ ඔය මෙවුව එකට නෙලන්ද
    පවු තැනොස්

  41. Anonymous

    Tnx for sub

  42. isuru

    tanx mcn

  43. Malaka prasad

    thank you bro

  44. Anonymous

    Patta Subak Patta Wedak

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  46. Anonymous

    Thank

  47. chinthaka.max4

    thankx machan

  48. ධාරණ ගජනායක

    thanks macho

  49. Nishan S. Ariyarathna

    thanks

  50. MAALNATH

    Thanks.........good luck......

Load more comments